බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.
කවුද මෙතන බටර් ගාන්නේ :confused::eek:
මම ප්‍රශ්ණයක් ඇහුවා ඔයාලට උත්තර නැහැ එච්චරයි;)
මම රණ්ඩු වලට කැමැති නැහැ ඔක්කොම මගෙ යහලුවෝ...
:)

හැන්දෙන් කන්න බැරි නම් දැලි පිහියෙන් කන්න :P
කපන්න බැරි නම් ඉබින්න :P
කෙලින් යන්න බැරි නම් වටෙන් යන්න :rofl:
නෑ මම මේ නිකන් කිවේ :D:D

ඔය කියල තියෙන්නේ ඔය මදි ද:eek:
avatar370090_1.gif

:P:P:P:P:P:P:P:P

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බුද්ධදර්මය යනු විශ්වාසයන් මත පදනම් වූවක්ද? . . මට පොඩි පැටලිලි සහගත දේවල් ටිකක් තියෙනවා.. ඒ නිසයි ඇහුවේ රණ්ඩුවක් අදින්නනම් නෙමෙයි යහලුවනේ...;)

“Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
කෑප්ටන් Jack Sparrow;10973657 said:
විශ්වාසයක් නෙමෙයි , බුදු දහමේ කියන්නෙත් යමෙක් යමක් කියූ පමණින් පිළිගන්න එපා කියල.... ඒ දේ තමුන්ගේ බුද්ධි ගොචරනම් හා සත්‍ය නම් පමණක් පිළිගන්න කියලයි. යාළුවා මේකේ හැටියට නම් ඔය බෞද්දයෙක් වෙන්න බැහැ..
පෙර බවය තියෙනවා කියන්න ඕනෙතරම් සාක්කි තියෙනවා .... පොඩි ළමයි (අවුරුදු 2-7 ) ළමයි තමුන් ඉස්සර අහවල් පුද්ගලයා .... අහවල් දේ කරපු කෙනා...වගේ දේවල් ( ඔවුන්ගේ ජීවිතේට නොදත් මියගිය චරිත) ගැන කියවනවා....පරීක්ෂණ වලින් ඒ කියන්නේ ඇත්ත කියල තහවුරු වෙලත් තියෙනවා.... ඔයා තියෙන්නේ සාක්කි....

ඔයා මොන පදනම මත ඉඩගෙනද පුනුරුත්පත්තියක් නෑ කියන්නේ ?
මෝහනය කරන්නෙ කුමන බලයකින්ද? බුදු හාමුදුරුවො ඒ ගැන දෙශනා කරලා තියෙනවද?
මෝහනය කියනදේ මිනිසුන්ව මුලා කරන දෙයක් වෙන්න බැරිද? යක්ශ ආත්ම
වල ක්‍රියාවක් වෙන්න බැරිද?
මම මේ කතා කෙරුවෙ මෝහනය ගැන මිසක් බුදු දහමට අපහස කිරීමක් නෙමෙයි. බුදු දහමෙ කොතනකවත් මෝහනය ගැන සදහන් කරලා නැහැ මම දන්න හැටියට...;)
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
බුදු හාමුදුරුවො යහපත් දේවල් දේශනා කරලා තියෙනවා..මමත් පිලිගන්නවා...:)
මම මෙතන අහන්නෙ මිනිසුන් කරන යහපත් ක්‍රියා ගැන නෙමෙයි.. බුදුදහමත් විශ්වාසයන් මත පදනම් වූවක් නේද කියලා..
ඒ කියන්නෙ ඇහෙන් දුටුවෙ නැති අත් විදපු නැති ගොඩක් දේවල් ගැන ඔයාලත් විශ්වාස කරනවා..
ඔයාලා එහෙම නැහැ කියනවනම් කරුනු පැහැදිලි කරන්න..;)
 
