අපි මෙ 4 එක use කරලා වෙන ඇන්ඩොයිඩ් 4 එකක් ගන්නකම්ම මෙකෙ වැරිදි හොයගෙන හිටපන්

pora talks demmata bothal paththara badu hoyanne
http://www.elakiri.com/forum/showthread.php?t=384911


අපෙ ගෙදර CRT මොනිටර් එකක් තියෙනවා දෙන්නද?ලොක් එක අරින්න පුළුවන්නම් ලාභයි, මටත් ෆෝන් එකක් නැති එකේ ගත්තානම් හරි
අපෙ ගෙදර CRT මොනිටර් එකක් තියෙනවා දෙන්නද?
උබට හින්ද නික්න් දෙන්නම
මෙකද උබ අපිට හරි මග පෙන්නවනෙ ඇන්ඩොයිඩ් 4 එකක් ගන්න
මෙතියෙන්නෙ උබට දෙන්න යන මොනිටර් එක
![]()


uta oka hariyanawa.. gameh kukula ne ? 
cam eka maxxa, screen size ethi ban podi na phone eka lassanai... umba haiyen wettuwoth nam kedei![]()
pre paid denawooo...battery eka maxxaaa![]()





ඇත්ත කතන්දරේ ඕක නෙමේ
u8180 ෆෝන් එක අප්සෙට් නිසා
මාකට් එකෙන් අයින් කරගෙන.......
මචෝ උඹේ බැට්රිය කොච්චර වෙලා තියෙනව ද ?
මගේ නම් දවසක් වගේ තමයි. හුඟක් වෙලාවට පැය 18 - 20 ක් වගේ තමයි.
මේ ත්රෙඩ් එක අයින් කරහන් බන් දැන් ඒ ගානට ෆෝන් නැහැලු ඉටිස'අ'ලැට් එකේ..
අයෙත් එන්නෙ නැහැලු..
එන එක 25000ක් ලු.....
අනේ දුප්පත් අසරණ අපේ ඇ..ම්..ඩොයිඩ්...සි..හි..න...ය...
eka eka kiyana ewa ahan natuwa kalinma gattanam ewarane ban