මාර කෙල්ලෙක්නේ බං!!!!
මම ලඟදි ඉඳලා මගේ හිත ගත්තු කෙල්ලෙක් එක්ක මැසේජ් කරනවා
....වැඩේ කියන්නේ මේකි මොකුත්ම කියන් නැතුව මට කියනවා මොනවා හරි කියන්නලු
...ඉතින් මම තමා හැම වෙලාවෙම මොනවා හරි කියන්න ඕනේ...බැරිම තැන මම ඇහුවා එයාට මොනවා හරි කියන්න කියලා.එයා මගෙන් අහනවා...මොනවගේ ඒවද අහන්න ඕනේ කියලා
.කාලා වරෙන්කෝ ඕවට උත්තර දෙන්න....ඒවත් හරියි කියමුකො....මම තියෙන හැම ජාතියෙම ප්‍රශ්න ඇහුවා.....කොහෙද ඉතින් කියන්නෙම වෙන මොනවා හරි කියන්න කියලා.....මම බැලුවා ඒත් සෑහෙන්න වෙලා කල්පනා කරලා මොන වගේ ඒවට ආස ඇතිද එයා කියලා
.....පස්සෙ නිකමට හිතුනා ටිකක් 
පැත්තට ගිහින් බලන්න 
......එහෙමත් ගියා කියමුකො.....මේකි ආයෙත් ගත් කටටම කිව්වනේ වෙන මොනවා හරි කියන්න කියලා.
අම්මා ගහයි බැට් එකෙන්.....යකෝ මම කෙල්ලෝ එක්ක ඕන තරම් ඩීල් කරලා තියෙනවා...උන්ව ඕනේ තරම් ඉම්ප්‍රෙස් කරලා තියෙනවා....දවස් දෙකෙන් තුනෙන් කෙල්ලොන්ව නමලා තියෙනවා ගේමක් නැතුවම.[ලොකු කමකට කිව්වා එහෙම නෙමෙයි]
ඒත් හම්බුනයින් හම්බුන් නෑ මේ වගේ කෙල්ලෙක්...ඒකිට මගෙත් එක්ක මැසේජ් කරන්නත් ඕනේ...ඒත් මොකුත් කියන්නෙත් නෑ....මොනවා හරි කිව්වාම වෙන මොනවා හරි කියන්නලු
.....අනේ මංදා බං....උඹලා මේ වගේ කෙල්ලෝ එක්ක ඩීල් කරලා තියෙනවද??? මොනවා හරි උපදෙසක්වත් දීපල්ලකෝ...මම මේ අහස පොළව ගැට ගහන්න ඉන්නවා වගේ ඉන්නේ.....

umba kehel gahakota kotala hota patalagena wage