Kohenda gatte da????? modem kiyada???
මට ඕක තෑග්ගක් විදියට හම්බුනේ... ඉස්සර් තිබුනේ ZTE 7.2 MF160

Kohenda gatte da????? modem kiyada???

අපෝ බන්.. මම නම් දන්න එකෙක්ට airtel ගන්න කියන්නේ නෑ..
අපිට 3g තියෙනව..........හෑබෙයි විනාඩි දහයෙන් දහයට විතර...............
එහෙම වෙලාවට ඉතින් උන්ගේ අම්මල සිහි වෙනව බන්...........![]()




mun kiwwata ahanne ne mama tri kala................. 5km eha kandy walata thiyanawa ath mama inna thenata airtel 3g ne.
