Science Vs Buddhism

dtab

Member
Sep 15, 2011
57
5
0
කිතුණු දහමේ දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.

ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?

:yes::yes::yes:
 
dtab

Member
Sep 15, 2011
57
5
0
[FONT=&quot]මචන් උබේ පැත්තට කතා කරන එකත් එක්ක උඔ[/FONT] [FONT=&quot]ඇන කොටා ගැනිම්[/FONT] [FONT=&quot]ඇති කරගන්නැති විත්තිය මම දන්නව[/FONT], [FONT=&quot]ඒ කතාව අපිට වඩා උඔට ගැලපෙනව කියල මම කියුවේ.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ඔව් ඔව් උඔ සල්ලි දීල මිනිස්සු ආගම් වලට හරවන් නැතුව ඇති. මම කියුවෙ එහෙම කරන එවුනට,[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙකයි පනහෙ වැඩ කරල ලැජ්ජ නැතුව ඒ ගැන කියවනව කියල.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]Stephen Hawking [/FONT][FONT=&quot]මම එතුමා කියන දේ පිළිගන්න වද නැද්ද කියන දේට වඩා උඔ එතුමා කියන දෙයින් 50% අරගෙන අපේ ආග‍මේ හරි වැරැද්ද හොයන එක වැරදිනෙ. මොකද එතුමගෙ [/FONT][FONT=&quot]theory [/FONT][FONT=&quot]වලින් උඔලගෙ ආගමත් ප්‍රශ්ණ කරනවනෙ. [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]Scientific Proof of god [/FONT][FONT=&quot]වීඩියෝ එකට අනුව, උඔ ඒක පිළිගන්නව නම් [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]Directly taken from wiki:[/FONT]
[FONT=&quot]First narrative: creation week[/FONT]
[FONT=&quot]Genesis 1:3–2:4[/FONT]
[FONT=&quot]The creation week consists of eight divine commands executed over six days, followed by a seventh day of rest.[/FONT]

  • [FONT=&quot]First day:[/FONT][FONT=&quot] Light appears ("Let there be light!")[Gen 1:3]—the first divine command. The light is divided from the darkness, and "day" and "night" are named.[/FONT]
  • [FONT=&quot]Second day:[/FONT][FONT=&quot] God makes a firmament ("Let a firmament be...!")[Gen 1:6–7]—the second command—to divide the waters above from the waters below. The firmament is named "skies".[/FONT]
  • [FONT=&quot]Third day[/FONT][FONT=&quot]: God commands the waters below to be gathered together in one place, and dry land to appear (the third command).[Gen 1:9–10] "earth" and "sea" are named. God commands the earth to bring forth grass, plants, and fruit-bearing trees (the fourth command).[/FONT]
  • [FONT=&quot]Fourth day:[/FONT][FONT=&quot] God puts lights in the firmament (the fifth command)[Gen 1:14–15] to separate light from darkness and to mark days, seasons and years. Two great lights are made to appear (most likely the Sun and Moon, but not named), and the stars.[/FONT]
  • [FONT=&quot]Fifth day:[/FONT][FONT=&quot] God commands the sea to "teem with living creatures", and birds to fly across the heavens (sixth command)[Gen 1:20–21] He creates birds and sea creatures, and commands them to be fruitful and multiply.[/FONT]
  • [FONT=&quot]Sixth day:[/FONT][FONT=&quot] God commands the land to bring forth living creatures (seventh command);[Gen 1:24–25] He makes wild beasts, livestock and reptiles. He then creates humanity in His "image" and "likeness" (eighth command).[Gen 1:26–28] They are told to "be fruitful, and multiply, and fill the earth, and subdue it." The totality of creation is described by God as "very good."[/FONT]
  • [FONT=&quot]Seventh day:[/FONT][FONT=&quot] God, having completed the heavens and the earth,rested from His work, and blesses and sanctifies the seventh day.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]කොහොමද උඔ above .......... එකින් එක පැහැදිලි කරන්නෙ,[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]Was there any land when god named day and night ?[/FONT]
[FONT=&quot]etc……[/FONT]
 
dtab

Member
Sep 15, 2011
57
5
0
මචන් උබ කතා කරන විදිහෙන්ම පේනවා උබ ඉන්නෙ බුද්දාගමේ ඉහළම තැනක කියලා...:yes::lol:

