හරි වැරැද්ද සහ ගෑණු පිරිමි

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මම නම් කියන්නේ ලංකාවේ කෙල්ලන්ට නිදහස වැඩියි.ඕගොල්ලන්ට ඉන්දියාවේ හරි මුස්ලිම් රටක ඉපදුනා නම් තෙරෙයි කොහොමද ගෑනුන්ට සලකන්නේ කියල.ඔයා මේ එක්කෙනෙක් දෙන්නෙක් කිව්ව කතා වලින් අපේ රටේ පිරිමින් මනින්න එපා.අපේ රටේ ගෑනුන්ට තියන රෙස්පෙක්ට් එක මම හිතන්නේ නෑ වෙස්ටර්න් රටක වක් වත් තියනවා කියල.වෙස්ටර්න් countries වල ගැනුන්ව සලකන්නේ හරියට ඒ ගොල්ලන්ගේ ටොයි එකක් විදියට.දැන් දැන් අපේ රටෙත් ඒ දේ ටික ටික පුරුදු වි ගෙන එනව.වෙස්ටර්න් culture එක පටන් ගන්නෙම ඊවා ආදම් වෙනුවෙන් මවපු දෙයක් හැටියට.එහෙම culture එකක තියෙන society එකක් තමයි ඕගොල්ලො පරමාදර්ශයක් විදියට ගන්න හදන්නේ අපේ රටේ ස්ත්‍රීන්ට තියන තැන පෙන්නන්න.ඕක ඕගොල්ලන්ගේ වැරැද්ද නෙමෙයි මේ education system එකේ තියන වැරැද්ද.මොකද ඕගොල්ලන්ව පුරුදු කරල තියෙන්නේ හැම දෙයක්ම වෙස්ටර්න් angle එකෙන් බලන්නනේ.ඒකයි.

මෙතන තියෙන්නෙ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සු හිතන්න පුරුදු වෙලා තියෙන විදිය වෙනස් කරන්න අකමැති කම. මෙහෙම බලන්නකෝ. අපේ රටේ බස් එකක් ගන්න. ඒව වල යනකොට ගොඩක් මිනිස්සු ඇඟට ගොඩ වෙනවා, කරදර කරන්න එනවා. ඒත් මෙහේ ඇත්තටම ඒක ඉවසගෙන යනව හරි එවෙලෙ පුලුවන් දෙයක් කරනවා හරි වෙන දඩුවමක් නෑ නෙ. නීති තිබුනට ඒව ප්‍රායෝගිකව වෙන්නෙ නෑ. ඒත් මම දැකපු වෙස්ටන් රටවල ඒක ලොකු criminal offense එකක්. ඒ නීති ක්‍රියාත්මකත් වෙනවා. අන්න එහෙම හොඳ දේවල් තියෙනවා අපිට ඒ අයගෙන් ගන්න ඕන. ඒ රටවල වැරදිලාවත් ගෑනිට ගහන්න බෑ මිනිහට. (මිනිහට ගහන්නත් බෑ ගෑනිට.) ඒත් අපේ රටේ අම්මල කී දෙනෙක් මිනිස්සුන්ගෙන් ගුටි කනවද? ඒ මදිවට සමහරු ඉන්නව ඒව කමක් නෑ කියන. ඔය වගේ සමහර දේවල් බැලුවම අපේ මිනිස්සු හිතන process එකේ පොඩි වෙනස්කම් වෙන්න ඕන.

මනුස්සයෙකුට නිදහස වැඩි වෙන්න බෑ නෙ. අනුන්ට කරදරයක් නොවෙන තාක් තමන් ගැන තීරන ගන්න අයිතිය ඒ කෙනාට තියනවා. ඒත් මට රස්සාවක් කරන්න එපා කියන මිනිස්සු ඒ අයිතියට ගරු කරල තියෙනවද? එතකොට ඒව සාධාරනද? අන්න එහෙම දේවල් ගැනයි මේ කතා කරන්නෙ. රෙස්පෙක්ට් එක කියන්නෙ බස් එකේ සීට් එක දෙන එක විතරක් නෙවෙයි. ඒකට තව දේවල් තියෙනවා. ගෑනුත් තමන්ගෙම හැඟීම් ආසාවන් තියෙන මිනිස්සු කියල පිලිගන්න එකත් ඒ රෙස්පෙක්ට් එකට අයිතියි.
 
Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
Actually, it is said that matriarchy was the earliest form of organized society, because it was easier and less conflicting to follow the lineage through the mother and her family. I do not know how far this concept has been studied and analysed.

I once read this interesting book by Friedrich Engels about early societies..

