Indian Man first time in Airplane *LOL*

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය මල ඉලව් ඉන්දියන් කාරයින්ගේ හැටි... meal service පටං ගත්ත වෙලේ ඉදන් බොනවා බොනවා ඉවරයක් නෑ.. කිසිම චාරයක් නැතුව හැසිරෙන්නේ නොද්දකිං.. මොලේ අමාරුකාර ඩයල් එකක්..
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    mata pena widhata muwa arrest karla thiyenne wageee

    :yes:ewage thama :eek:

    ඔය මල ඉලව් ඉන්දියන් කාරයින්ගේ හැටි... meal service පටං ගත්ත වෙලේ ඉදන් බොනවා බොනවා ඉවරයක් නෑ.. කිසිම චාරයක් නැතුව හැසිරෙන්නේ නොද්දකිං.. මොලේ අමාරුකාර ඩයල් එකක්..

    :eek:ehemada munta free dena eke okkoma gahala daanwa athi :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔව් බං සිරාවට .. මම මේ ලඟදි ලංකාවට යනකොට . ඉන්දියන් කාරයෝ දෙන්නෙක් ඇවිත් මම baggage දාපු locker එකට මාත් එක්ක රණ්ඩු වෙන්න ගත්ත :rofl: ඒකත් Sri Lankan Air Lines වල :shocked: මම ඉතිං උන්ට කියල දුන්න හොඳට :P මුන් තව පොඩ්ඩෙන් මාත් එක්ක ගහගන්නවා :frown: ලස්සන flight crew අක්ක කෙනෙක් ඇවිත් පස්සේ වලිය බේරුවා :):P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං සිරාවට .. මම මේ ලඟදි ලංකාවට යනකොට . ඉන්දියන් කාරයෝ දෙන්නෙක් ඇවිත් මම baggage දාපු locker එකට මාත් එක්ක රණ්ඩු වෙන්න ගත්ත :rofl: ඒකත් Sri Lankan Air Lines වල :shocked: මම ඉතිං උන්ට කියල දුන්න හොඳට :P මුන් තව පොඩ්ඩෙන් මාත් එක්ක ගහගන්නවා :frown: ලස්සන flight crew අක්ක කෙනෙක් ඇවිත් පස්සේ වලිය බේරුවා :):P

    :yes:ewage thama :eek:

    :eek:ehemada munta free dena eke okkoma gahala daanwa athi :lol:

    ඕකුංව උන්ගේ රටේ airline වල ගනන් ගන්නේ නෑ.. මෙහෙට ඇවිල්ල පඩ දානවා.. ඕකුං දෙන බ්ලැන්කට් එකත් හොරෙන් අරන් යනවා.. ප්ලාස්ටික් හැදි ගෑරුප්පුත් හොරෙන් අරන යන්වා.. :lol: කොහොමත් sri lankan airline එකේ ඉන්දියන් කාරයින්ව වැඩිය ගනන් ගනේ නෑ.. අනිවා උන් ගේමට ආවොත් ගේම ඉල්ලපං.. sri lnakan එකේ උනුත් ඉන්නේ ඉන්දියන් කාරයින් එක්ක ගේමට තමයි.. :P
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ඕකුංව උන්ගේ රටේ airline වල ගනන් ගන්නේ නෑ.. මෙහෙට ඇවිල්ල පඩ දානවා.. ඕකුං දෙන බ්ලැන්කට් එකත් හොරෙන් අරන් යනවා.. ප්ලාස්ටික් හැදි ගෑරුප්පුත් හොරෙන් අරන යන්වා.. :lol: කොහොමත් sri lankan airline එකේ ඉන්දියන් කාරයින්ව වැඩිය ගනන් ගනේ නෑ.. අනිවා උන් ගේමට ආවොත් ගේම ඉල්ලපං.. sri lnakan එකේ උනුත් ඉන්නේ ඉන්දියන් කාරයින් එක්ක ගේමට තමයි.. :P

    experience wage :confused::shocked::rolleyes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    well dats random nah :D indian goofy accent :rofl:

    typical accent :lol:

    ඕකුංව උන්ගේ රටේ airline වල ගනන් ගන්නේ නෑ.. මෙහෙට ඇවිල්ල පඩ දානවා.. ඕකුං දෙන බ්ලැන්කට් එකත් හොරෙන් අරන් යනවා.. ප්ලාස්ටික් හැදි ගෑරුප්පුත් හොරෙන් අරන යන්වා.. :lol: කොහොමත් sri lankan airline එකේ ඉන්දියන් කාරයින්ව වැඩිය ගනන් ගනේ නෑ.. අනිවා උන් ගේමට ආවොත් ගේම ඉල්ලපං.. sri lnakan එකේ උනුත් ඉන්නේ ඉන්දියන් කාරයින් එක්ක ගේමට තමයි.. :P

    dubai වලනේ flight එක land කරලා තිබ්බේ හැබැයි ලංකාවේ touch down කරාම උගේ ගෑස් බැස්සා :lol::lol::lol:

    experience wage :confused::shocked::rolleyes:

    ඔව් බං පට්ට සීන් වෙන්නේ අපිත් යනකොට :P තව දවසක් ඉන්දියන් එකෙක් මගේ සීට් එක අරගෙන ඌ සීට් එක දුන්නේම නෑනේ :lol: ඌ කියනවා ඌ මට කලින් ඇවිත් ඒ සීට් එක අල්ලගත්තලු :rofl:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    typical accent :lol:

    dubai වලනේ flight එක land කරලා තිබ්බේ හැබැයි ලංකාවේ touch down කරාම උගේ ගෑස් බැස්සා :lol::lol::lol:

    ඔව් බං පට්ට සීන් වෙන්නේ අපිත් යනකොට :P තව දවසක් ඉන්දියන් එකෙක් මගේ සීට් එක අරගෙන ඌ සීට් එක දුන්නේම නෑනේ :lol: ඌ කියනවා ඌ මට කලින් ඇවිත් ඒ සීට් එක අල්ලගත්තලු :rofl:

    pissu scene neh .... thama ohoma wikara nam wela naha :p
    indian karek inna paththa palathe yanna honda naha:P:lol:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    typical accent :lol:

    ඔව් බං පට්ට සීන් වෙන්නේ අපිත් යනකොට :P තව දවසක් ඉන්දියන් එකෙක් මගේ සීට් එක අරගෙන ඌ සීට් එක දුන්නේම නෑනේ :lol: ඌ කියනවා ඌ මට කලින් ඇවිත් ඒ සීට් එක අල්ලගත්තලු :rofl:

    sirawata... :lol: aiyo salli....