මචන් උඔට සමහර වචන තේරිලා නෑ මම හිතන්නෙ ඒකයි මේ පටලැවිල්ල.:(

සුකරයා - Christian Person
අව...කයා - You now the meaning

දැන් කියවල බලපන්.
:yes::yes:
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මචං මූ Net එකේ පත හෑලි Copy Paste කලාට මූවත් දන්නේ නෑ මොනවද තියෙන්නේ කියලා Heading එක ටිකක් ගැලපෙනවනම් පටස් ගාලා මෙහෙට ගෙනත් අතඅරිනවා. ඕවා මචං අවජාතකයිනගේ අවලං වැඩ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    That means you are a part of Scientology. oh gosh
    they are the greatest enemy of Anonymous so careful and lower your head.
    as long as you don't involve with massive campaigns then it's fine.:rolleyes:
    You are mistaken. I am not a part of Scientology. I am actually a humanist. I have a very little understanding about what Scientology is.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනේ මේ කොන්ද පන නැති සූකරයෝ youtube එක සුර සුර හොයන්නේ නැතුව හැමෝටම තේරෙන විදිහට විස්තර කරපිය. අපිටත් පුලුවන් උඹ ඔය youtube එකෙන් එක වීඩියෝවක් දානකොට වීඩියෝ දාහක් දාන්න බුදු දහම ගැන.

    ඕබට ඔනෙ මොනවායිද? මම ලැස්ති ඔනැ විදිහට කරුනු ඉදිරිපත් කරන්න

    මෙ දවස්වල මම ‍රැස් කරගත් කරුනු ඉදිරිපත් කරන්නෙ කො හොමද කියලා සැලසුම් කරනවා
    :cool:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    [FONT=&quot]මචන් උබේ පැත්තට කතා කරන එකත් එක්ක උඔ[/FONT] [FONT=&quot]ඇන කොටා ගැනිම්[/FONT] [FONT=&quot]ඇති කරගන්නැති විත්තිය මම දන්නව[/FONT], [FONT=&quot]ඒ කතාව අපිට වඩා උඔට ගැලපෙනව කියල මම කියුවේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔව් ඔව් උඔ සල්ලි දීල මිනිස්සු ආගම් වලට හරවන් නැතුව ඇති. මම කියුවෙ එහෙම කරන එවුනට,[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙකයි පනහෙ වැඩ කරල ලැජ්ජ නැතුව ඒ ගැන කියවනව කියල.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Stephen Hawking [/FONT][FONT=&quot]මම එතුමා කියන දේ පිළිගන්න වද නැද්ද කියන දේට වඩා උඔ එතුමා කියන දෙයින් 50% අරගෙන අපේ ආග‍මේ හරි වැරැද්ද හොයන එක වැරදිනෙ. මොකද එතුමගෙ [/FONT][FONT=&quot]theory [/FONT][FONT=&quot]වලින් උඔලගෙ ආගමත් ප්‍රශ්ණ කරනවනෙ. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Scientific Proof of god [/FONT][FONT=&quot]වීඩියෝ එකට අනුව, උඔ ඒක පිළිගන්නව නම් [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Directly taken from wiki:[/FONT]
    [FONT=&quot]First narrative: creation week[/FONT]
    [FONT=&quot]Genesis 1:3–2:4[/FONT]
    [FONT=&quot]The creation week consists of eight divine commands executed over six days, followed by a seventh day of rest.[/FONT]

    • [FONT=&quot]First day:[/FONT][FONT=&quot] Light appears ("Let there be light!")[Gen 1:3]—the first divine command. The light is divided from the darkness, and "day" and "night" are named.[/FONT]
    • [FONT=&quot]Second day:[/FONT][FONT=&quot] God makes a firmament ("Let a firmament be...!")[Gen 1:6–7]—the second command—to divide the waters above from the waters below. The firmament is named "skies".[/FONT]
    • [FONT=&quot]Third day[/FONT][FONT=&quot]: God commands the waters below to be gathered together in one place, and dry land to appear (the third command).[Gen 1:9–10] "earth" and "sea" are named. God commands the earth to bring forth grass, plants, and fruit-bearing trees (the fourth command).[/FONT]
    • [FONT=&quot]Fourth day:[/FONT][FONT=&quot] God puts lights in the firmament (the fifth command)[Gen 1:14–15] to separate light from darkness and to mark days, seasons and years. Two great lights are made to appear (most likely the Sun and Moon, but not named), and the stars.[/FONT]
    • [FONT=&quot]Fifth day:[/FONT][FONT=&quot] God commands the sea to "teem with living creatures", and birds to fly across the heavens (sixth command)[Gen 1:20–21] He creates birds and sea creatures, and commands them to be fruitful and multiply.[/FONT]
    • [FONT=&quot]Sixth day:[/FONT][FONT=&quot] God commands the land to bring forth living creatures (seventh command);[Gen 1:24–25] He makes wild beasts, livestock and reptiles. He then creates humanity in His "image" and "likeness" (eighth command).[Gen 1:26–28] They are told to "be fruitful, and multiply, and fill the earth, and subdue it." The totality of creation is described by God as "very good."[/FONT]
    • [FONT=&quot]Seventh day:[/FONT][FONT=&quot] God, having completed the heavens and the earth,rested from His work, and blesses and sanctifies the seventh day.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කොහොමද උඔ above .......... එකින් එක පැහැදිලි කරන්නෙ,[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Was there any land when god named day and night ?[/FONT]
    [FONT=&quot]etc……[/FONT]