No though you've managed to pick up a few phrases.
it seems you have forgotten to read the whole post. so go back
and read it again and this is not just about early societies
it's about current societies moreover
I don't want to dominate over someone I just replied to a jerk
who still thinks we haven't been received our places.
 
vjayanthan

Member
Dec 19, 2010
6
0
0
what you have said is the simple truth.anyway what made me type this was you saying you are from UOM and seeing the way you having an answer for everything. I remembered my days there a long time back.

You know what guys men there spoil the women bigtime. See this one is a fine example. Women are a rare species there.:P (Most of them get an attention that they never got in their whole life) And to make things worse these are the so called smart ones of the sri lankan womankind.;). I dont think I need to explain what happens to local women after being through this. They make a big fuss outta every tiny little thing.
Hey no offence but there was this saying back then in UOM "it is the luckiest women that come here and find a man but it is the most unlucky men that come here and find a woman from the uni"
is it still there?
 
No.. I read the post. But I am still researching on what you said about modern societies.. So no comments on that just now. That is why I just mentioned early societies.

Dominating is not so fun. You realize that soon when you have younger brothers or sisters. :lol::lol::lol: And no, I still feel things could be better for women. But then, it's our job to get it, instead of waiting until we receive it on a platter..
 
Thank you for commenting.

You've just mentioned the guys' view of it. As for us girls, we think it's the saddest thing ever that we had to go to UOM. Look at it this way. You are continually surrounded by guys. No freedom, like you had at school. Even your dress and talk is constantly criticised. No matter how good or talented you are, people still think you are unable to do anything just because you are a girl. Guys keep constantly using filthy language. (Maybe the case in other unis too.) Every decision is made by guys, as they like.

Actually, we girls think it's a misfortune to get a guy from the uni, because most of them are bigheads. :P:P:D:D

If you mean that I'm making a fuss over nothing, then you probably haven't seen the men here crying over lost rep points and girls who refused to say yes. I never did anything like that. And I think I'm entitled to an observation like this. :D:D

But nice to meet someone from uni.. Thank you again.. :yes::yes:
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මෙතන තියෙන්නෙ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සු හිතන්න පුරුදු වෙලා තියෙන විදිය වෙනස් කරන්න අකමැති කම. මෙහෙම බලන්නකෝ. අපේ රටේ බස් එකක් ගන්න. ඒව වල යනකොට ගොඩක් මිනිස්සු ඇඟට ගොඩ වෙනවා, කරදර කරන්න එනවා. ඒත් මෙහේ ඇත්තටම ඒක ඉවසගෙන යනව හරි එවෙලෙ පුලුවන් දෙයක් කරනවා හරි වෙන දඩුවමක් නෑ නෙ. නීති තිබුනට ඒව ප්‍රායෝගිකව වෙන්නෙ නෑ. ඒත් මම දැකපු වෙස්ටන් රටවල ඒක ලොකු criminal offense එකක්. ඒ නීති ක්‍රියාත්මකත් වෙනවා. අන්න එහෙම හොඳ දේවල් තියෙනවා අපිට ඒ අයගෙන් ගන්න ඕන. ඒ රටවල වැරදිලාවත් ගෑනිට ගහන්න බෑ මිනිහට. (මිනිහට ගහන්නත් බෑ ගෑනිට.) ඒත් අපේ රටේ අම්මල කී දෙනෙක් මිනිස්සුන්ගෙන් ගුටි කනවද? ඒ මදිවට සමහරු ඉන්නව ඒව කමක් නෑ කියන. ඔය වගේ සමහර දේවල් බැලුවම අපේ මිනිස්සු හිතන process එකේ පොඩි වෙනස්කම් වෙන්න ඕන.

    මනුස්සයෙකුට නිදහස වැඩි වෙන්න බෑ නෙ. අනුන්ට කරදරයක් නොවෙන තාක් තමන් ගැන තීරන ගන්න අයිතිය ඒ කෙනාට තියනවා. ඒත් මට රස්සාවක් කරන්න එපා කියන මිනිස්සු ඒ අයිතියට ගරු කරල තියෙනවද? එතකොට ඒව සාධාරනද? අන්න එහෙම දේවල් ගැනයි මේ කතා කරන්නෙ. රෙස්පෙක්ට් එක කියන්නෙ බස් එකේ සීට් එක දෙන එක විතරක් නෙවෙයි. ඒකට තව දේවල් තියෙනවා. ගෑනුත් තමන්ගෙම හැඟීම් ආසාවන් තියෙන මිනිස්සු කියල පිලිගන්න එකත් ඒ රෙස්පෙක්ට් එකට අයිතියි.

