මචන්ලා

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මචන්ලා

    මට කියපන්කො 2 days වගෙ කැම්ප් කරන්න හොද ස්පොට් එකක්...අපේ කස්ටිය 10ක් 15ක් වගේ යනවා..
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    sira place ekak mcn....balanna dewal nam ne...cool eke iina puluwan.....hebei awasara ganna oni badulla forest eken...

    Ela අවසර ගන්න වැඩේ කරගන්න පුලුවන් ගින්දර වගේ... තව place නද්ද මචන්
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Ela අවසර ගන්න වැඩේ කරගන්න පුලුවන් ගින්දර වගේ... තව place නද්ද මචන්

    Tawa hodai Nanpariyel waling Worlds End yanna puluwan....5km witara kandak naginna tiyenawa....hebei danna kauru hari innawa nam hodai....tamil porawal set karaganna puluwan wei ehen....
     

    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    gal oya national Park niyamai thiyenne anpara kittuwa.
    api ahe giya dupathka thama camp gahanna thiyenne patta..........
    alith innawa if need mor information PM