    ඕබතුමාට පලමුවෙන් කියන්න කැමති මම ඕය කෛසිවකු කියන් දෙයක් නිකන්ම ගෙඩි පිටින් පිලි නොගන්න බව නමුත් අද විදාව හැරිලා තියෙන්වා මෙ විශ්වයට අරම්භයක් තියෙන බවට එක හොද දෙයක්

    Hawking ව අපි පැත්තකට දාමු එයා කොහොමත් කැමති නැ නිර්මාණවාදය පිලිගන්න නමුත් එතුමා Mathematical Proof ගෙන්වා Big Bang එක සනාත කරන්න

    ඉතින් අපි දන්නවා ඔයාලා කියනවා මෙ ලොකය දිගටම ඇතිවෙමින් නැති වෙමින් අනන්ත කාලයක් පවතින බව අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ අද විදාව පිලිගන්නවා විශ්වයෙ අරම්භයක් තිබෙනබවත් කාලය හා අවකාශය යන දෙකටම අරම්බයක් තිබෙන බවත් පිලිගෙන තිබෙන්වා දැනට ඉතින් මෙක හොද දෙයක් ලෙස මා දකිනවා

    ඉතින් ඔයාලාගෙ එකම පිහිට වුනෙ අසිමිත නිමක් නොවන කාලයනෙ ඔන්න දැන් එක බිද වැටිම අරම්බ කරලා තියෙනවා

    දැන් මම ඉන්නම් ඔබෙ ප්‍රශ්නයට , Was there any land when god named day and night ? Yes

    දැන් වරදක් හොයන්නම් වාලෙ හොයලා වැඩක් නැ එක හරියට ඉදිරිපත් කරන්න කලින් හොදට හොයාලා බලන්න ඔබ බයිබලයෙ මුලම කොටස ඇත ඇරලා තෙරුම් අරගෙන

    The Beginning

    1 In the beginning God created the heavens and the earth. 2 Now the earth was formless and empty, darkness was over the surface of the deep, and the Spirit of God was hovering over the waters. Genesis 1:1-2

    මෙන්න මෙතනින් තමයි Space & Time එක නිර්මාණය වුනෙ එතැන් පටන් කාලය ඇරබෙනවා , මේ දවස කෙතරම් කාලයක්ද කියලා කියන්න අමාරුයි අද Theologians මත පලකරනවා එය විශාල කාල පරිච්චෙදයන් කියා මොකද බයිබලයේ වෙනත් තැනක සදහන් වෙනවා අපෙ අවුරුදු 1000ක් එතුමාට ඉතා කුඩා කාල පරිච්ජෙදයක් වගෙ කියලා මමත් පෞද්ගලිකව හිතන්නෙ මෙක අපෙ පැය 24 කියලා නෙමෙයි කිය්ලා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කිතුණු දහමේ දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.

    ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?

    බොහොම හොදයි වැරදි සොයන්න හරි නිර්මාණවාදය පිලිගත්ත එක ගැන ... මුලින්ම බැලුවා කොහොම හරි මෙක බොරුවක් කරන්න ඔනැ කිය්ලා පස්සෙ තෙරුනා මෙක හෝය්න්න හොයන්න විශ්වය ඉතා සන්කීර්ණබව ඉතින් දැන් උත්සහ කරනවා වැරදි හොයලා දෙවිකෙනෙකු නොමැති බව සනාත කරන්න

    මුලින්ම මා මෙ දරුවාගෙන් අහනවා බයිබලයේ කොහෙද තියෙන්නෙ ඔය ගැන කියලා? කුරාණයෙත් මම නම් කියවලා නැ ඔහෙම කතාවක් මම හිතන්නෙ එ ගැන අපෙ මුස්ලිම් සහොදරයන් සාක්ශිදාරාවි අමතක කරන්න එපා ලොකය මවා දෙවියන් වහන්සෙ මිනිසාට භාර දුන්නා එය වැඩි දියුනු කරන්න කියලා අනෙකුත් සියලුම භෞතික නියාමයන් ස්වර බවත් බයිබලයේ සදහන් වෙනවා නමුත් මිනිසාට වගකිමක් තියෙන්වා ඉතින් එ වගකිමෙන් මිදි ඔයාලාවගෙ හිතුමතෙ කටයුතු කරන්න ගියොත් එහි ප්‍රතිවිපාකද අත් විදින්න සිදුවන බව මිනිසා අද අවසානයෙදි වුනත් දැන ගෙන තියෙන්වා (ප්‍රමාද වෙලා හරි) ඉතින් දෙවියන් වහන්සෙ ලොකය මැව්වේ පරිසර තුලනාත්මක් බවක් ඇතිව නමුත් මිනිසාගෙ අසිමිත් අවශයතාවයන් නිසාත් ඉක්මන් දියුනුව පතා පරිසරයට හනි වන අයුරි කටයුතු කිරිමෙ ප්‍රතිවිපාක තමයි එ වෙදින්නෙ හැබැයි එහෙම වෙන කොට විතරක් දෙවියන්ව මතක් වෙලා හො දෙවියන්ට බැන්ලා වැඩක් නැ මෙක තමයි මනුස්සයට කවදාත් වරදින්නෙ නිතරම වැරද්ද අනෙකාට දන්නමයි බලන්නෙ එහෙම නොමැති නම් නොදන්න දෙවිකෙනෙකු හොයාගෙන බැනිනවා

    බැයිබලයෙ කියනවා "වරද සගවා ගන්නා සඵල නොවේයි " කියලා, හැබැයි මෙ දරුවා දැකලා නැ (දැක්කෙ නැ වගෙ ඉන්නවාද දන්නෙ නැ) බයිබලයෙ සදහන් වෙන කිය්ලා ජල චක්‍රය ගැන අනෙ මන්දා කැලි කැලි කෙහෙන් හරි හොයාගෙන වැඩ ආනා ගන්නවා මුලින්ම මුලු බයිබලයෙම අධයනය කරලා එන්න එත් කොට හොද තර්කයන් ගෙන්න පුලුවන් වෙවි

    හැබැයි ඕබතුමාලාට නියගයක් අවොත් නම් පිලිතුරක් තියෙන්වා නෙද? ටක්ගාලා දලදා වහන්සෙ එලියට ගත්තා නම් වැඩෙ හරි
    (වහන්සෙ කිව්වෙ ගරුත්වය සදහා පමනයි)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Most people read the Genesis creation account without using the scientific method and, therefore, make assumptions that are not supported by the text. For example, the first rule of the scientific method is to establish the initial conditions, or the frame of reference. Genesis 1:2 clearly states that the frame of reference is "the surface of the waters" of the earth. Most people have made the mistake of assuming the frame of reference of Genesis 1 is heaven or somewhere above the earth.

    Genesis 1:1 In the beginning God created the heavens and the earth.

    Genesis 1:2 And the earth was formless and void, and darkness was over the surface of the deep; and the Spirit of God was moving over the surface of the waters.

    What does the text specifically say? The heavens (universe, solar system, sun, earth, etc.) were already created before the first "day" (Genesis 1:1, ~16 x 109 years ago)

    In other verses, the Bible says that the earth is controlled by the heavens, refuting geocentrism.

    In Genesis 1:2, God was "hovering or brooding" over the seas of the newly formed earth (4.4-3.8 x 109 years ago,). We know from science this is where the first unicellular life forms first appeared. The Hebrew word, rachaph, translated as "hovering or brooding" is used only twice in the Old Testament. The second reference is to an eagle caring for its young. Therefore, it seems likely that the use of the word rachaph in Genesis 1:2 may be referring to God creating the first life forms in the sea.
     
    Gun Point

    Member
    Sep 13, 2011
    8
    2
    0
    You are mistaken. I am not a part of Scientology. I am actually a humanist. I have a very little understanding about what Scientology is.

    Mesozoic එලුවාගෙ හෙවනැල්ල වගෙ.උබ උගෙ පස්සෙන්ම යනවානෙද?:P
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අනේ මේ කොන්ද පන නැති සූකරයෝ youtube එක සුර සුර හොයන්නේ නැතුව හැමෝටම තේරෙන විදිහට විස්තර කරපිය. අපිටත් පුලුවන් උඹ ඔය youtube එකෙන් එක වීඩියෝවක් දානකොට වීඩියෝ දාහක් දාන්න බුදු දහම ගැන.

    Youtube එකේ මේවා තියනවා දැක්කේ නැද්ද ?

    ඔන්න මේක කියන්නේනම් සකිර් .

    ආසයි නේ ? :P:P

    මෙන්න මම කලින් දාපු නුල ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=808343
    තියන දෙයක් COPY PASTE කරේ හොදේ .
    බෞව්ද අය කියපුව එහෙම නෙමෙඉ ඔන්. ඔන්න අඩන්න එහෙමනම් ලෑස්ති වෙන්න එපා .
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Youtube එකේ මේවා තියනවා දැක්කේ නැද්ද ?

    ඔන්න මේක කියන්නේනම් සකිර් .

    ආසයි නේ ? :P:P

    මෙන්න මම කලින් දාපු නුල ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=808343
    තියන දෙයක් COPY PASTE කරේ හොදේ .
    බෞව්ද අය කියපුව එහෙම නෙමෙඉ ඔන්. ඔන්න අඩන්න එහෙමනම් ලෑස්ති වෙන්න එපා .

    මුස්ලිම් විඩියොත් පිහිට වෙලා මොකද එයා දන්නෙ නැ නෙ තර්ක කරන්න හරි හරි ඔහොම යමු
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඕබතුමාට පලමුවෙන් කියන්න කැමති මම ඕය කෛසිවකු කියන් දෙයක් නිකන්ම ගෙඩි පිටින් පිලි නොගන්න බව නමුත් අද විදාව හැරිලා තියෙන්වා මෙ විශ්වයට අරම්භයක් තියෙන බවට එක හොද දෙයක්

    Hawking ව අපි පැත්තකට දාමු එයා කොහොමත් කැමති නැ නිර්මාණවාදය පිලිගන්න නමුත් එතුමා Mathematical Proof ගෙන්වා Big Bang එක සනාත කරන්න

    ඉතින් අපි දන්නවා ඔයාලා කියනවා මෙ ලොකය දිගටම ඇතිවෙමින් නැති වෙමින් අනන්ත කාලයක් පවතින බව අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ අද විදාව පිලිගන්නවා විශ්වයෙ අරම්භයක් තිබෙනබවත් කාලය හා අවකාශය යන දෙකටම අරම්බයක් තිබෙන බවත් පිලිගෙන තිබෙන්වා දැනට ඉතින් මෙක හොද දෙයක් ලෙස මා දකිනවා

    ඉතින් ඔයාලාගෙ එකම පිහිට වුනෙ අසිමිත නිමක් නොවන කාලයනෙ ඔන්න දැන් එක බිද වැටිම අරම්බ කරලා තියෙනවා

    දැන් මම ඉන්නම් ඔබෙ ප්‍රශ්නයට , Was there any land when god named day and night ? Yes

    දැන් වරදක් හොයන්නම් වාලෙ හොයලා වැඩක් නැ එක හරියට ඉදිරිපත් කරන්න කලින් හොදට හොයාලා බලන්න ඔබ බයිබලයෙ මුලම කොටස ඇත ඇරලා තෙරුම් අරගෙන

    The Beginning

    1 In the beginning God created the heavens and the earth. 2 Now the earth was formless and empty, darkness was over the surface of the deep, and the Spirit of God was hovering over the waters. Genesis 1:1-2

    මෙන්න මෙතනින් තමයි Space & Time එක නිර්මාණය වුනෙ එතැන් පටන් කාලය ඇරබෙනවා , මේ දවස කෙතරම් කාලයක්ද කියලා කියන්න අමාරුයි අද Theologians මත පලකරනවා එය විශාල කාල පරිච්චෙදයන් කියා මොකද බයිබලයේ වෙනත් තැනක සදහන් වෙනවා අපෙ අවුරුදු 1000ක් එතුමාට ඉතා කුඩා කාල පරිච්ජෙදයක් වගෙ කියලා මමත් පෞද්ගලිකව හිතන්නෙ මෙක අපෙ පැය 24 කියලා නෙමෙයි කිය්ලා

    Buddha is silent ???? but you b'live in Hawkins? oh dear but apart from his Mathematical proof for Big Bang,Habble found that universe had a begining
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කොහොමටවත් දෙවවාදය පිලිගන්න්වා කියලා මම කිව්වෙ නැ නෙ ඉතින් ඔබතුමා කලබල වෙන්න එපා පුලුවන් නම් Disproof කරන්න කියන්න ID Theory එහෙම නැතිනම් Alternative Model එකක් දෙන්න පිලිගත් හැකි නමුත් මෙ මහත්තය ද පිලිගන්නවා Big Bang එක ගැන ඉතින් ඔයා නිකම් ම ලොස් නෙ මහත්තයො?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මුස්ලිම් විඩියොත් පිහිට වෙලා මොකද එයා දන්නෙ නැ නෙ තර්ක කරන්න හරි හරි ඔහොම යමු

    තර්ක කරන්නේ මොකටද ?
    අපිට නෙමෙයිනේ දෙවියෝලෝකේ මැව්වා කියන පිස්සුව තියන්නේ .
    උම්බලමනේ කියන්නේ . උඹලාමයි පරීක්සන කරන්නෙත් , පිළිගන්නෙත් , ප්‍රතික්ෂේප කරන්නේත් .
    අපිට ලෝකය එක සංස්කාර දර්මයක් විතරයි. ඕක ඇතිවෙලා නැතිවෙලා යනවා .
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පටලවා ගන්න එපා Hawkings මහත්තයා මාලාට මැවුම්වාදය පිලිගන්න කැමති නැ "History of Time" එයා ඒක්ක් කියනවා නමුත් "Grand design" කියන පොතෙ තව එකක් කියනවා නමුත් එතුමා ඇතුලු අනෙකු විදාව අද Universe including space & time had a begining එක පිලිගන්නවා එක බුද්ධ දර්මයට විරුද්ධව යන එකක්

    "Something out of Nothing" ???

    Ravi Zacharias Answers Stephen Hawking

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කොහොමටවත් දෙවවාදය පිලිගන්න්වා කියලා මම කිව්වෙ නැ නෙ ඉතින් ඔබතුමා කලබල වෙන්න එපා පුලුවන් නම් Disproof කරන්න කියන්න ID Theory එහෙම නැතිනම් Alternative Model එකක් දෙන්න පිලිගත් හැකි නමුත් මෙ මහත්තය ද පිලිගන්නවා Big Bang එක ගැන ඉතින් ඔයා නිකම් ම ලොස් නෙ මහත්තයො?

    ලොස් ? මමද ඔය තියරි ඉදිරිපත් කරන බටහිර කිතුනු විද්‍යාවද ?
    මට ඔය මහතුරුත් , ඔව්න්ගේ විද්‍යාවත් වෙනස්වෙන දේවල් විතරයි . මම මේ පෙන්නන හදන්නේ ඔය මහතුරුත් ඔව්න්ගේ විද්‍යාවත් බටහිර ක්‍රිස්තියානි ක්‍රමයටම හදුනා ඒවා කියන එක . ඒවා ගැන ඒ අයටවත් විස්වාසයක් නැහැ. බුදුන් වහන්සේ කියන විද්‍යාව ඔයිට වැඩ සැහෙන වෙනස්.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තර්ක කරන්නේ මොකටද ?
    අපිට නෙමෙයිනේ දෙවියෝලෝකේ මැව්වා කියන පිස්සුව තියන්නේ .
    this is the truth but how come it has become a madness for you? :lol:

    උම්බලමනේ කියන්නේ . උඹලාමයි පරීක්සන කරන්නෙත් , පිළිගන්නෙත් , ප්‍රතික්ෂේප කරන්නේත් .
    අපිට ලෝකය එක සංස්කාර දර්මයක් විතරයි. ඕක ඇතිවෙලා නැතිවෙලා යනවා

    ඔබලාට එහෙම වුනාට ඇත්ත එක නෙමෙයි නෙ ... මචො

    මචන් ඉතින් ඔයාලා ඇයි පරික්ශන නොකරන්නෙ එ ගැන හොයන්න යන්න එපා කියලා බුදුන් කියන නිසා ද? මල කෙලියයි නෙ එහෙම වුනා නම් නෙ? අද විදායාවත් නැ එහෙනම්
    :baffled:

    More to come ....
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0

    අපිට ලෝකය එක සංස්කාර දර්මයක් විතරයි. ඕක ඇතිවෙලා නැතිවෙලා යනවා .
    yeah
    We-are-the-Robots-2-180x135.jpg