කොපියක් නෙමේ මොන මගුලක් උනත් කමක් නෑ මිනිස්සුන්ට අහන්න හොද නිර්මානයක් බිහි වෙනවනම්.අනික මේක හින්දි එකට වඩා හොදයි.
අපේ මිනිස්සු කෙනෙක් මොනව හරි කලොත් එකට කෙලින්නම තමයි හදන්නෙ.මොකුත්ම නොකර සමහරු බොරුවට කොපියක් කියල කෑ ගහන එකට වඩා මෙහෙමෙ කොපියක්වත් කරන ඒක වටිනවා.