මෝහනය කරන්නෙ කුමන බලයකින්ද? බුදු හාමුදුරුවො ඒ ගැන දෙශනා කරලා තියෙනවද?
මෝහනය කියනදේ මිනිසුන්ව මුලා කරන දෙයක් වෙන්න බැරිද? යක්ශ ආත්ම
වල ක්‍රියාවක් වෙන්න බැරිද?
මම මේ කතා කෙරුවෙ මෝහනය ගැන මිසක්බුදු දහමට අපහස කිරීමක් නෙමෙයි. බුදු දහමෙ කොතනකවත් මෝහනය ගැන සදහන් කරලා නැහැ මම දන්න හැටියට...;)
# යාළුවා ඔයා වලිගෙ පාගගෙන.... මම මෝහනයක් ගැන කිව්වේ නෑ.... සමහර පොඩි ළමයින්ට පෙර බවය ගැන කියන්න පුළුවන්.... මගේ යාලුවෙකුත් ඉන්නවා පොඩිකාලේ පෙර බවේ ගැන කියපු.... මේ ගැන හොයල බලල ඉන්න ඉස්සෙල්ල
# ආත්ම කියල දෙයක් බුදුදහමේ දේශනා කරලා නෑ....
#මෝහනය කියන්නේ නුතන විද්‍යාව පෙර බවය ගැන හොයන්න ඉදිරිපත් කරපු විද්‍යාත්මක සංකල්පයක්..... යටි සිත අවදි කිරීමක්
# ඔයා යාළුවා අදහන ආගම ගැන කිව්වේ නැනේ ( කිසිම හෙලා දැකීමකට නොවේ )
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
කෑප්ටන් Jack Sparrow;10973794 said:

# ආත්ම කියල දෙයක් බුදුදහමේ දේශනා කරලා නෑ....
ඒ කියන්නෙ අපි නිකම්ම නිකම් රොබෝවරු ටිකක්..:shocked:
නිකම් නිකම් නිකම් හිස් කොලයක් වගේ.. එහෙමද?:baffled:

තව දෙයක් අහන්න තියෙනවා ශරීරය පොලොවට පස්වෙලා ගියාට පස්සෙ ආයෙ ඉපදෙන්නෙ කොහොමද මතු භවය කියන එකේ?:oo:
 
thanujaka

Well-known member
  • බුදු හාමුදුරුවො යහපත් දේවල් දේශනා කරලා තියෙනවා..මමත් පිලිගන්නවා...:)
    මම මෙතන අහන්නෙ මිනිසුන් කරන යහපත් ක්‍රියා ගැන නෙමෙයි.. බුදුදහමත් විශ්වාසයන් මත පදනම් වූවක් නේද කියලා..
    ඒ කියන්නෙ ඇහෙන් දුටුවෙ නැති අත් විදපු නැති ගොඩක් දේවල් ගැන ඔයාලත් විශ්වාස කරනවා..
    ඔයාලා එහෙම නැහැ කියනවනම් කරුනු පැහැදිලි කරන්න..;)
    බුද්ධදර්මය කිව්වට මේක ඇත්තටම ධර්මයක් නෙමෙයි....ඉස්ලාම් දර්මය වගේ මේක දර්මයක් නෙමෙයි...මේකෙ හරි නම බුද්ධ දර්ශනය.....බුදු රජාණන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්නුව....මෙන්න මේ පාරෙ යන්න කිව්ව....බුදු රජාණන් වහන්සේ වෙන ආගම් වල වගේ කාටවත් කිව්වෙ නෑ අනිවාර්යෙන්ම මෙන්න මේ දවසට පන්සල් යන්න කියල......ඒවගේම අනිත් ආගම් වල වගේ මේ ආගමට කාවවත් බන්ද ගැනීමක් සිද්ධ වෙන් නෑ...මොකද බෞතිස්ම කිරිම වගේ මේ ආගමට විශේෂ ඇතුල් වීමක් නෑ....ඕනම කෙනෙක්ට මේ දර්ශනය දිහා බලල ඒක පිළිපදින්න පුලුවන්.....යථාර්තවාදයෙන් එහටා මේ දර්ශනයේ කිසිම දෙයක් අන්තර්ගත නෑ.....එක එක්කෙනාගෙ තෙරුම් ගැනීම මත තමයි ඒක තීරණය වෙන්නෙ.....නැවත වරක් කියනව බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කලා....එ මගින් දර්ශනයක් පෙන්වා දුන්නා මිසක් එතුමන් තවත් හුදෙක් ධර්මයක් මේ මහ පොළවට බිහි කලේ නෑ......
    1.gif
     
    thanujaka

    Well-known member
  • ඒ කියන්නෙ අපි නිකම්ම නිකම් රොබෝවරු ටිකක්..:shocked:
    නිකම් නිකම් නිකම් හිස් කොලයක් වගේ.. එහෙමද?:baffled:

