පට්ට භාණ්ඩයක් නොමිලේ

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පට්ට භාණ්ඩයක් නොමිලේ

    මේ සොෆ්ට්වෙයා එක ගැන අහපු අයත් ඇති..........මේ නොදන්න අය වෙනුවෙන්

    අපිට computer screen එක capture කරගන්න සාමාන්යෙන් පාවිච්චි කරන්නෙ screen capturin නේ

    මේ තියෙන්නේ ඊට වඩා බොහෝම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් software එකක්. මේකෙ නම තමා SnagIt

    මේකෙන් පුළුවන් දේවල් අතරින් කිහිපයක් තමා...


    1273599745_techsmith_snagit_9_0_2_build_9_lessons_manual_updated_01_10_20081.jpg


    screen එක capture කරලා එකෙන්ම එඩිට් කරගන්න පුළුවන් ලේසියෙන්ම...

    scroll කරන්න තියෙන web page එකක එහෙම උඩ ඉඳන් පහලටම capture කරගන්න පුළුවන්....ඒ කරලා දිග picture එකක් විදියට save කරගන්න පුළුවන්

    screen එකේ වෙන දේවල් video record කරගන්න පුළුවන්...හරියට අපි බලන 3dmax tutorial වල වගේ..

    තව හුගක් වැඩ කාලි තියෙනවා...ඔයාලට කරන්න තියෙන්නේ snagit open කරලා මේ තියෙන ලොකු රතු පාට බොත්තම ඔබල capture දීල ....capture කරන්න ඕන area එක select කරන්න විතරයි....

    Snagit10_Launchpad.png



    මෙතනින් download කරගන්න......


    http://www.torrentsland.com/techsmith-snagit-pro-10-0-0-build-788-stamps-serial-key-t3928455.html

    මේකෙ තියෙන මම කැමතිම දේ තමයි භාවිතා කිරීමේ පහසුව..:yes::yes::yes:

    ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා....:):):)
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම මේක නිතරම පාවිච්චි කරනවා web site වල බාගන්න දෙන්නේ නැති පින්තුර capture කරගන්න ...හරියට flicker වගේ සිරා පින්තුර තියෙන site වල එහෙම....:) :):):)
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    tnx mcn :D

    Code:
     http://www.filesonic.com/file/1694940801/Snagit.10.1.58.by.tano1221.rar
     
    Last edited: