Science Vs Buddhism

dtab

Member
Sep 15, 2011
57
5
0
උඹ ආයෙත් බුදු දහම ගැන පුශ්ණ කරන්න ආවොත් උඹට වෙන දේ තේරැම් ගනින් සූකරයො.

Machan god has embedded a chip in y2ks head :lol::lol::lol:
 
Last edited:

God Next Door

Member
Sep 14, 2011
27
3
0
Type in Latin scripts cause I don't understand your nonsense
that's purely out of topic.
cause no one cares your gender. so
stick to the topic or go away. I am not going to reply your comments again
cause I feel you are a troll who just want to
sabotage the purpose of this thread while insulting to Christianity.
you are ignored.!

නෙවර් ඉන්සල්ටඩ් ක්‍රිස්ටියන්ස්.ගොඩ් හැස් ක්‍රයෙතඩ් මී දිස් වේ.සෝ අයැම් ඩුයින් ඉට් මයි ඔවන් වේ.
වුඩ් යු ප්ල්ස් පුට් යුවර් හැනඩ් ඉන්සයිඩ් ෆරොම් ෆරන්ට්.නව් ටෙල් අස් වට් යු ෆිල් ? ටුයුබ් or හොල්.?:P
 
crazybaby

Member
Jul 19, 2011
232
12
0
විද්‍යාවේ තියෙන හැම දෙයක්ම බොරු නෑ.
දැන් උදාහරණයකට නිව්ටන්ගේ නියම බොරු නම් රොකට් එකක් උඩයන එක
හීනයක් වෙන්න තිබුනා නමුත් ඒක ඇත්ත එතන වෙනස තියෙන්නේ
අයින්ස්ටයින්ගේ සිද්ධාන්ත සමග නිව්ටන් නියම යෙදෙන සමහර තැන අවලංගු වෙච්ච එකයි
උදාහරණයකට අලෝකයට කිට්ටු ප්‍රවේගයක් යම් කිසි වස්තුවක් දක්වනවා නම්
එතන කාලයේ(යානයේ ඇතුලත කාලය සාපේක්ෂ ලෙස සෙමින් යන්නේ), පදාර්ථයේ,ස්කන්දයේ වෙනසක් වෙනවා නමුත් ඕක සාමාන්‍යය
චලිත සමීකරණ ඔස්සේ හොයන්න බෑ ඒ කියන්ණේ නිව්ටන් නියම වලංගු නෑ එතනට.

ඔය ඔයා කියන නෙව්ටන් ගේ නියමයන් එක අවස්ථාවකදී බොරු වෙනවා. ඔය නියාය මුල් කාලයේදී හිතන් හිටියේ හරියටම හරි කියල..දැන් බාගෙට හරි, තව ටික දවසකින් වැරදි කියඊ. තාම විද්‍යාව දියුණුවෙනවා.අනාගතයේදී හැමතැනටම බාවිතා කරන්න පුළුවන් නියමයක් හදුන්වා දෙන්න පුළුවන්.
Bible එකේ අලුත් versions එන්නේ ඇඉ දන්නේ නැ නේ..
නමුත් බුදුහාමුදුරුවෝ කියල තියන ඒවා ඕනේ කාලයකට උචිතඊ..

mang kalin quote karala dapuwata thama uththara na.. Y2K, yahaluwa and mesozoic kattiyatama uththara denna bari ekak ahuwama dakke na wage yanawa,, kisi lajjawak na
 
Last edited:

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm

මේක අහන්න mister ඔයා කියන විදියට නිව්ටන් නියම බොරු වෙන්නේ නෑ සාමාන්‍යය
තත්ව යටතේදි ඒක ප්‍රයෝගික වශයෙන් ඔප්පු කරලා තියෙන්නේ
එහෙමෙ ඔප්පු නොකර ඒවාට තමයි වාද කියන්නේ, නියම කියන්නේ ප්‍රයෝගික වශයෙන්
ඔප්පු කරපු ඒවාටයි. දැන් බලන්න ඩෝල්ටන්ගේ වාදය,ගේ ලූසැක් නියමය, නිව්ටන් නියම
,සාපේක්ෂතා වාදය, මේ වගේ තියෙන සිද්ධාන්ත වල අගට නියම වාද කියලා දමලා තියෙන්නේ
ප්‍රයෝගික වශයෙන් සාධනය කරලා තියෙන හැටියටයි. සාපේක්ෂතා වාදය තවම
ප්‍රයෝගික වශයෙන් ඔප්පු කරලා නෑ ඒ සදහා අලෝකයේ වේගයෙන් යා යුතුයි, Anti Matters
සොයාගත යුතුයි අලෝකයේ නැම්ම බැලීමට සහා පදාර්ථ වල ගතිලක්ෂණයන්ගේ සිදුවන
වෙනස නිරික්ෂණය සදහා, ඒ වගේම කාලය සහා අවකාශය අතර සිදුවන බලපෑම, Worm Holes,
වගේ දේවල් ගොඩක් තියෙනවා ඒක නිසා තමයි සාපේක්ෂතාවාදය තවම වාදයක් වෙන්නේ.
මොකද ඒක ප්‍රයෝගික වශයෙන් ඔප්පු කරලා නැති නිසා.
 
hariyata kiyawala uththara dunnanan hodai ne. "නෙව්ටන් ගේ නියමයන් එක අවස්ථාවකදී බොරු වෙනවා" oka niyayak widiyata sammatha unata passe thaimai, eka speed ekakata passe oka valid na kiyala hoyagaththe.. mulin hari wachcha eka dan bageta hari.. eka thami kiyanne science wala dewal dawasin dawasa wanas wenawa kiyala..

mang kalin quote karala dapuwata thama uththara na.. Y2K, yahaluwa and mesozoic kattiyatama uththara denna bari ekak ahuwama dakke na wage yanawa,, kisi lajjawak na
 
Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
hariyata kiyawala uththara dunnanan hodai ne. "නෙව්ටන් ගේ නියමයන් එක අවස්ථාවකදී බොරු වෙනවා" oka niyayak widiyata sammatha unata passe thaimai, eka speed ekakata passe oka valid na kiyala hoyagaththe.. mulin hari wachcha eka dan bageta hari.. eka thami kiyanne science wala dewal dawasin dawasa wanas wenawa kiyala..

mang kalin quote karala dapuwata thama uththara na.. Y2K, yahaluwa and mesozoic kattiyatama uththara denna bari ekak ahuwama dakke na wage yanawa,, kisi lajjawak na

ඒක තමයි හලෝ මම කියලා තියෙන්නේ එක අවස්ථාවකදි බොරු වෙනවා තමයි
නමුත් සාමාන්‍යය තත්ව යටතේදි ඒක හරි.! දැන් ඉතින් ඔයාට මේක තේරුම් ගන්න
බැරි නම් නිදාගෙන එන්න හොදේ එතකොට මොළේ refresh කරගන්න පුලුවන් :rofl:
මට නම් හොදට ලැජ්ජාව කියලා එකක් තියෙනවා ඒක රැකගෙන මෙච්චර මඩ ප්‍රහාර නම්
නැතුව ඉන්න කොට මට ඉන්න බැරිවෙයි :lol:
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
Inspirational+Quotes+by+Lord+Buddha.gif
 
nethanjan001

Member
Mar 25, 2007
2
0
1
Please understand

hey dnt be such stupid to compare Buddhism n science
Science is just definition n explanation which we can measure with equipments... dats al

bt Buddhism far more advanced than science, can u measure up ur feelngs??? if u cnt it doesn't indicate dat u dnt hv any. dnt stuck with physical things say science is a better explanation than Buddhism.

n for ur knowledge Buddhism is a philosophy, nt a religion if u cn't gt it please ignore. we dnt force u to believe blindly. bt DON'T CHALLENGE IT!!! U LL REGRET
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ahhh me inne patthini amma:rofl:

umbai ara Y2K kiyana hikanal ballai ekathu wela ape buddagamata kelawanna neda???ewa nam lesi na balliye.......

balamuko dan methana ragana hati>......

This is how you respect other?

මචන් මෙ වචන් ටිකම ඇති නේ ඉතින් ඔයාලාගෙ දහම ප්‍රයොගික බව මෙකෙන් පෙනවා මුලු ලොකයාටම

අනෙ මන්දා නමුත් ඔබට මා වෛරකරන්නෙ නැ ඇත්තෙ අනුකම්පාවක් පණයි
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
hey dnt be such stupid to compare Buddhism n science
Science is just definition n explanation which we can measure with equipments... dats al

bt Buddhism far more advanced than science, can u measure up ur feelngs??? if u cnt it doesn't indicate dat u dnt hv any. dnt stuck with physical things say science is a better explanation than Buddhism.

n for ur knowledge Buddhism is a philosophy, nt a religion if u cn't gt it please ignore. we dnt force u to believe blindly. bt DON'T CHALLENGE IT!!! U LL REGRET

Hey John Cena how are you brother

you people are always think that science is on your side but today that is not the case