    තව දෙයක් අහන්න තියෙනවා ශරීරය පොලොවට පස්වෙලා ගියාට පස්සෙ ආයෙ ඉපදෙන්නෙ කොහොමද මතු භවය කියන එකේ?:oo:
    මිය යන්නෙ හුදෙක් ශරීරය විතරයි........එතනින් එහාට ආත්මයක් කියල දෙයක් තියෙනවනෙ.......මං ඔය සහෝදරයගෙන් එක ප්‍රශ්නයක් අහන්නද......ඔය සහෝදරයටත් හිතක් තියෙනව...මටත් හිතක් තියෙනව.....එහෙමනේ.....නේද.....එහෙමනන් ඔය සහෝදරයට කියන්න පුලුවන්ද කොහෙද මේ හිත තියෙන එක තියෙන්නෙ කියල............!!!!:rolleyes:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    බුද්ධදර්මය කිව්වට මේක ඇත්තටම ධර්මයක් නෙමෙයි....ඉස්ලාම් දර්මය වගේ මේක දර්මයක් නෙමෙයි...මේකෙ හරි නම බුද්ධ දර්ශනය.....බුදු රජාණන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්නුව....මෙන්න මේ පාරෙ යන්න කිව්ව....බුදු රජාණන් වහන්සේ වෙන ආගම් වල වගේ කාටවත් කිව්වෙ නෑ අනිවාර්යෙන්ම මෙන්න මේ දවසට පන්සල් යන්න කියල......ඒවගේම අනිත් ආගම් වල වගේ මේ ආගමට කාවවත් බන්ද ගැනීමක් සිද්ධ වෙන් නෑ...මොකද බෞතිස්ම කිරිම වගේ මේ ආගමට විශේෂ ඇතුල් වීමක් නෑ....ඕනම කෙනෙක්ට මේ දර්ශනය දිහා බලල ඒක පිළිපදින්න පුලුවන්.....යථාර්තවාදයෙන් එහටා මේ දර්ශනයේ කිසිම දෙයක් අන්තර්ගත නෑ.....එක එක්කෙනාගෙ තෙරුම් ගැනීම මත තමයි ඒක තීරණය වෙන්නෙ.....නැවත වරක් කියනව බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කලා....එ මගින් දර්ශනයක් පෙන්වා දුන්නා මිසක් එතුමන් තවත් හුදෙක් ධර්මයක් මේ මහ පොළවට බිහි කලේ නෑ......
    1.gif
    ඒ කියන්නෙ කාටවත් කරදර නොවී යහපත් ජීවිතයක් ගත කරන එකද? ඒක හොද ක්‍රියාවක් මමත් පිලිගන්නවා:)
    එතකොට කවුද අර නාථ දෙවියො කියන්නේ .. මෛත්‍රී බුදුන් කියන්නේ.. :confused:(විශ්වාසයක් විතරනෙ කාටවත් ඔප්පු කරන්න බැහැනෙ නේද?)
    ඒ කියන්නෙ බුදු දහමෙත් නොදැකපු දෙවල් ගැන විශ්වාස තබාගෙන ඉන්නවා කියන එක නේද?;)
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    කෑප්ටන් Jack Sparrow;10973794 said:

    # ආත්ම කියල දෙයක් බුදුදහමේ දේශනා කරලා නෑ....

    **මෙයා කියනවා ආත්මයක් නැහැයිලු

    මිය යන්නෙ හුදෙක් ශරීරය විතරයි........එතනින් එහාට ආත්මයක් කියල දෙයක් තියෙනවනෙ.......

    **මෙයා කියනවා ආත්මයක්
    තියෙනවලු

    (බලන්න
    මේ දෙන්නම බෞද්ධයෝ ඒ වුනාට දෙන්නට තියෙන්නෙ අදහස් දෙකක් ..... මේකෙන්ම පේනවා බෞද්ධයින් තුල ඉදිරිය ගැන පැහැදිලි දැක්මක් නැහැ කියන එක);)

    ආත්මයක් තියෙනවා කියපු කෙනා හරි.. අපිට ආත්මයක් තියෙනවා :yes: .නැත්නම් අපි නිකම්ම නිකම් රොබෝවරු වෙයි..:baffled:
     
    thanujaka

    Well-known member
  • ඒ කියන්නෙ කාටවත් කරදර නොවී යහපත් ජීවිතයක් ගත කරන එකද? ඒක හොද ක්‍රියාවක් මමත් පිලිගන්නවා:)
    එතකොට කවුද අර නාථ දෙවියො කියන්නේ .. මෛත්‍රී බුදුන් කියන්නේ.. :confused:(විශ්වාසයක් විතරනෙ කාටවත් ඔප්පු කරන්න බැහැනෙ නේද?)
    ඒ කියන්නෙ බුදු දහමෙත් නොදැකපු දෙවල් ගැන විශ්වාස තබාගෙන ඉන්නවා කියන එක නේද?;)
    ඉස්සර සමහර රජවරු විවාහ කරගත්තෙ ඉන්දියාවෙ කුමාරිකාවන්ව.....ඒ අය හින්දු....රජාතුමටයි බිසවටයි තැන් දෙකක ආගමික කටයුත් කිරීමට සිද්ධ උනා.....නමුත් මේක නොගැලපෙන දෙයක් උන නිසා ආදි රජවරුන් තීරණය කලා පන්සල් ඇතුලෙම දෙවාල බිහි කරන්න....එහෙමයි පන්සල් ඇතුලට දේවල ආවෙ...නැතුව ඒක බුද්ධ දර්ශනයේ කොටසක් නෙමෙයි.....බුදු රජාණන් වහන්සේ කවදාවත් කියල නෑ දෙවියන් වන්දනා කරන්න කියල.....

    හරි....ඔය සහෝදරයගෙ ඊලග ප්‍රශ්නය උනේ මෛත්‍රී බුදුන් ගැන...බුදු රජාණන් වහන්සේ මතු බුදු වන බුදුන් කෙනෙක් ගැන වදාළා....නමුත් ථේරවාදි බුදු දහම තුල මෛත්‍රී බුදුන් වන්දනයක් වෙන් නෑ...ඒ මහායාන බුදු දහම.....නමුත් සිංහල අපි අනුගමනය කරන්නේ ථේරවාදී බුද්ධ දර්ශනය බවත් ඔබට මතක් කර සිටිනවා.......................!!!!
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    බුදු දහම අසත්‍ය බව ලොවට හඬගා කියන්න ඔබට අවශ්‍ය වී ඇති බව පැහැදිලි..
    :(
     
    • Like
    Reactions: Fox C2

    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    බුදු දහම දෙවියන් හෝ බුදුන් කෙරෙහි විශ්වාසය තැබීමට අනුගාමිකයාට බල නොකරයි.
    ඔබට අවශ්‍ය නම් බුදු දහම පිලිපැදීමෙන් වැළකිය හැක.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    [/SIZE]
    **මෙයා කියනවා ආත්මයක් නැහැයිලු

    **මෙයා කියනවා ආත්මයක්
    තියෙනවලු

    (බලන්න
    මේ දෙන්නම බෞද්ධයෝ ඒ වුනාට දෙන්නට තියෙන්නෙ අදහස් දෙකක් ..... මේකෙන්ම පේනවා බෞද්ධයින් තුල ඉදිරිය ගැන පැහැදිලි දැක්මක් නැහැ කියන එක);)

    ආත්මයක් තියෙනවා කියපු කෙනා හරි.. අපිට ආත්මයක් තියෙනවා :yes: .නැත්නම් අපි නිකම්ම නිකම් රොබෝවරු වෙයි..:baffled:

