LOKA WINASHAYA ARAMBA WE... ලෝක විනාශයෙන් බේරීමට මගක්.....
මේ message එක මට සෙට් උනේ, forward වෙලා අපු email එකකින්. මෙහි සත්‍ය අසත්‍යතාව ගැන කියන්න අමාරුයි. කුමක් නමුත් "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි".........
Same & More
http://saubaagyaastrology.blogspot.com/
මේ message එක මට සෙට් උනේ, forward වෙලා අපු email එකකින්. මෙහි සත්‍ය අසත්‍යතාව ගැන කියන්න අමාරුයි. කුමක් නමුත් "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි".........
Same & More
http://saubaagyaastrology.blogspot.com/

මේ සඳහන් වන කරුණු කාරණා දෙවියන් විසින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද? මේ දැනට ලෝකයේ පවතින තත්වය අනුව ඉදිරිය ගැන කියන්න පුළුවන් අනාවැකියක්. පැහැදිලිවම මිනිස්සු ධාර්මික පැත්තට යොමු වෙනව කියන්නෙ යුද්ධ වගේ දේවල් අඩු වෙනවනේ.සමාජය දිනෙන් දින පරිහානියට පත වෙන බව කාටත් තේරෙනවා. ගහට කොළට ඇලට දොලට ආදරේ කරන්න ගතහොත් ඒවා විනාශ කරන ඒක නවතිනවා, එතකොට ස්වභාවික චක්‍ර වල අසමතුලිත බාවයන් ඇති වෙන්නෙ නැහැ. එහෙම උනාම ස්වභාවික විපත් ඇතිවීමේ සම්භාවිතාවය අඩු වෙනව.කොහොම උනත් මෝහයෙන් අන්ධ වෙලා ඉන්න මිනිස්සු ටිකෙන් ටික ලෝකය විනාස කරමින් පවතිනවා. මේ කියපු කරුණු වලින් සමාජය වඩා යහපත් තැනකට ගන්න පුළුවන් උනොත් යම තාක් දුරකට විපත් වලින් ගැලවෙන්න පුළුවන් ඒක හරි. හැබැයි සොබාදහමට කරපු හානියට අනිවාර්යෙන් ප්‍රතිප්‍රහාරය ලැබෙනවාමයි.



