අගමැති පුතුගේ විවාහය

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම මෙතන ඉන්න එලකිරි සාමජිකයන් හැමෝටම කියන්නේ එක දෙයක්. කිසිම අවස්ථාවක, කිසිම හේතුවක් නිසා දූෂිතයන් විශ්වාස කරන්න එපා.දූෂිතයන් ඔබලා වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන් යහපතක් කරයි කියලා හිතන්න එපා.
    දූෂිතයන් වෙනුවෙන් කිසි විටක පෙනී සිටින්න එපා, ප්‍රශස්ති වයන්න එපා.

    we will never trust corrupts. we will never trust politicians.

    :yes::yes::yes::yes::yes::yes:

    YES BRO 100% AGREE WITH U
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඕව තේරුම් කරල වැඩක් නෑ බං උන්ට.....උන් කරපුව උන් ගෙනියයි..... සහෝදරයො විදිහට අපි අපි ෆිට් එකේ ඉන්නවනෙ මචං....ඒ මදැයි.....දාපන් බං පහක්.... ඌට ඕන හත් ඉලව්වක් ඌට ඇති වෙනකං කියෝල යන්නැතෑ....

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    mokada ube tourisum wade.podak thawa details dipan.

    රට ඉදන් එන උන්ට වාහන දෙනවා , හයර් එකක්ද , ලෝන්ග් ටුවර් එකක්ද , බස්ද, කාර්ද ,වෑන්ද ,

    (ඇයි උබ ඉන්කම් ටැක්ස් එකෙන්ද )
     
    Jun 14, 2011
    533
    28
    0
    පොදු මිනිසුන් පාලනය කරමින් තමන්ගේ විශේෂ අයිතිවාසිකම් රෑකගෙන සිටීම අමාරෑ වේගෙන එනකොට ලොකු මිනිස්සු කරන්නේ කුමක්ද? ආගම ඈදහීමත් අතීත මුතුන්මිත්තන්ගේ ලොකුකම් කීමටත් පටන් ගෑනීමයි..
    (ප්‍රකාශ කරන්නා -- තිස්ස )

    මාර්ටින් වික්‍රමසින්හයන්ගේ යුගාන්තය....

    මටත් මේ පම්පෝරි ගහන දේශප්‍රේමී ගෑන කියන්න තියෙන්නෙත් එච්චරයි.
    :dull::dull::dull::dull::dull:
     

    Harmon Kardon

    Member
    Jun 14, 2011
    37
    1
    0
    රට ඉදන් එන උන්ට වාහන දෙනවා , හයර් එකක්ද , ලෝන්ග් ටුවර් එකක්ද , බස්ද, කාර්ද ,වෑන්ද ,

    (ඇයි උබ ඉන්කම් ටැක්ස් එකෙන්ද )


    rata idan ena unta vehicle denawa same time uba anduwata pu*ath denawa.good good....good family bussiness...
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අහක ඉන්න නි රෙද්ද අස්සේ ගෙන කනවෝ කනවෝ කියනවා ,, චන්දෙ ආපුවම දිනවල දැන් හෝ ගල බනිනවා
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඉරිසියා කරන්නෙපා යකෝ..ඕව දුක් මහන්සියෙන් පිල්ලි ගහල හම්බ කරපුව. :P

    අනිවා අනිවා අල්ලාට නැකදී පුසිලා ඉතුරිටික ධාර්මිකව හොරකම් කරලා දාඩිය මහන්සියෙන් හම්බකරපුවා කියන්නේ :rofl:.
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow

    ගල්පාත මහත්තයා;10952832 said:
    බනින්න එපා බන් ඔහොම අගමැති තුමාට,
    දුක් මහන්සියෙන් හම්බ කරපු සොච්චමෙන්
    ඔය පොඩි මගුල කලාට:sorry: lol

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මිනිස්සු වෙනසක් කරන්න, රට හදා ගන්න මුංට ඡන්දෙ දුන්නම මුං හිතන්නේ ඒක මුංට ඕන හැටියකට ඩෙගා නටන්න දුන්න ඡන්දයක් විදියට. වරෙල්ල කෝ ඊළග සැරේ ඡන්දෙ ඉල්ලගෙන.....!!!!!:angry::angry::angry:

    ube ara malabe dath galona tana hooran kanawa wageda? :lol::lol: