මගේ නොන්ස්ටොප් පාර (Nonstop) :P

SickHead

Member
Aug 26, 2011
597
39
0
සුරංගනා කතාවක් වගේ,උඹලගේ කෙල්ලෝ ඒ තරම් මෝඩද වැප් එකෙන් සේට් වෙන එවුන් ඒක්ක ඔහොම රවුම් ගහන්න තරම්?

කෙල්ලො එන්නෙ නැහැ... උඹ තමා කෝල් කර කර අඩන්නෙ...... අනේ බන් තෝ වගේ පොන්සියෙක්.. ලැජ්ජයි යකෝ පිරිමිකමටත්:lol:
 
supzter

Member
Nov 20, 2010
1,136
481
0
මම මියුසික් ගැන මෙලෝ හසරක් දන්නෙ නැහැ. මට හිතෙන එක විතරක් කියන්නම්!

ඔයා ගෙ වොයිස් එකට වඩා ඇහෙන්නෙ ගිටාර් එකේ සද්දෙ නෙ. ඕක ටිකක් හෙමින් ගැහුව නම් එළ. අනික ඔයාව දැක්කම සින්දුව ඇහෙන් නැතුව ගිහින් ඔයාගෙ මූණ දිහා බැලෙනවා, ඒක නිසා ඊළග පාර සිංදුව විතරක් දාන්න. 02.02 ඉදන් නිකම් වපරයි වගේ ඉන්නෙ මොකද? මගේ එක්කෙනා නම් කියනවා ලස්සනයි ලු..

I was using a Camera for recording, excuse me, I was not using advanced recording equipment to produce a mastered track. මම වපර වුනත් නැතත් කවද හරි කාට හරි මාව වපර නැතුව, ලස්සනට පෙනේවිනෙ. ඔයාට එහෙම පෙනුනට මට කිසිම ගානක් නෑ.
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මම මියුසික් ගැන මෙලෝ හසරක් දන්නෙ නැහැ. මට හිතෙන එක විතරක් කියන්නම්!

ඔයා ගෙ වොයිස් එකට වඩා ඇහෙන්නෙ ගිටාර් එකේ සද්දෙ නෙ. ඕක ටිකක් හෙමින් ගැහුව නම් එළ. අනික ඔයාව දැක්කම සින්දුව ඇහෙන් නැතුව ගිහින් ඔයාගෙ මූණ දිහා බැලෙනවා, ඒක නිසා ඊළග පාර සිංදුව විතරක් දාන්න. 02.02 ඉදන් නිකම් වපරයි වගේ ඉන්නෙ මොකද? මගේ එක්කෙනා නම් කියනවා ලස්සනයි ලු..
දැන් මම හින්දා කෙලවුනා කිව්වානේ ලව් එකට ඔයාගේ?
 
ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
උඹ කැමති එකක් හිතහන් බන්.. මම ශානික කියලා එකෙක් දන්නෙ නැහැ.. උඹ ඕන නම් ශානික ගෙ අම්මට හු*පන්.. ඒත් මාව ගාවන්න එපා එක එක පොන්න*න්ගේ සීන් වලට
what da fuck...... ube ammawa mage gaawata ewapan:cool::cool::cool:
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
දැන් මම හින්දා කෙලවුනා කිව්වානේ ලව් එකට ඔයාගේ?

මුළු ලෝකෙම ඉන්නෙ එක කෙල්ලද? මමට උබ වගේ කෙල්ලො අහේනියක් නැහැ පොන්ස්
 
ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
හරි හරි ශනික නෙමෙයි උඔ
මං ඒක නිකන් කිව්වේ:cool:
ශනික එල පොරක්නේ:yes:
මොකටද උඔ දැන් මේ ඉරාගෙන කුණුහර්ප කියන්නේ මෙතන?
සක්කිලියා කවුද කියලා පෙන්නන්නද?:D

what a pickle/////// moko bn me wenne :confused::confused:
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
what da fuck...... ube ammawa mage gaawata ewapan:cool::cool::cool:

යකෝ මම එහෙම කිව්වෙ, මම තොගේ එකවුන්ට් එකක් නෙමේ කියලා පෙන්නන්න...එහෙම නැතුව වෙන මොකටවත් නෙමෙ
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
කරුණාකරලා අම්මලා ගාව ගන්නේ නැතුව ගහන මඩක් ගහනවද?.
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    මෙතනත් වලියක් :( යකෝ දැන් මේකෙ හැමතැනම වලිනේ.

    මම වපර වුනත් නැතත් කවද හරි කාට හරි මාව වපර නැතුව, ලස්සනට පෙනේවිනෙ. ඔයාට එහෙම පෙනුනට මට කිසිම ගානක් නෑ.

    Well Said Sis. You've got the talent. Use it. මම නම් ඔහොම එකක් දැක්කේ නෑ. කොහොම උනත් වැඩේ නම් නියමයි. මල් හතයි. :)

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    හොඳයි හොඳයි.Keep it up
    "කාගෙද ගොන් වස්සා,මගෙ කුඹුරට බැස්සා":lol:

    rep+
     
    Last edited:

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    කරුණාකරලා අම්මලා ගාව ගන්නේ නැතුව ගහන මඩක් ගහනවද?.

    මඩ ගහන්න මම පොන්ස් කෙනෙක් නෙමෙ උබ වගේ.. මම කිව්වෙ උඹේ ඇත්ත තත්ත්වෙ අනිත් උන්ටත් දැන ගන්න
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    යකෝ මම එහෙම කිව්වෙ, මම තොගේ එකවුන්ට් එකක් නෙමේ කියලා පෙන්නන්න...එහෙම නැතුව වෙන මොකටවත් නෙමෙ
    අඩො......එකවුන්ට් වලට අම්මලාව ගාව ගන්න එපා කුනුබක්කියෙ කොල්ලො...:angry::angry: