Free Internet Dongel

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,772
    24,050
    113
    tracing Geo-location.. ... ...
    ලඟම ඇති "සිංගර් මෙගා" වෙත පියමැන්නද එහි සේවකයකු සඳහන් කර සිටියේ මේක "සිංගර් ප්ලස්" බවයි.:lol::lol::lol::lol::lol::lol:
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    0002053E.gif


    අපි අහු වෙයි ඔවට.

    refundable deposit+(monthly rental * 12)+excess usage


    1000+(240-1GB/475-2GB/590-3GB/890-5GB/1290-8GB*12)

    1000+(590*12)=8080
    = dongle එකේ ගාන

    කඩේ ගාන 5000
    :P

    අමතක උනා + වැට්

    8080 = 1 year Usage

    Kaden gaththoth

    5000 + refundable deposit+(monthly rental * 12)+excess usage = 1 yer usage

    5000+1000+(590*12)=13080+VAT =1 yer usage



    :D :D :D lol
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    නෑ.. මේක හොඳයි මචං..
    ඩොන්ගලය නිකන් දෙන්නේ.
    අන්තර්ජාල බිල පමණයි මාසික ගාස්තුව වන්නේ (595/=)

    හැබැයි මට එකක් අමතක වුනි.
    රු 1000ක් ඩිපොසිට් එකක් තිබ්බා. ඒක නැවත ගන්න පුළුවන්. ඒකට දෙන රිසිට් එක නැතිකරන්නේ නැතුව තියාගන්න.

    Speed එක මට ලැබුනු ඩොන්ගලයේ ගහල තියෙන්නේ 7.2 කියලා. බාල ඩොන්ගලයක් නෙවෙයි ඒ කියන්නේ.
    E173 HSPDA


     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    0002053E.gif


    අපි අහු වෙයි ඔවට.

    refundable deposit+(monthly rental * 12)+excess usage


    1000+(240-1GB/475-2GB/590-3GB/890-5GB/1290-8GB*12)

    1000+(590*12)=8080
    = dongle එකේ ගාන

    කඩේ ගාන 5000
    :P


    අමතක උනා + වැට්

    ඒත් මචෝ අපිට මාසිකව ගෙවන ගණනට අන්තර්ජාල භාවිතාවක් ලැබෙනවනේග අනික 1GB එක ගත්තහම ඔය තරමට නෑනේ...........
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඩොංගල් එක විතරක් ගන්න බැරිද දන්නේ නෑ නේද? ? ? ?:confused::confused::confused::confused::confused::confused::confused:
     
    HUAWEI VOIVE &3G CALL SUPPORT DONGLE =RS 3950 FREE DELIVERY

    Available Models :

    Huawei E 171
    featurers :
    HSDPA : 7.2Mbps
    Micro SD Card Support up to 32GB
    Support Voice Cal
    Support SMS services
    Plug & Play
    Price =Rs Rs 3950


    Huawei E 220
    featurers :
    HSDPA : 7.2Mbps
    Support Voice Call
    Support SMS services
    Plug & Play
    High Signal Strenth
    Very Suitable For Outstation Use
    Imported From UK
    Price = Rs 4399

    Huawei E 1762
    featurers :
    HSDPA : 7.2Mbps
    HSUPA : 5.76 MBPS
    Support Voice Call
    Support Video Call
    Support SMS services
    Plug & Play
    External Antena Slot
    Price = Rs 4599


    Model : E 353

    Specication
    Download speeds : 21.6Mbps
    upload speeds : 5.76Mbps.
    Qualcomm 8200a chipset
    Plug and Play
    spport video and Voice Call
    Supports up to 32GB microSD card
    Birdstep v3.0 dashboard
    Size Only 89 x 27 x 12mm
    External antena Slot Available

    Imported From Uk
    Price Rs 5499

    ISLAND WIDE FREE DELIVERY

    IMPORTANT
    WE ARE SELLING ONLY TRCSL APPROVED GENUINE DONGLES

    01 YEAR WARRANTY

    HOTLINE : 0777 041342(MAHESH)
    TEL : 011 4912785

    SUN COMPUTER HOUSE
    395,KALALGODA,PANNIPITIYA
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මම mobitel customer care එකට කතා කලාම එහෙම එකක් නැ කිව්වනේ බන්..:oo::lol:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මම mobitel customer care එකට කතා කලාම එහෙම එකක් නැ කිව්වනේ බන්..:oo::lol:

    හෑ.. මල හත්තිලව්වයි. මට මේක දුන්නෙ හොල්මනක්ද ?
    උඹ කියපන් උඹේ මාතර පැත්තේ යාලුවො හුඟක් ගත්තා කියල..


    ඒත් නැහැ කිව්වොත් කියපන් මාතර Office එකට කථා කරලා දැනගන්න කියලා..
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    හෑ.. මල හත්තිලව්වයි. මට මේක දුන්නෙ හොල්මනක්ද ?
    උඹ කියපන් උඹේ මාතර පැත්තේ යාලුවො හුඟක් ගත්තා කියල..


    ඒත් නැහැ කිව්වොත් කියපන් මාතර Office එකට කථා කරලා දැනගන්න කියලා..
    අයෙ කතා කළා..
    ඉස්සෙල්ල කතා කරලා තියෙන්නේ මොන්ගලයෙක්ට.:frown:
    ඕක ගන්න ලියුම ඕනලු...සුදුසු අය තෝරන්නේ කොහොමද කියල පැහැදිලිව කිව්වේ නැ.

    නැතිනම් ලියුම නැතුව 2490/-ට ඩොන්ගල් එක ගන්න පුළුවන්, හැබැයි කොමිට්මන්ට් එක මාස 6 යි ..
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අයෙ කතා කළා..
    ඉස්සෙල්ල කතා කරලා තියෙන්නේ මොන්ගලයෙක්ට.:frown:
    ඕක ගන්න ලියුම ඕනලු...සුදුසු අය තෝරන්නේ කොහොමද කියල පැහැදිලිව කිව්වේ නැ.

    නැතිනම් ලියුම නැතුව 2490/-ට ඩොන්ගල් එක ගන්න පුළුවන්, හැබැයි කොමිට්මන්ට් එක මාස 6 යි ..

    he he.. elane
    පිස්සු යක්කු ඉන්නේ මොබිටෙල් එකේ.