මචන් පොඩි ප්රශ්නයක් අහන්නද?
ඕබතුමා ගොඩාක් උගත් කෙනෙක් නෙ හොදයි දැන් "මම' කියා කෙනෙකු නොමැති නම් නිවන් නකින්නෙ කව්ද? දැන් විශ්වාසය මත නෙමෙයි නම් බුදුදහම රාදාපවතින්නේ නිවන ගැන ඕබ දැන ගත්තෙ කෙසෙද? සැම Desire එකක් ම නරකද? එතකොට නිවන් දැකිමට ඇති Desire එක හොද වුනෙ කෙසෙද?
These are very simple questions mchan more to come
mama nam umba wage agam maru karapu awajathakayek newei....
dan kawuda mama kiya kenek na kiwuwe???
ara ballek wage maruna kenada??
welawata ara miniha wagema horek hitiyane...
.. ඔය කොහෙන් හරි copy past එකක් දාන්න.. කියක් විතර ගෙවනවද එක පොස්ට් එකකට?