    ඒ රටවල් වල මිනිස්සුත් ඒ තත්වෙට ඇවිල්ල තියෙන්නෙ තද නීති තියෙන නිසා නැතුව ඊනියා හොඳක් හින්දා නෙමෙයි.අපේ රටේ කොයි දේද නීතියක් තියෙන්නෙ.අපේ රටේ පාලකයොති නීතිය හරියට රකින system එකක් හැදුවා නම් ඔය කියන ජැක් ප්‍රශ්න නැති වෙලා යනවා.අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ නීති වලින් නෙමෙයි ස්වයං විනයෙන් ගැණු අයට සලකන්න.ඒ දේවල් දැන් ටික ටික නැති වෙලා යන්නෙ ඕගොල්ලෝ උඩ තියන් ඉන්න වෙස්ටර්න් culture එක හින්දා තමයි.ගොඩක් මිනිස්සු ඔය රස්සාවල් කරන්න එපා කියන්නේ වෙන මොකවත් හින්දා නෙමෙයි ඒවාට ගියාට පස්සේ අපේ ගැණුන්ට දරුවෝ මිනිස්සු අමතක වෙලා වෙන වෙන ආතල් ගන්න යනවා නේ එකයි.අපේ ගැණු අයට නිදහස දිලා බලන්න ඕන ඒ ගොල්ලෝ ගිහින් නවතින තැන බලන්න.ඒත් කොල්ලන්ට කොච්චර නිදහස තිබුනත් උන් වැරදි කරන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි.හැබයි වැරදි කරන සුලුතරය නිසා බොරුවට කෑ ගහනවා.මේ කාලේ office යන ගොඩක් married අයට boy friends ල ඉන්නවා.ඉතින් මිනිස්සු ගැණු අයව වැඩට යවන්න කැමති නැත්තේ එකයි.
     
    ඔන්න ඔතන නෙ අවුල. ඔයා හිතාගෙන ඉන්නෙ පිරිමි අය වැරදි කරන්නෙම නෑ කියලා. ඒත් අපේ රටේ දවසකට වෙන මිනීමැරුම්, රේප් කේස්, හොරකම්, වංචා බැලුවම වැඩියෙන් වැරදි කරන්නෙ කවුරු වගේද පේන්නෙ? මම හිතන්නෙ නෑ ගෑනු අය වැඩියෙන් වැරදි කරනවා කියල රස්සාවට ගියා කියලා. ඒ වගේම ඔෆිස් එකේ වෙනම ආතල් ගන්න යන පිරිමි මම ඕන තරම් දැකල තියෙනවා.

    ඒ වගේම මොනව උනත් ඒ තීරණේ ගන්න ඕන දාල පුද්ගලයා මිසක් වෙන අය නෙවෙයි නෙ. දැන් ඔයාට වයිෆ් වැඩට යන්න එපා කිව්වොත් මොකද වෙන්නෙ? ඒ වගේ මගේ ජීවිතේ ගැන තීරන ගන්න අයිතිය මට ඕන.

    නීති දාල හරි මිනිස්සු හදනවා නම් ඒ එකක්. මොකද ස්වයංවිනය කියල දෙයක් නම් දැන් ඇත්තෙම නෑ. අපේ මිනිස්සු වෙන රටවලින් ගන්නෙ නරක දේ විතරයි. හොඳ දෙයක් නම් ගන්නෙම නෑ.

    හැබැයි අපි මේක ගැන තව තර්ක කලොත් අවුට් ඔෆ් ටොපික් යනවා. මේ ත්‍රෙඩ් එක මේව ගැන නෙවෙයි නෙ. මේ ටික වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. :yes::yes::yes:
     
    එතකොට පිරිමි අය gays ල වෙන්න ඇති.මොකද ඒ ගොල්ලෝ ආතල් ගන්නේ පිරිමි එක්ක වෙන්න ඇති.ඇයි ඉතින් ගැනු අය ගොඩක් අඩුයි නෙ ඒ වගේ වැරදි කරනවා.:lol::lol::lol:.

    ඔන්න එහෙනම් අපි කැපුනා.ඔයා මේක කර ගන්න යන්න.ජය වේවා.
     
    Last edited:

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔන්න එහෙනම් අපි කැපුනා.ඔයා මේක කර ගන්න යන්න.ජය වේවා.

    මාත් නිදාගන්න ඕන. හෙට උදේ ආපහු යන්න එපැයි. :( ඔයාටත් ජය සහෝ.. :yes::yes:
     
    vjayanthan

    Member
    Dec 19, 2010
    6
    0
    0
    Thank you for commenting.

