2012_අයි.සී.සී_20/20 ශ්රී ලංකාවේ
2012 අයි.සී.සී ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් ශූරතා තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මස 18 දින සිට ඔක්තෝම්බර් මස 17 වන දින දක්වා ශ්රී ලංකාවේදී පැවැත්වේ.

එහිදී ශ්රී ලංකා කණ්ඩායම සී කාණ්ඩයෙන් තරගවැදීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.