උගේ පු* විකුනල ගන්න රුපියල් 5 ඒව කී කල්පයක් එකතුකරන්නද බන් ටැබ් එකක් ගන්න![]()

උගේ පු* විකුනල ගන්න රුපියල් 5 ඒව කී කල්පයක් එකතුකරන්නද බන් ටැබ් එකක් ගන්න![]()

අඩෝ නෝට් එක පට්ට නෙහ්, මම ඒක ගන්න හිත හිත හිටියෙ රිලීස් වෙනකං, තෝ මේක දාල මාව කෑව

මේක එනකන් ඒක හොදාඅඩෝ නෝට් එක පට්ට නෙහ්, මම ඒක ගන්න හිත හිත හිටියෙ රිලීස් වෙනකං, තෝ මේක දාල මාව කෑව![]()
ලොකු වැඩී කියල හිතෙන්නෙ නැද්ද?ow android 2.1 os eka ne oke enne display eka me smart phone eke TFT tech use system eka oi mama dannawa ekaගොනෝ එකම ඕ එස් එක එන්නෙ, ගැලැක්සියෙත් ගැලැක්සි ටැබ් එකෙත් එකම ඕ එස් එක, නැත්නම් පොඩ්ඩක් වෙනස්, (අලුත් ටැබ් එකේ හනී කෝම්බ් ෆෝන් එකේ ජින්ගර් බ්‍රෙඩ්) දෙකෙන්ම කරන්න පුලුවන්දේ එකයි, එකම වෙනස සයිස් එක ස්ක්‍රින් එකේ, තෝ දන්න ෆෝන් බලු නකුටො
නෑ බන්, ටැබ් එකක් ඕනෙ නෑනෙ එතකොට, උඹට මතකනෙ අර ටැබ් එක මම හෙව්ව සීන් එක, ඒක ඕනෙත් නෑ ඉස්සරහට ෆෝන් එන විදිහටමේක එනකන් ඒක හොදාලොකු වැඩී කියල හිතෙන්නෙ නැද්ද?

පැටියො අලුත් ටැබ් එකේ එන්නෙ Android 3.1 Honeycomb, SII එකේ එන්නෙ 2.3.3 ඉගුරු පාංow android 2.1 os eka ne oke enne display eka me smart phone eke TFT tech use system eka oi mama dannawa eka
Ethakota Baba Australia giye kohomadaane ne ban ap duppath kollo
bohoma amaruwen keeyak hari hamba karanne
oya boru weda walata wiyadam karanna salli neubata wage sali ne ban hemotama
![]()


Tell that in english bossඑහෙනං මුලින්ම කිව්වෙ මොන රෙද්දටද ස්මාර්ට් ෆෝන් අල්ලන්නෙ නෑ කියල ? ඉස්සෙල්ල යූස් කරල ඉදපන්, ටැබ් අල්ලනව ඒත් ස්මාට්ෆෝන් අල්ලන්නෙ නෑ දැන් සල්ලි නෑ, යකෝ උඹට දිවවල් කීයක් තියෙනවද ? ස්මාර්ට් ෆෝන් මිනිස්සු පාවිච්චිකරන්නෙ තමන්ට තියෙන ලේසියට, තමන්ගෙ රැකියාවට අදාල ඇප් හුගක් වෙලාවට තියෙනව, ඊ මේල් සහ වෙනත් ෆේස් බුක් වගේ පහසුකමුත් තියෙනව, ඊට අමතරම වෙබ් පේජ් එකක් වෙබ් පේජ් එකක් විදිහටම බලන්නත් පුලුවන්, (කම්ප්‍රෙස් නොවී) නොදන්න මගුල්වලට හොට නොදා දන්න මිනිහෙක්ගෙන් දෙයක් ඉගෙනගනින් බන්
එදා ආව ශෙයා මාකට් ත්‍රෙඩ් එකේ බැංකු ගැන කියවන්න, අද එනව ස්මාට්ෆෝන් ත්‍රෙඩ් එකේ ගීත්ට ෆෝන් ගැන කියවන්න, උඹට මට ශෙයා මාකට් ගැන ටෝක් දෙන්නයි ගීත්ට ස්මාට්ෆෝන් ගැන ටෝක් දෙන්නයි තව ආත්ම 18ක් 20ක් වත් මැරි මැරි ඉපදිලා එන්න වෙනව ඩොගී



ඩිංගි බෝටුවෙන් කන්ටේනර් පෙට්ටියට, ඒකෙන් කෙලින්ම සිඩ්නි වලටEthakota Baba Australia giye kohomada
payinda danne na![]()

මචන් උඹ smartphone or tab ගැන කිසිම දෙයක් දන්න පාටක් නෑ ඒක නිසා අඩු ගානෙ ගූගල් කරපන් හොරා වගේ මේක අනුභව කරපු එකෙක් එක්ක කතා කරන්න කලින්ow android 2.1 os eka ne oke enne display eka me smart phone eke TFT tech use system eka oi mama dannawa eka

LMFAOපැටියො අලුත් ටැබ් එකේ එන්නෙ Android 3.1 Honeycomb, SII එකේ එන්නෙ 2.3.3 ඉගුරු පාං
http://www.gsmarena.com/samsung_galaxy_tab_101-review-642.php
බබා පැටියො ෆෝන් එකේ ඩිස්ප්ලේ එක Super AMOLED Plus capacitive, උඹ වැරදි ලින්ක් එකක් ගූගල් කරල තියෙන්නෙ
2.1 ආවෙ බන් මම පුන්චි සන්දියෙ වැලි බත් උයන කාලෙ

no use ban, මූ කියවන්නෙ නැතුව ස්මයිලි 3ක් දාල ශේප් වෙයිTell that in english boss![]()

uba italy giya widiyata giye lolEthakota Baba Australia giye kohomada
payinda danne na![]()


අයියෝ සල්ලිඩිංගි බෝටුවෙන් කන්ටේනර් පෙට්ටියට, ඒකෙන් කෙලින්ම සිඩ්නි වලට![]()


uba dannawada flight kiyala ewa anna ewayeuba italy giya widiyata giye lol
moratuwen ship ekata negala



මචන් උඹ smartphone or tab ගැන කිසිම දෙයක් දන්න පාටක් නෑ ඒක නිසා අඩු ගානෙ ගූගල් කරපන් හොරා වගේ මේක අනුභව කරපු එකෙක් එක්ක කතා කරන්න කලින්
මේ ටැබ් වල එන්නෙ ඇන්ඩ්‍රොයිඩ් 3 මචන් , අනික TFT ?? ලොල් ඒක මොකට උඹ් කිව්වද මන්ද බට් ගැලැක්සි ටැබ් වල එන්නෙ AMOLED විතරයි![]()

LMFAO![]()

අපේ වරද, මූට ලින්ක් නොදුන්න එකමචන් උඹ smartphone or tab ගැන කිසිම දෙයක් දන්න පාටක් නෑ ඒක නිසා අඩු ගානෙ ගූගල් කරපන් හොරා වගේ මේක අනුභව කරපු එකෙක් එක්ක කතා කරන්න කලින්
මේ ටැබ් වල එන්නෙ ඇන්ඩ්‍රොයිඩ් 3 මචන් , අනික TFT ?? ලොල් ඒක මොකට උඹ් කිව්වද මන්ද බට් ගැලැක්සි ටැබ් වල එන්නෙ AMOLED විතරයි![]()