    You've just mentioned the guys' view of it. As for us girls, we think it's the saddest thing ever that we had to go to UOM. Look at it this way. You are continually surrounded by guys. No freedom, like you had at school. Even your dress and talk is constantly criticised. No matter how good or talented you are, people still think you are unable to do anything just because you are a girl. Guys keep constantly using filthy language. (Maybe the case in other unis too.) Every decision is made by guys, as they like.

    Actually, we girls think it's a misfortune to get a guy from the uni, because most of them are bigheads. :P:P:D:D

    If you mean that I'm making a fuss over nothing, then you probably haven't seen the men here crying over lost rep points and girls who refused to say yes. I never did anything like that. And I think I'm entitled to an observation like this. :D:D

    But nice to meet someone from uni.. Thank you again.. :yes::yes:
    oh really? the saddest thing huh?
    may be you chose UOM because MIT did not accept undergrads your year is it?
    FYI all the guys in the world use filth no matter where they graduated from.;)
    and honey about men making decisions, they get to make the decisions not because they are the majority. Its because they make better decisions. In a year or two yoou will understand this for yourself.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    6) 99%ක් වෙලාවල අම්මල තාත්තල කියන දේ අහන එක ඇඟට ගුණයි. එයාල අපිට වඩා ගොඩක් දේවල් දන්නවා.
    100%ක් ඇත්ත
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    oh really? the saddest thing huh?
    may be you chose UOM because MIT did not accept undergrads your year is it?
    FYI all the guys in the world use filth no matter where they graduated from.;)
    and honey about men making decisions, they get to make the decisions not because they are the majority. Its because they make better decisions. In a year or two yoou will understand this for yourself.

    You are welcome to make your own decisions. You are just not welcome to make decisions for me. :D:D:rolleyes:

    And no, guys from good backgrounds do not use filth around women. It's called ethics.

    It's not the uni that is sad. It's the behaviour of certain people. And the so called 'better' decision making of guys has gotten the uni closed quite a few times in the recent past by having fights and whatnot. This 'we are better than anyone else' mentality is what makes many of our uni guys quite obnoxious. But then, I'm not speaking for all. Most of my good friends, including my BF, are from the uni, and I think they have better qualities than most people I've seen.

    And in any case, this is not what is discussed here, and this is going out of topic. But thank you for contributing ideas bro. :yes::yes::yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඒත් ඉතින් ඔය රෙප් වලින් මම පාන් ගන්නද?

    :P:P:P:P:rofl::rofl::rofl:Sira kathawa....

    ඒත් ඉතින් ඔය රෙප් වලින් මම පාන් ගන්නද? Maruuu kathawa machan..

    ඇත්තටම ගන්න බෑ නෙ ඉතින්.. ඕව මොනව කරන්නද.. කොමෙන්ට් කලාට බොහොම ස්තූතියි.. :):):yes::yes::yes:

    6) 99%ක් වෙලාවල අම්මල තාත්තල කියන දේ අහන එක ඇඟට ගුණයි. එයාල අපිට වඩා ගොඩක් දේවල් දන්නවා.
    100%ක් ඇත්ත

    මම ඇත්තටම මෙහෙම හිතනවා. අඩු ගානෙ මගේ අම්මයි තාත්තයි සම්බන්ධයෙන් නම් මේක ඇත්ත.. :yes::yes::yes:

    බොහොම ස්තූතියි සහෝ..
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    No.. I read the post. But I am still researching on what you said about modern societies.. So no comments on that just now. That is why I just mentioned early societies.

    Dominating is not so fun. You realize that soon when you have younger brothers or sisters. :lol::lol::lol: And no, I still feel things could be better for women. But then, it's our job to get it, instead of waiting until we receive it on a platter..

    yeah yeah if you say so but make sure next time you grab some
    points before entering into a debate. though that's not
    my intention on this thread. I meant about debating.
    in fact I don't really care about the society
    I was just want to point out what lies beyond the walls of this virtual realm
    while answering to that lad. I am sure I have done my best
    though I am not always best.
    I admire researching though not really into admiring
    researches done by individuals so you better keep your conclusions
    in your pocket. perhaps that would be useful to you not for me
    at least as I believe.

    anyway I don't really remember anything I said
    domination is fun perhaps you did
    but I am not sure whether I saw that phrase or not. however probably
    it's "your" job to get it, not mine. I strongly believe in equality as usual.
    I think I am done in here so will see in another thread. until that work on
    your research. ah I forgot to mention read that book that I gave you if you
    are comfortable enough to do so. I am pretty it's worth to try out.
    it's in PDF format so you gotta have to download the acrobat reader
    to open it up.

    oh.! what the heck is this?
    I have never been a fan of numeric user names. so don't bring nonsenses.
     
    Last edited: