Medical Help! help!!

Mozilla

Well-known member
  • $(KGrHqV,!lUE3HtDJHbiBOHp0EvMgQ~~0_1.JPG

    Blood-Pressure-Monitor.jpg

    Blood pressure monitor

    Me jathiye ekak ganna oni.kohenda ganna puluwan?kiyak withara wenawada?gannakota monada balanna oni?mewage hoda brands thiyenawada?blood pressure witharada monitor karanna puluwan? sugar? me gana danna wisthara thiyenawam kiyapannalko
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Pharmacy wala and Medical equipments wikunana than wala tiyanawa machan.. Habai honda brands ganan. Meken puluwan Blood pressure witharai , But Suger balana ewat tiyanawa..
     
    මචන් මම ඔය සම්බන්දව ටිකක් දන්නවා,
    ඇත්තම කිව්වොත් ඔය ගැජමැටික් එක එච්චර හරි නෑ,
    කල් පැවැත්ම අතින් අන්තිමයි,
    අරගත්තට වැඩක් නෑ,
    මම වැඩ කරන්නේ ගොඩක් එවුන් දන්න කියන තැනක,
    අපි එවා ගෙන්වන එකත් නැවැත්තුව එ නිසා
     
    Mozilla

    Well-known member
  • ගල්පාත මහත්තයා;10973000 said:
    මචන් මම ඔය සම්බන්දව ටිකක් දන්නවා,
    ඇත්තම කිව්වොත් ඔය ගැජමැටික් එක එච්චර හරි නෑ,
    කල් පැවැත්ම අතින් අන්තිමයි,
    අරගත්තට වැඩක් නෑ,
    මම වැඩ කරන්නේ ගොඩක් එවුන් දන්න කියන තැනක,
    අපි එවා ගෙන්වන එකත් නැවැත්තුව එ නිසා

    haffa ehemada?mekata wena widihak nadda?e kiwe gedara idan bala ganna wage :confused:
     
    haffa ehemada?mekata wena widihak nadda?e kiwe gedara idan bala ganna wage :confused:

    ගෙදර ඉදන් මැෂින් එකක් නැතුව බෑනේ බන්, එහෙම උනොත් උබට ගන්නම වෙනවා, හැබැයි බන් කල් පැවැත්තම් ගැන 2පාරක් හිතන්න වෙයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම මේ ගැන මීට කලිනුත් කිව්වා..
    අපි ලග තියෙන එක නම්.. රු. 10,000 ක් වෙනවා..
    බිලඩ් වගේම ශුගර් එකත් බලා ගන්න පුලුවන්..
    ලයිෆ් ටයිම් වගකිමක් දෙනවා...
    ගෙනිච්ච අයගෙන් නම් කම්ප්ලෙන් නෑ..
    ඒත්.. වෙන කොහෙන් හරි ගන්නවා නම්..
    වගකීමක් තියෙනවා ද කියලා හොයලා බලලා ගන්න...
     
    Sep 19, 2011
    405
    13
    0
    Elakiri.com

    mokakda oyalage company 1k ?
     
    Mozilla

    Well-known member
  • මම මේ ගැන මීට කලිනුත් කිව්වා..
    අපි ලග තියෙන එක නම්.. රු. 10,000 ක් වෙනවා..
    බිලඩ් වගේම ශුගර් එකත් බලා ගන්න පුලුවන්..
    ලයිෆ් ටයිම් වගකිමක් දෙනවා...
    ගෙනිච්ච අයගෙන් නම් කම්ප්ලෙන් නෑ..
    ඒත්.. වෙන කොහෙන් හරි ගන්නවා නම්..
    වගකීමක් තියෙනවා ද කියලා හොයලා බලලා ගන්න...

    ane palayan ban yanna.eka ahuwama mata kiyapuwa mata mathakai nikan baila gahanna epa uba meke..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane palayan ban yanna.eka ahuwama mata kiyapuwa mata mathakai nikan baila gahanna epa uba meke..

    බයිලා කියෙව්වාට උඹට ඒදා තේරුම් කලා නේ..
    උඹලාට අපිට මතක් වෙන්නේ..
    මොනවා හරි උදව්වක් ඕන වුනා නම් විතරයි නේ..
    අනික බිසි වේලා ඉන්න වේලාවකයි ඒ ප්‍රශ්න කරලා තිබ්බේ..
    ඒත් උඹට උත්තර දුන්නා..
     
    Mozilla

    Well-known member
  • බයිලා කියෙව්වාට උඹට ඒදා තේරුම් කලා නේ..
    උඹලාට අපිට මතක් වෙන්නේ..
    මොනවා හරි උදව්වක් ඕන වුනා නම් විතරයි නේ..
    අනික බිසි වේලා ඉන්න වේලාවකයි ඒ ප්‍රශ්න කරලා තිබ්බේ..
    ඒත් උඹට උත්තර දුන්නා..

    yako eda ahuwe nodanna kamata.ubagen wena monada mn illala thiyena help?mn ubath ekka wenada katha karala nadda?habai edain passe ubawa block kala mn :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yako eda ahuwe nodanna kamata.ubagen wena monada mn illala thiyena help?mn ubath ekka wenada katha karala nadda?habai edain passe ubawa block kala mn :yes:

    ඒකත් ලොකු දෙයක් කියලාවත් කරන්න බැරි දෙයක් නේ..
    ඔව්, ඉතින් අහපු ඒවා මතක නැතුව ඇති මතක් කරලා දෙන්න වෙයි වගේ ...

    කොහොමත් මගෙන් කවුරුත් උදව් ඉල්ලුවා නම් මම ඒවා කියව කියව ඉන්න එකෙක් නෙවෙයි..
    කාට හරි උදව්වක් කලාම..
     
    Sep 19, 2011
    405
    13
    0
    Elakiri.com
    ඒකත් ලොකු දෙයක් කියලාවත් කරන්න බැරි දෙයක් නේ..
    ඔව්, ඉතින් අහපු ඒවා මතක නැතුව ඇති මතක් කරලා දෙන්න වෙයි වගේ ...

    කොහොමත් මගෙන් කවුරුත් උදව් ඉල්ලුවා නම් මම ඒවා කියව කියව ඉන්න එකෙක් නෙවෙයි..
    කාට හරි උදව්වක් කලාම..

    machanla plz randu wenna epaa cool