LOKA WINASHAYA ARAMBA WE... ලෝක විනාශයෙන් බේරීමට මගක්.....

මේ විස්තරය.....?

  • Total voters
    45
  • Poll closed .

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    LOKA WINASHAYA ARAMBA WE... ලෝක විනාශයෙන් බේරීමට මගක්.....

    මේ message එක මට සෙට් උනේ, forward වෙලා අපු email එකකින්. මෙහි සත්‍ය අසත්‍යතාව ගැන කියන්න අමාරුයි. කුමක් නමුත් "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි".........

    image+%25281%2529.gif

    image+%25282%2529.gif

    image+%25283%2529.gif

    image+%25284%2529.gif

    image+%25285%2529.gif

    image+%25286%2529.gif

    Same & More
    http://saubaagyaastrology.blogspot.com/
     
    • Like
    Reactions: ruwantheekshana

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :eek: මේ සඳහන් වන කරුණු කාරණා දෙවියන් විසින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද? මේ දැනට ලෝකයේ පවතින තත්වය අනුව ඉදිරිය ගැන කියන්න පුළුවන් අනාවැකියක්. පැහැදිලිවම මිනිස්සු ධාර්මික පැත්තට යොමු වෙනව කියන්නෙ යුද්ධ වගේ දේවල් අඩු වෙනවනේ.සමාජය දිනෙන් දින පරිහානියට පත වෙන බව කාටත් තේරෙනවා. ගහට කොළට ඇලට දොලට ආදරේ කරන්න ගතහොත් ඒවා විනාශ කරන ඒක නවතිනවා, එතකොට ස්වභාවික චක්‍ර වල අසමතුලිත බාවයන් ඇති වෙන්නෙ නැහැ. එහෙම උනාම ස්වභාවික විපත් ඇතිවීමේ සම්භාවිතාවය අඩු වෙනව.කොහොම උනත් මෝහයෙන් අන්ධ වෙලා ඉන්න මිනිස්සු ටිකෙන් ටික ලෝකය විනාස කරමින් පවතිනවා. මේ කියපු කරුණු වලින් සමාජය වඩා යහපත් තැනකට ගන්න පුළුවන් උනොත් යම තාක් දුරකට විපත් වලින් ගැලවෙන්න පුළුවන් ඒක හරි. හැබැයි සොබාදහමට කරපු හානියට අනිවාර්යෙන් ප්‍රතිප්‍රහාරය ලැබෙනවාමයි.
     
    Last edited:

    TOTALLY TRUE.....................
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113

    2011 September 26 th???:dull:

    ඔය භාවනානුයෝගි පුද්ගලයා කියන්නෙ 2011 සැප්තැම්බර් අනිතිම සතිය විනාශයේ ආරම්භය කියල..
    උඩින් තියෙන විඩියෝ එකෙන් කියන්නෙත් 2011 සැප්තැම්බර් 26 කියලා නේද..??
    මොකද්ද මේ සීන් එක?
     
    Last edited:

    djhbkdave

    Member
    Feb 11, 2008
    22
    1
    3
    2011 September 26 th???:dull:

    ඔය භාවනානුයෝගි පුද්ගලයා කියන්නෙ 2011 සැප්තැම්බර් අනිතිම සතිය විනාශයේ ආරම්භය කියල..
    උඩින් තියෙන විඩියෝ එකෙන් කියන්නෙත් 2011 සැප්තැම්බර් 26 කියලා නේද..??
    මොකද්ද මේ සීන් එක?

    Yes Machan He Says that the end of the world will start from 26th september 2011, and also he has some very good points to prove it as well. but i dont believe about some Things he say as well. anyway mans kiyana widiyata thawa thawa avuruddak athulatha lokaya winasa wenava. eth avuruddak athulathama wei kiyala nam wiswasa karanna amarui,eth kavadahari dawasaka wenna puluwan