මම නම් කියන්නේ ලංකාවේ කෙල්ලන්ට නිදහස වැඩියි.ඕගොල්ලන්ට ඉන්දියාවේ හරි මුස්ලිම් රටක ඉපදුනා නම් තෙරෙයි කොහොමද ගෑනුන්ට සලකන්නේ කියල.ඔයා මේ එක්කෙනෙක් දෙන්නෙක් කිව්ව කතා වලින් අපේ රටේ පිරිමින් මනින්න එපා.අපේ රටේ ගෑනුන්ට තියන රෙස්පෙක්ට් එක මම හිතන්නේ නෑ වෙස්ටර්න් රටක වක් වත් තියනවා කියල.වෙස්ටර්න් countries වල ගැනුන්ව සලකන්නේ හරියට ඒ ගොල්ලන්ගේ ටොයි එකක් විදියට.දැන් දැන් අපේ රටෙත් ඒ දේ ටික ටික පුරුදු වි ගෙන එනව.වෙස්ටර්න් culture එක පටන් ගන්නෙම ඊවා ආදම් වෙනුවෙන් මවපු දෙයක් හැටියට.එහෙම culture එකක තියෙන society එකක් තමයි ඕගොල්ලො පරමාදර්ශයක් විදියට ගන්න හදන්නේ අපේ රටේ ස්ත්රීන්ට තියන තැන පෙන්නන්න.ඕක ඕගොල්ලන්ගේ වැරැද්ද නෙමෙයි මේ education system එකේ තියන වැරැද්ද.මොකද ඕගොල්ලන්ව පුරුදු කරල තියෙන්නේ හැම දෙයක්ම වෙස්ටර්න් angle එකෙන් බලන්නනේ.ඒකයි.
That's Edward in Full metal alchemist getting a beating from his teacher
Not suitable here bro. lol




Actually, it is said that matriarchy was the earliest form of organized society, because it was easier and less conflicting to follow the lineage through the mother and her family. I do not know how far this concept has been studied and analysed.
I once read this interesting book by Friedrich Engels about early societies..
(Most of them get an attention that they never got in their whole life) And to make things worse these are the so called smart ones of the sri lankan womankind.
. I dont think I need to explain what happens to local women after being through this. They make a big fuss outta every tiny little thing.No though you've managed to pick up a few phrases.
it seems you have forgotten to read the whole post. so go back
and read it again and this is not just about early societies
it's about current societies moreover
I don't want to dominate over someone I just replied to a jerk
who still thinks we haven't been received our places.


And no, I still feel things could be better for women. But then, it's our job to get it, instead of waiting until we receive it on a platter..what you have said is the simple truth.anyway what made me type this was you saying you are from UOM and seeing the way you having an answer for everything. I remembered my days there a long time back.
You know what guys men there spoil the women bigtime. See this one is a fine example. Women are a rare species there.(Most of them get an attention that they never got in their whole life) And to make things worse these are the so called smart ones of the sri lankan womankind.
. I dont think I need to explain what happens to local women after being through this. They make a big fuss outta every tiny little thing.
Hey no offence but there was this saying back then in UOM "it is the luckiest women that come here and find a man but it is the most unlucky men that come here and find a woman from the uni"
is it still there?








මෙතන තියෙන්නෙ එහෙම ප්රශ්නයක් නෙවෙයි. මිනිස්සු හිතන්න පුරුදු වෙලා තියෙන විදිය වෙනස් කරන්න අකමැති කම. මෙහෙම බලන්නකෝ. අපේ රටේ බස් එකක් ගන්න. ඒව වල යනකොට ගොඩක් මිනිස්සු ඇඟට ගොඩ වෙනවා, කරදර කරන්න එනවා. ඒත් මෙහේ ඇත්තටම ඒක ඉවසගෙන යනව හරි එවෙලෙ පුලුවන් දෙයක් කරනවා හරි වෙන දඩුවමක් නෑ නෙ. නීති තිබුනට ඒව ප්රායෝගිකව වෙන්නෙ නෑ. ඒත් මම දැකපු වෙස්ටන් රටවල ඒක ලොකු criminal offense එකක්. ඒ නීති ක්රියාත්මකත් වෙනවා. අන්න එහෙම හොඳ දේවල් තියෙනවා අපිට ඒ අයගෙන් ගන්න ඕන. ඒ රටවල වැරදිලාවත් ගෑනිට ගහන්න බෑ මිනිහට. (මිනිහට ගහන්නත් බෑ ගෑනිට.) ඒත් අපේ රටේ අම්මල කී දෙනෙක් මිනිස්සුන්ගෙන් ගුටි කනවද? ඒ මදිවට සමහරු ඉන්නව ඒව කමක් නෑ කියන. ඔය වගේ සමහර දේවල් බැලුවම අපේ මිනිස්සු හිතන process එකේ පොඩි වෙනස්කම් වෙන්න ඕන.
මනුස්සයෙකුට නිදහස වැඩි වෙන්න බෑ නෙ. අනුන්ට කරදරයක් නොවෙන තාක් තමන් ගැන තීරන ගන්න අයිතිය ඒ කෙනාට තියනවා. ඒත් මට රස්සාවක් කරන්න එපා කියන මිනිස්සු ඒ අයිතියට ගරු කරල තියෙනවද? එතකොට ඒව සාධාරනද? අන්න එහෙම දේවල් ගැනයි මේ කතා කරන්නෙ. රෙස්පෙක්ට් එක කියන්නෙ බස් එකේ සීට් එක දෙන එක විතරක් නෙවෙයි. ඒකට තව දේවල් තියෙනවා. ගෑනුත් තමන්ගෙම හැඟීම් ආසාවන් තියෙන මිනිස්සු කියල පිලිගන්න එකත් ඒ රෙස්පෙක්ට් එකට අයිතියි.
ඒ රටවල් වල මිනිස්සුත් ඒ තත්වෙට ඇවිල්ල තියෙන්නෙ තද නීති තියෙන නිසා නැතුව ඊනියා හොඳක් හින්දා නෙමෙයි.අපේ රටේ කොයි දේද නීතියක් තියෙන්නෙ.අපේ රටේ පාලකයොති නීතිය හරියට රකින system එකක් හැදුවා නම් ඔය කියන ජැක් ප්රශ්න නැති වෙලා යනවා.අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ නීති වලින් නෙමෙයි ස්වයං විනයෙන් ගැණු අයට සලකන්න.ඒ දේවල් දැන් ටික ටික නැති වෙලා යන්නෙ ඕගොල්ලෝ උඩ තියන් ඉන්න වෙස්ටර්න් culture එක හින්දා තමයි.ගොඩක් මිනිස්සු ඔය රස්සාවල් කරන්න එපා කියන්නේ වෙන මොකවත් හින්දා නෙමෙයි ඒවාට ගියාට පස්සේ අපේ ගැණුන්ට දරුවෝ මිනිස්සු අමතක වෙලා වෙන වෙන ආතල් ගන්න යනවා නේ එකයි.අපේ ගැණු අයට නිදහස දිලා බලන්න ඕන ඒ ගොල්ලෝ ගිහින් නවතින තැන බලන්න.ඒත් කොල්ලන්ට කොච්චර නිදහස තිබුනත් උන් වැරදි කරන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි.හැබයි වැරදි කරන සුලුතරය නිසා බොරුවට කෑ ගහනවා.මේ කාලේ office යන ගොඩක් married අයට boy friends ල ඉන්නවා.ඉතින් මිනිස්සු ගැණු අයව වැඩට යවන්න කැමති නැත්තේ එකයි.



ඔන්න ඔතන නෙ අවුල. ඔයා හිතාගෙන ඉන්නෙ පිරිමි අය වැරදි කරන්නෙම නෑ කියලා. ඒත් අපේ රටේ දවසකට වෙන මිනීමැරුම්, රේප් කේස්, හොරකම්, වංචා බැලුවම වැඩියෙන් වැරදි කරන්නෙ කවුරු වගේද පේන්නෙ? මම හිතන්නෙ නෑ ගෑනු අය වැඩියෙන් වැරදි කරනවා කියල රස්සාවට ගියා කියලා. ඒ වගේම ඔෆිස් එකේ වෙනම ආතල් ගන්න යන පිරිමි මම ඕන තරම් දැකල තියෙනවා.
ඒ වගේම මොනව උනත් ඒ තීරණේ ගන්න ඕන දාල පුද්ගලයා මිසක් වෙන අය නෙවෙයි නෙ. දැන් ඔයාට වයිෆ් වැඩට යන්න එපා කිව්වොත් මොකද වෙන්නෙ? ඒ වගේ මගේ ජීවිතේ ගැන තීරන ගන්න අයිතිය මට ඕන.
නීති දාල හරි මිනිස්සු හදනවා නම් ඒ එකක්. මොකද ස්වයංවිනය කියල දෙයක් නම් දැන් ඇත්තෙම නෑ. අපේ මිනිස්සු වෙන රටවලින් ගන්නෙ නරක දේ විතරයි. හොඳ දෙයක් නම් ගන්නෙම නෑ.
හැබැයි අපි මේක ගැන තව තර්ක කලොත් අවුට් ඔෆ් ටොපික් යනවා. මේ ත්රෙඩ් එක මේව ගැන නෙවෙයි නෙ. මේ ටික වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්.![]()


.ඔන්න එහෙනම් අපි කැපුනා.ඔයා මේක කර ගන්න යන්න.ජය වේවා.
ඔයාටත් ජය සහෝ.. 

oh really? the saddest thing huh?Thank you for commenting.
You've just mentioned the guys' view of it. As for us girls, we think it's the saddest thing ever that we had to go to UOM. Look at it this way. You are continually surrounded by guys. No freedom, like you had at school. Even your dress and talk is constantly criticised. No matter how good or talented you are, people still think you are unable to do anything just because you are a girl. Guys keep constantly using filthy language. (Maybe the case in other unis too.) Every decision is made by guys, as they like.
Actually, we girls think it's a misfortune to get a guy from the uni, because most of them are bigheads.
If you mean that I'm making a fuss over nothing, then you probably haven't seen the men here crying over lost rep points and girls who refused to say yes. I never did anything like that. And I think I'm entitled to an observation like this.
But nice to meet someone from uni.. Thank you again..![]()

oh really? the saddest thing huh?
may be you chose UOM because MIT did not accept undergrads your year is it?
FYI all the guys in the world use filth no matter where they graduated from.
and honey about men making decisions, they get to make the decisions not because they are the majority. Its because they make better decisions. In a year or two yoou will understand this for yourself.






ඒත් ඉතින් ඔය රෙප් වලින් මම පාන් ගන්නද?
Sira kathawa....
ඒත් ඉතින් ඔය රෙප් වලින් මම පාන් ගන්නද? Maruuu kathawa machan..





6) 99%ක් වෙලාවල අම්මල තාත්තල කියන දේ අහන එක ඇඟට ගුණයි. එයාල අපිට වඩා ගොඩක් දේවල් දන්නවා.
100%ක් ඇත්ත



No.. I read the post. But I am still researching on what you said about modern societies.. So no comments on that just now. That is why I just mentioned early societies.
Dominating is not so fun. You realize that soon when you have younger brothers or sisters.And no, I still feel things could be better for women. But then, it's our job to get it, instead of waiting until we receive it on a platter..
I have never been a fan of numeric user names. so don't bring nonsenses.