Purported Samsung Galaxy S III specs revealed

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ නෝට් එක පට්ට නෙහ්, මම ඒක ගන්න හිත හිත හිටියෙ රිලීස් වෙනකං, තෝ මේක දාල මාව කෑව :angry:
    මේක එනකන් ඒක හොදා :P ලොකු වැඩී කියල හිතෙන්නෙ නැද්ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගොනෝ එකම ඕ එස් එක එන්නෙ, ගැලැක්සියෙත් ගැලැක්සි ටැබ් එකෙත් එකම ඕ එස් එක, නැත්නම් පොඩ්ඩක් වෙනස්, (අලුත් ටැබ් එකේ හනී කෝම්බ් ෆෝන් එකේ ජින්ගර් බ්‍රෙඩ්) දෙකෙන්ම කරන්න පුලුවන්දේ එකයි, එකම වෙනස සයිස් එක ස්ක්‍රින් එකේ, තෝ දන්න ෆෝන් බලු නකුටො
    ow android 2.1 os eka ne oke enne display eka me smart phone eke TFT tech use system eka oi mama dannawa eka
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේක එනකන් ඒක හොදා :P ලොකු වැඩී කියල හිතෙන්නෙ නැද්ද?
    නෑ බන්, ටැබ් එකක් ඕනෙ නෑනෙ එතකොට, උඹට මතකනෙ අර ටැබ් එක මම හෙව්ව සීන් එක, ඒක ඕනෙත් නෑ ඉස්සරහට ෆෝන් එන විදිහට :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ow android 2.1 os eka ne oke enne display eka me smart phone eke TFT tech use system eka oi mama dannawa eka
    පැටියො අලුත් ටැබ් එකේ එන්නෙ Android 3.1 Honeycomb, SII එකේ එන්නෙ 2.3.3 ඉගුරු පාං

    http://www.gsmarena.com/samsung_galaxy_tab_101-review-642.php

    බබා පැටියො ෆෝන් එකේ ඩිස්ප්ලේ එක Super AMOLED Plus capacitive, උඹ වැරදි ලින්ක් එකක් ගූගල් කරල තියෙන්නෙ

    2.1 ආවෙ බන් මම පුන්චි සන්දියෙ වැලි බත් උයන කාලෙ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ane ne ban ap duppath kollo
    bohoma amaruwen keeyak hari hamba karanne
    oya boru weda walata wiyadam karanna salli ne;)ubata wage sali ne ban hemotama
    2.gif
    Ethakota Baba Australia giye kohomada :D
    payinda danne na :cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එහෙනං මුලින්ම කිව්වෙ මොන රෙද්දටද ස්මාර්ට් ෆෝන් අල්ලන්නෙ නෑ කියල ? ඉස්සෙල්ල යූස් කරල ඉදපන්, ටැබ් අල්ලනව ඒත් ස්මාට්ෆෝන් අල්ලන්නෙ නෑ දැන් සල්ලි නෑ, යකෝ උඹට දිවවල් කීයක් තියෙනවද ? ස්මාර්ට් ෆෝන් මිනිස්සු පාවිච්චිකරන්නෙ තමන්ට තියෙන ලේසියට, තමන්ගෙ රැකියාවට අදාල ඇප් හුගක් වෙලාවට තියෙනව, ඊ මේල් සහ වෙනත් ෆේස් බුක් වගේ පහසුකමුත් තියෙනව, ඊට අමතරම වෙබ් පේජ් එකක් වෙබ් පේජ් එකක් විදිහටම බලන්නත් පුලුවන්, (කම්ප්‍රෙස් නොවී) නොදන්න මගුල්වලට හොට නොදා දන්න මිනිහෙක්ගෙන් දෙයක් ඉගෙනගනින් බන්