    මචන් මෙතනදි දෙන්නම කියන්නේ විඥ්ඥාණය ගැන. බුද්ධ දර්ශනයේ එන සංකල්පයක් ඒක
     
    thanujaka

    Well-known member
  • [/SIZE]
    **මෙයා කියනවා ආත්මයක් නැහැයිලු

    **මෙයා කියනවා ආත්මයක්
    තියෙනවලු

    (බලන්න
    මේ දෙන්නම බෞද්ධයෝ ඒ වුනාට දෙන්නට තියෙන්නෙ අදහස් දෙකක් ..... මේකෙන්ම පේනවා බෞද්ධයින් තුල ඉදිරිය ගැන පැහැදිලි දැක්මක් නැහැ කියන එක);)

    ආත්මයක් තියෙනවා කියපු කෙනා හරි.. අපිට ආත්මයක් තියෙනවා :yes: .නැත්නම් අපි නිකම්ම නිකම් රොබෝවරු වෙයි..:baffled:

    අන්න සහෝදරය පටලව ගත්තා....මං මෙතන කියල නෑ බුදු රජාණන් වහන්සේ ආතමයක් ගැන වදාරා සිටිය කියල.....ඔබට අවශ්‍ය නම් නැවත වරක් ඒ සටහන කියවා බැලන්න................වැරදි අර්ථකතන නැතුව අපි පැහැදිලි අවබෝධයෙන් මේ ගමන යමු නේද........මම ආතමයක් ගැන සදහන් කරේ ඔබට යම් කාරණාවක් අවබෝද කරල දෙන්න....මං ඔය සහෝදරයගෙන් අහපු ප්‍රශ්නෙට පිලිතුරු දුන්නට පස්සෙ මං මගේ පැහැදිලි කිරීම කරන්නම්.....නැවත කියන්නම් කිසිම ප්‍රකාශයක් ගැන අනවශ්‍ය අර්ථකතනයන් වලට යොමුවෙන්න එපා................!!!!
     
    Last edited:
    • Like
    Reactions: **cut

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    බුදු දහම අසත්‍ය බව ලොවට හඬගා කියන්න ඔබට අවශ්‍ය වී ඇති බව පැහැදිලි..
    :(
    අනේ නැහැ යහලුවා මමත් බුදු දහමට ගරු කරනවා ඒකෙන් ගන්න පුලුවන් යහපත් දේවල් තියෙනවා...
    මම කිව්වෙ නොයෙකුත් විශ්වාසයන්( ඔප්පු කළ නොහැකි )දේවල් බුද්ධ දර්මයෙත් තියෙනවා නේද කියලා.. මම බුදු දහමට අපහස කරපු එක තැනක් තියෙනවනම් මට පෙන්නන්න..මම එහෙම අපහස කිරීමක් කොතැනකවත් කරලා නැහැ කරන්නෙත් නැහැ.. ;)
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    බුද්ධ දර්ශනයේ ඔය එක එක ආගම් වල,කුරණය, bible එක වගේ පොත් වල තියන එකම තම 100% හරි. මේකෙන් පිට හිතන් එපා කියල නැ.
    ඔයාගේ comments වලින් තේරෙනවා ඔයාට මෝහනය ගැන කිසිම අවබෝදයක් නැ කියල. මෝහනය මගින් කලින් ඉපදී සිටිය බව සනාථ කරනවා.
    මට පෙන විදියටනන් ඔබට මොහොනය ගැනවත් බුද්ධ දර්ශනය ගැනවත් දැනගන්න ඕනේ කමක් නැ. මඩ ගැසීමේ පරමාර්ථය තියෙන්නේ.
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    අනේ නැහැ යහලුවා මමත් බුදු දහමට ගරු කරනවා ඒකෙන් ගන්න පුලුවන් යහපත් දේවල් තියෙනවා...
    මම කිව්වෙ නොයෙකුත් විශ්වාසයන්( ඔප්පු කළ නොහැකි )දේවල් බුද්ධ දර්මයෙත් තියෙනවා නේද කියලා.. මම බුදු දහමට අපහස කරපු එක තැනක් තියෙනවනම් මට පෙන්නන්න..මම එහෙම අපහස කිරීමක් කොතැනකවත් කරලා නැහැ කරන්නෙත් නැහැ.. ;)

    oba ese asimata hethuwada apa dana ganimata kamaththemu
     
    Status
    Not open for further replies.