2012_අයි.සී.සී_20/20 ශ්‍රී ලංකාවේ

uditha224

Well-known member
  • 2012_අයි.සී.සී_20/20 ශ්‍රී ලංකාවේ


    elmo_surprise-1756.jpg


    2012 අයි.සී.සී ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් ශූරතා තරගාවලිය
    ලබන වසරේ සැප්තැම්බර් මස 18 දින සිට ඔක්තෝම්බර් මස 17 වන දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. :cool::cool::cool:

    එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සී කාණ්ඩයෙන් තරගවැදීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    Srilanka-Cricket-Largest-T20-Score.jpg

     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    මේ WC එකවත් පාවා නොදී ගහයි කියලා හිතනවා...
    අපේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැති කරන්න එපා.... පව්නේ අපි :(
    ශ්‍රී ලංකා පිළට ජය...!!!! :love: