වෙබ්සයිට්Down

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක කොහෙන්වත් උස්සපු නැති බවත් මම දාපු ලිපියක් බවත් කරුනාවෙන් බැරිනම් මොකෙන් හරි සලකන්න.


    නෙට් එකේ කැරකි කැරකි ඉන්නකොට මැක්සා සයිට් එකක් හම්බුනා.
    අපි සමහර සයිට් වලට යන්න බැලුවත් යන්න බෑ නේ.

    එතකොට අපිට හිතෙනවානේ මේකට යන්න බැරි අපිට විතරද අනිත් අයටත් යන්න බැරිද කියලා.

    අපිට විතරද නැත්තම් අනිත් අයටත් සයිට් වලට යන්න බැරිද කියලා බලන්න පුලුවන් මැක්සා සයිට් එකක් හම්බුනා.



    2n9wzz7.jpg




    ඔය සයිට් එකට යන්න.
    මෙන්න ලින්ක් එක.
    http://downforme.org/



    ගියාට පස්සේ අපිට යන්න බැරි සයිට් එක ගහන්න කොටුව ඇතුලේ.
    ගහන්න කියලා කිව්වේ ඇද උඩ ගැහිල්ල නෙවෙයි:rofl:.
    ටයිප් කරන්න කියන එකට තමයි ගහන්න කිව්වේ;).
    ටයිප් කරාට පස්සේ verify කියන එක ක්ලීක් කරන්න.


    මම උදාහරනයක් විදිහට www.300mbunited.com කියන එක ගත්තා.ඒක මේ දවස් වල ඩවුන්.


    vwpuvr.jpg



    අපි සයිට් එක ටයිප් කරලා වෙරිෆයි කියන එක ක්ලික් කරාට පස්සේ එයාලට සයිට් එකට යන්න පුලුවන්ද බැරිද නැත්තම් අපිට විතරක් යන්න බැරිද කියලා කියනවා.

    මම ටයිප් කරපු සයිට් එකට ආවේ එයාලටත් යන්න බෑ කියලා.


    xf9ngh.jpg



    කොහොමද මේ සයිට් එක?
    මැක්සා නේ.
    මේක පාවිච්චි කරලා අපිට යන්න බැරි සයිට් චෙක් කරන්න පුලුවන්.
    අපිට විතරක් යන්න බැරිද නැත්තම් හැමෝටම යන්න බැරිද කියන එක.

    කියවලා කමෙන්ට් කරලා යන්න.
    හොද නරක දෙකම කියලා යන්න.
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නියමයි නේ
    මචො දෑන් හිතමු වෙබ් සයිට් එක අපිට විතරක් වහලා නම්....
    අපි යන්නේ කොහොමද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නියමයි නේ
    මචො දෑන් හිතමු වෙබ් සයිට් එක අපිට විතරක් වහලා නම්....
    අපි යන්නේ කොහොමද?


    එයාලා එතකොට කියනවා අපිට මොකෝ කරන්න ඕන කියලා.