    එදා ආව ශෙයා මාකට් ත්‍රෙඩ් එකේ බැංකු ගැන කියවන්න, අද එනව ස්මාට්ෆෝන් ත්‍රෙඩ් එකේ ගීත්ට ෆෝන් ගැන කියවන්න, උඹට මට ශෙයා මාකට් ගැන ටෝක් දෙන්නයි ගීත්ට ස්මාට්ෆෝන් ගැන ටෝක් දෙන්නයි තව ආත්ම 18ක් 20ක් වත් මැරි මැරි ඉපදිලා එන්න වෙනව ඩොගී
    Tell that in english boss :lol::lol::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ow android 2.1 os eka ne oke enne display eka me smart phone eke TFT tech use system eka oi mama dannawa eka
    මචන් උඹ smartphone or tab ගැන කිසිම දෙයක් දන්න පාටක් නෑ ඒක නිසා අඩු ගානෙ ගූගල් කරපන් හොරා වගේ මේක අනුභව කරපු එකෙක් එක්ක කතා කරන්න කලින්

    මේ ටැබ් වල එන්නෙ ඇන්ඩ්‍රොයිඩ් 3 මචන් , අනික TFT ?? ලොල් ඒක මොකට උඹ් කිව්වද මන්ද බට් ගැලැක්සි ටැබ් වල එන්නෙ AMOLED විතරයි :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියො අලුත් ටැබ් එකේ එන්නෙ Android 3.1 Honeycomb, SII එකේ එන්නෙ 2.3.3 ඉගුරු පාං

    http://www.gsmarena.com/samsung_galaxy_tab_101-review-642.php

    බබා පැටියො ෆෝන් එකේ ඩිස්ප්ලේ එක Super AMOLED Plus capacitive, උඹ වැරදි ලින්ක් එකක් ගූගල් කරල තියෙන්නෙ

    2.1 ආවෙ බන් මම පුන්චි සන්දියෙ වැලි බත් උයන කාලෙ
    LMFAO :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඩිංගි බෝටුවෙන් කන්ටේනර් පෙට්ටියට, ඒකෙන් කෙලින්ම සිඩ්නි වලට :P
    අයියෝ සල්ලි :rofl:
    පුදුමයි මුගෙ සයිස් එකට බෝට්ටුව වැටුනෙ නැති එක :eek:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචන් උඹ smartphone or tab ගැන කිසිම දෙයක් දන්න පාටක් නෑ ඒක නිසා අඩු ගානෙ ගූගල් කරපන් හොරා වගේ මේක අනුභව කරපු එකෙක් එක්ක කතා කරන්න කලින්

    මේ ටැබ් වල එන්නෙ ඇන්ඩ්‍රොයිඩ් 3 මචන් , අනික TFT ?? ලොල් ඒක මොකට උඹ් කිව්වද මන්ද බට් ගැලැක්සි ටැබ් වල එන්නෙ AMOLED විතරයි :P
    :lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol:
    මචන් උඹ smartphone or tab ගැන කිසිම දෙයක් දන්න පාටක් නෑ ඒක නිසා අඩු ගානෙ ගූගල් කරපන් හොරා වගේ මේක අනුභව කරපු එකෙක් එක්ක කතා කරන්න කලින්

    මේ ටැබ් වල එන්නෙ ඇන්ඩ්‍රොයිඩ් 3 මචන් , අනික TFT ?? ලොල් ඒක මොකට උඹ් කිව්වද මන්ද බට් ගැලැක්සි ටැබ් වල එන්නෙ AMOLED විතරයි :P
    අපේ වරද, මූට ලින්ක් නොදුන්න එක

    http://www.gsmarena.com/samsung_i9100_galaxy_s_ii-3621.php
    http://www.gsmarena.com/samsung_galaxy_tab_101-review-642.php

    බබා ඔය දෙකෙන් ඉන්ෆො ගනින් මචන්, නැත්නං මටම ලැජ්ජයි උඹ කියන ඒවට
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි .... surprise for android hunters

    mage sgsii phones 2ka thawama thiyenawa ... denna kenek nadda
    ? ...:(.