My new chair came in.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වානරයො ලිදේ පනී බං , මූට වානරය කිව්වම :(
    :rofl: සිරාවට. මූ ලොක්කා වගේ අනිත් උන්ට ඇඟ හදන්න උපදෙස් දෙනවා. ඒත් මේකගේ පැත්තක් බැහැලා
     

    Mozilla

    Well-known member
  • :rofl: සිරාවට. මූ ලොක්කා වගේ අනිත් උන්ට ඇඟ හදන්න උපදෙස් දෙනවා. ඒත් මේකගේ පැත්තක් බැහැලා

    අඩෝ ඕක නෙමෙයි..වරෙන් අර වැටුන චන්ද්‍රිකාවේ කෑලි අහුලන්න යන්න.:(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩෝ ඕක නෙමෙයි..වරෙන් අර වැටුන චන්ද්‍රිකාවේ කෑලි අහුලන්න යන්න.:(
    ඒකේ ෆන් එකක් නෑ බං. වත්තේ අයිතිකාරයා වත්තේ හුනු ගානව වගේ. බුවා පේන්න නෑනේ:lol:
     

    Mozilla

    Well-known member
  • ඒකේ ෆන් එකක් නෑ බං. වත්තේ අයිතිකාරයා වත්තේ හුනු ගානව වගේ. බුවා පේන්න නෑනේ:lol:

    නැත්තේ මොකෝ?සමහර උන ෆොටෝ දානකම් බලන් ඉන්නවා

    උඔ මේ සිරාද බං කියන්නේ?
    පික් එකක් දාපන් ටිං ගාලා

    :dull::dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපිට ජෙල එන්න හේතු ගොඩයිනේ.
    1. තොගේ ඇඳ දැකලා
    2. තොගේ කාමරේ බිත්ති දැකලා
    3. මේසේ උඩ දැකලා
    4. ලොකුම ජෙල තමා 2005 ඉඳන් කෙල්ලෙක් හොයාගන්න දාපු ඇඩ් එක දැකලා

    :(:(:(

    :lol::lol::lol: