පාකිස්තානය ෆේස්බුක් තහනම් කරයි
සිය ආගමට අපහාස වන ක්රියාකාරකම් වලට පහසුකම් සැලසීම හේතුවෙන් ෆේස්බුක් වෙබ් අඩවිය සදාකාලිකව පාකිස්තානය තුල තහනම් කරන ලෙස පාකිස්තානු වැසියකු විසින් ලාහෝර් උසාවියට පෙත්සමක් ගොනුකොට තිබුනා.
පැමිනිල්ලේදී විස්තර වුයේ තොරතුරු තාක්ෂණයේ නිදහස මගින් ඉස්ලාම් දහමේ වටිනාකම් බරපතල ලෙස අපහාසයට ලක් කර ඇති බවයි.
මෙයට පෙරද පාකිස්තානයේ ෆේස්බුක් කෙරෙහි විරෝධයක් ඇති වුයේ ආගමික ශාස්තෘවරයා චිත්රයට නැගීමට ඉඩ සලසා තිබු වැඩසටහනක් හේතුවෙන්.
කෙසේනමුත් උසාවිය නියෝග කර සිටියේ පැමිණිල්ල අවසන් වන තෙක් ෆේස්බුක් ඇතුළු ඉස්ලාම් දහමට අවමන් කරන සියලු වෙබ් අඩවි තාවකාලිකව තහනම් කරන ලෙසයි.නමුත් ගුගල් වැනි සෙවුම් යන්ත්ර තහනමට ලක් නොකරන ලෙසද උසාවියේ ලබාදී ඇති නියෝගයේ සඳහන් වනවා.
(Gossip9)