3-D Porn film Beats Avatar at Hong Kong box office

sira kolla

Member
Sep 15, 2011
620
106
0
3-D Porn film Beats Avatar at Hong Kong box office


කාම රැල්ලේ ලොව පළමු3D චිත්‍රපටය ලෙසින් සැලකෙන 3D sex and zen චිත්‍රපටය නැරබීමට ප්‍රේක්ෂකයන් වැල නොකේදී එඩි එන බවත් එම චිත්‍රපටය avatar චිත්‍රපටය තබා තිබු අදායම් වාර්තා බිදදම තියනබව කියනවා


images



images




ප්‍රංශ පුවත් සේවය සදහන් කරන්නේ හොන්ග් කොන්ග් චිත්‍රපටයක් වන මෙය එක දිනකදී hong kong ඩොලර් 2.8 දැවැන්ත අදායමක් උපයාගෙන ඇති බවත්ය .මිට පෙර එම වාර්තාව තබා තිබුනේ ඇවටර් චිත්‍රපටය ඒ hong kong ඩොලර 2.6 ආදයමයි .

3D sex and zen චිත්‍රපටය මේවනවිට hong kong ඩොලර් 15 ආදයමක් උපයාගෙන ඇති බව කියනවා ,





 
  • Like
Reactions: Mz Maxza

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ෆිල්ම් එකේ නම්.. ඒ තරම්..
    ගතියක් නෑ වගේ..
    ඒත්.. මුල් වරට මේ වගේ පදනම් වුන ෆිල්ම් එකට 3ඩී. තාක්ෂණය ඇතුල් වුන හින්දා..
    බලන්න ප්‍රේක්ෂකයන් ඇවිල්ලා ඇත්තේ..
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    මේ ෆිල්ම් එකේ නම්.. ඒ තරම්..
    ගතියක් නෑ වගේ..
    ඒත්.. මුල් වරට මේ වගේ පදනම් වුන ෆිල්ම් එකට 3ඩී. තාක්ෂණය ඇතුල් වුන හින්දා..
    බලන්න ප්‍රේක්ෂකයන් ඇවිල්ලා ඇත්තේ..

    :yes::yes::yes:

    මදැයි...Film එකේ Trailer එක බලන්න ගිහින් අහු උන දේ...මේන්...

    pattai nea macho:cool::cool: