Original Vs Copy ..... (Awasana Mohotha song)

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනේ මචන් මේකත් කොපියක්ද???? මම හිතුවා මේ අති විශිශ්ට නිර්මානය ලන්කාවේ කියලා... ජලින්දගේ මතුදාක සින්දුව දකිද්දි හිතුවා වාව් මෙච්චර ලස්සන කන්සෙප්ට් එකක් වීඩියෝ එකට දැම්මේ කොහෙන්ද කියලා.. බලද්දි ඒකත් කොපියක්නේ...... හොද් වැඩක් දැක්කොත් අනිවා කොපියක්:sorry::sorry::sorry:
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    කොපියක් නෙමේ මොන මගුලක් උනත් කමක් නෑ මිනිස්සුන්ට අහන්න හොද නිර්මානයක් බිහි වෙනවනම්.අනික මේක හින්දි එකට වඩා හොදයි.

    අපේ මිනිස්සු කෙනෙක් මොනව හරි කලොත් එකට කෙලින්නම තමයි හදන්නෙ.මොකුත්ම නොකර සමහරු බොරුවට කොපියක් කියල කෑ ගහන එකට වඩා මෙහෙමෙ කොපියක්වත් කරන ඒක වටිනවා.