මචං උඹලා ආගම් වලට බනින එක නවත්තපන්. එතකොට අනිත් අයත් කට පියාගෙන ඉඳීවී. ඕකෙන් වෙන්නේ යුද්දෙ ඉවර වුන රටේ ආගම් බේදයක් ඇතිවෙන එක. 
වෙන රටවල් වගේ ආගම් ගැටළු නිසා මේ රටෙත් මිනිස්සු මැරෙයි එහෙම වුනොත්.
ඔහොම බැනගත්ත කියල ආගම් දෙකට ඇතිවන සෙතක් නැහැ. ආගම් තියෙන්නේ කැමති කෙනෙකුට අදහන්න, කැමති ආගමක් තෝරගන්න. ඕවට බැනගත්තම උඹලාගේ ලේ පුච්චගන්නව විතරයි වෙන්නෙ.

ඒක නිසා අන්තර්ජාලය කියන වටින දේ වැදගත් විදියට බාවිතා කරන්න
.
මම දන්නේ නෑ උඹල මම කියන දේ අහන දෙයක් නැහැ.
මුලින්ම තමන් හිතාගන්න මගේ ආගමට මොනව කිව්වත් මම ඉවසන් ඉන්නව. එතන මොකුත් Comment කරන්න යන්නෙත් නෑ..කියලා.. 

එහෙම අපි කවුරුත් හිතාගෙන වැඩ කරමු.

ආගම මොකක් වුනත් අපි ශ්‍රී ලාංකිකයො බව අමතක කරන්න එපා. යුද්දෙ කාලෙ නිකරුනේ මිනිස්සු මැරුනේ ආගම නිසා නෙවෙයි.

මොන ආගමේ එකෙක් වුනත් බෝම්බෙට බිලි වුනා.
අපේ අයියල දිවි පුදල බේරගත්තු රට අපි කාටත් අයිතියි. අපි සමගියෙන් හිටියොත් උන්ගේ ආත්ම වලට සැනසීමක් ලැබෙයි.
මාතර අකුරැස්ස මුස්ලිම් පල්ලියට කොටි ගහපු වෙලාවේ මුස්ලිම්, බෟද්ධ මිනිස්සු ඔක්කොම එකට මැරුනා.
මම ඒක ඇස් දෙකෙන්ම දැක්ක.
රට, ජාතිය ගැන කැක්කුමක් තියන කොල්ලෙක් නිසයි කියන්නේ. මේවා වැඩිදුර යන්න දෙන්න එපා. මම කියන දේ ගැනත් ටිකක් හිතන්න. සිංහල, මුස්ලිම්, දමිල ඕන එකක් වේව, අපි ශ්‍රී ලාංකිකයො. අපි ශක්තිමත් රටක් වෙන්න ඕන.
ඔබලාට යහපතක්ම වේවා !

වෙන රටවල් වගේ ආගම් ගැටළු නිසා මේ රටෙත් මිනිස්සු මැරෙයි එහෙම වුනොත්. ඔහොම බැනගත්ත කියල ආගම් දෙකට ඇතිවන සෙතක් නැහැ. ආගම් තියෙන්නේ කැමති කෙනෙකුට අදහන්න, කැමති ආගමක් තෝරගන්න. ඕවට බැනගත්තම උඹලාගේ ලේ පුච්චගන්නව විතරයි වෙන්නෙ.


ඒක නිසා අන්තර්ජාලය කියන වටින දේ වැදගත් විදියට බාවිතා කරන්න

. මම දන්නේ නෑ උඹල මම කියන දේ අහන දෙයක් නැහැ.

මුලින්ම තමන් හිතාගන්න මගේ ආගමට මොනව කිව්වත් මම ඉවසන් ඉන්නව. එතන මොකුත් Comment කරන්න යන්නෙත් නෑ..කියලා.. 

එහෙම අපි කවුරුත් හිතාගෙන වැඩ කරමු.


ආගම මොකක් වුනත් අපි ශ්‍රී ලාංකිකයො බව අමතක කරන්න එපා. යුද්දෙ කාලෙ නිකරුනේ මිනිස්සු මැරුනේ ආගම නිසා නෙවෙයි.


මොන ආගමේ එකෙක් වුනත් බෝම්බෙට බිලි වුනා.
අපේ අයියල දිවි පුදල බේරගත්තු රට අපි කාටත් අයිතියි. අපි සමගියෙන් හිටියොත් උන්ගේ ආත්ම වලට සැනසීමක් ලැබෙයි. මාතර අකුරැස්ස මුස්ලිම් පල්ලියට කොටි ගහපු වෙලාවේ මුස්ලිම්, බෟද්ධ මිනිස්සු ඔක්කොම එකට මැරුනා.

මම ඒක ඇස් දෙකෙන්ම දැක්ක. රට, ජාතිය ගැන කැක්කුමක් තියන කොල්ලෙක් නිසයි කියන්නේ. මේවා වැඩිදුර යන්න දෙන්න එපා. මම කියන දේ ගැනත් ටිකක් හිතන්න. සිංහල, මුස්ලිම්, දමිල ඕන එකක් වේව, අපි ශ්‍රී ලාංකිකයො. අපි ශක්තිමත් රටක් වෙන්න ඕන.
ඔබලාට යහපතක්ම වේවා !



