මාර කෙල්ලෙක්නේ බං!!!!

Mz Maxza

Member
Aug 1, 2007
1,811
82
0
?????
what do you mean by that ???



මාත් එහෙම හිතුවා.....ඒත් මම දන්න තරමට ඒක එහෙම නෑ :rofl::rofl: අඩෝ උඹ මාව Down කෙලින්න නේද හදන්නේ??? :P:P
eki kavada hari dawasaka ube 1 only true love :love: wei kiyala hituna ban. :rolleyes:
 

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
මාත් එහෙම හිතුවා.....ඒත් මම දන්න තරමට ඒක එහෙම නෑ :rofl::rofl: අඩෝ උඹ මාව Down කෙලින්න නේද හදන්නේ??? :P:P

මම ඉතින් ඕන දේකට උඹට sup එක දෙනවනෙ:P
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    මේ කෙල්ලෙක් කියලා උඹට ෂුවර් ද??:shocked:
    ඔව් ඔව් බං...මම දන්න නංගි කෙනෙක්

    උඹ ඒකිගෙන් ජීවිතේ ඉදිරි සැළසුම් මොනවද කියල අහල බලපන්,i mean studies and may be marriage(ගුටිකන්න වෙයිද දන්නෙ නෑ මෙව්ව අහල:baffled:),sure එකට මේකටනන් උත්තර දෙයි

    ඒ වගේ දේවල් නම් ඇහුවා...ඒවා අහලා ඉවරයි බං....ඊට පස්සෙනෙ අහන්න ඒවා නැත්තේ
    :dull::dull:

    ahanna dewal nathda ban? ekige yaluvenge dewal, ekita dates hadena dawas, ekige favorite anam manam. kochchara tiyenavda ban :P

    ඕවා අහන්න තිබ්බා ඒකි හරියට උත්තර දෙනවා නම් :rofl::rofl:

    eki kavada hari dawasaka ube 1 only true love :love: wei kiyala hituna ban. :rolleyes:

    එහෙම වෙනවා නම් කොච්චර එකක්ද?? :D:D

    ekatath haaaaaaaaaa kiwwoth :confused:

    :no::no:

    මම ඉතින් ඕන දේකට උඹට sup එක දෙනවනෙ:P
    හරි හරි බං....ආතල් එකට කිව්වේ :rofl::rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම නාන්න යන්නේ , ඔයත් එනවද කියල අහන්න , නැත්නම් කෙල්ල නාගෙන එන්නම් කියන වෙලාවක් එනකන් ඉදල මාත් එන්නද කියල අහපන්
    :love::love::love:
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ඒ වගේ දේවල් නම් ඇහුවා...ඒවා අහලා ඉවරයි බං....ඊට පස්සෙනෙ අහන්න ඒවා නැත්තේ:dull::dull:

    marriage එක ගැන අහන්න නැතුව ඇතිනෙ උඹ:nerd:,ඒකත් අහපන්.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    මම නාන්න යන්නේ , ඔයත් එනවද කියල අහන්න , නැත්නම් කෙල්ල නාගෙන එන්නම් කියන වෙලාවක් එනකන් ඉදල මාත් එන්නද කියල අහපන්
    :love::love::love:
    :dull::dull:

    ලොකු වෑඩකට කතාකරපන් :P
    ඒ කිව්වේ මේ ලොකු බිල්ඩිමක් හදන්න වගේ වැඩකටද?? :P :P


    marriage එක ගැන අහන්න නැතුව ඇතිනෙ උඹ:nerd:,ඒකත් අහපන්.

    ලැජ්ජයි යකෝ...මම ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    එළකිරියා;10975452 said:
    pissuda ban mama danna kellek pets la ganamai katha karanne.. ekai kiwwe

    මේකි ගාව පෙට්ස්ලා නෑ බං...පෙට්ලට ආස නම් අනිවා ඒකි ගාව පෙට් කෙනෙක් ඉන්නවානේ....මම හිතන් නෑ ඒක හරි යයි කියලා.....එනිවේ....ස්තූතියි මචෝ අදහසට :)