My Brandnew Dayan Zhanchi Unboxing video

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පැටියා;11004868 said:
    බොරුවට ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා :P
    ස්පෑම් :lol:
    විකාරද යකෝ :P කොහෙද එහෙම කලේ? :eek: reply තිබ්බ එව්වට reply කලේ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මෝ..ඕක තමයි මට මේ ලෝකෙන් එපාම කරපු බඩුව.පොඩි කාලෙ ඔයිං එකක් හම්බ වෙලා හෙඩ් ඒක යනකන් ඕක කැරකුව:eek: හරියන්නෙම නැති තැන කාටත් හොරෙන් ඕකෙ කෑලි ඔක්කොම ගැලෙව්වා :rofl: (ගලවල හරි හදාගත්ත නම් කොහොමද නම්බුව :P )

    වැඩේ කියන්නෙ ඊට පස්සේ කෑලි හයි කරාට සමහර කෑලි හැලෙනවා නිකන්ම :baffled: පස්සේ කාටත් හොරෙන් ඕක අතුරුදහන් භාණ්ඩ ලැයිස්තුවට එකතු කරා. නැත්නම් බැනුම් අහන්න එපැයි ගෙදරින්. ඉනික්බිති සතුටින් කාලය ගත කෙරුවෝය :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕකගෙ කට සිරාවට හැකරයි :rofl:
    ඒ බව පේනවා :eek: කට තලන්න ඕනේ :frown: තලලා ගෝනි මහන ඉඳි කට්ටකින් මහන්නොනේ.. ආයේ ඔය වගේ දේවල් නොකියන්නම :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    User Name Posts
    BLACKLIST_MEMBER 10
    SIRUS3001 2
    පැටියා 2
    rooshan2008 2
    chika009 1
    thm14 1
    dgvirajm 1
    kingdewi 1
    Rockey_ssr 1
    Randir 1
    thanujaka 1
    GTRZ 1
    LKS007 1

    multi-quote use karanna MOD aiye.

    Bye
    TC
    :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අම්මෝ..ඕක තමයි මට මේ ලෝකෙන් එපාම කරපු බඩුව.පොඩි කාලෙ ඔයිං එකක් හම්බ වෙලා හෙඩ් ඒක යනකන් ඕක කැරකුව:eek: හරියන්නෙම නැති තැන කාටත් හොරෙන් ඕකෙ කෑලි ඔක්කොම ගැලෙව්වා :rofl: (ගලවල හරි හදාගත්ත නම් කොහොමද නම්බුව :P )

    වැඩේ කියන්නෙ ඊට පස්සේ කෑලි හයි කරාට සමහර කෑලි හැලෙනවා නිකන්ම :baffled: පස්සේ කාටත් හොරෙන් ඕක අතුරුදහන් භාණ්ඩ ලැයිස්තුවට එකතු කරා. නැත්නම් බැනුම් අහන්න එපැයි ගෙදරින්. ඉනික්බිති සතුටින් කාලය ගත කෙරුවෝය :lol:
    :lol: හැමෝටම රසබර කතා තියෙනවා ඕක ගැන.. සැඟවුන එව්වා.. :lol: :lol: එහෙම තමයි බං හැබැයි. ඕක හැබැයි ගලවන්නත් ක්‍රමයක් තියෙනවා. up එක 45 Degrees වලට කරකවල මද කෑල්ල ගලවන්න ඕනේ උස්සල හෝ පාත් කරලා. නැත්තන් චාටර් වෙනවා. සෙට් කරන එකත පොඩි ගේමක් ආයේ. හේ හෙහෙහෙ...... එත උඹට එපා වෙන එකක් නෑ හරියට ක්‍රමේට හැදුවොත්. :D ට්‍රයි එකක් දීල බලපන් ලොල්... බැරි නෑ අමාරු නෑ පුළුවන් ඕන එකෙක්ට හික්ස්....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පැටියා;11004917 said:
    User Name Posts
    BLACKLIST_MEMBER 10
    SIRUS3001 2
    පැටියා 2
    rooshan2008 2
    chika009 1
    thm14 1
    dgvirajm 1
    kingdewi 1
    Rockey_ssr 1
    Randir 1
    thanujaka 1
    GTRZ 1
    LKS007 1

    multi-quote use karanna MOD aiye.

    Bye
    TC
    :P
    http://www.elakiri.com/forum/showpost.php?p=11004827&postcount=20
    කොහොමද බං පස්සේ වැටෙන රිප්ලයිස් වලට මල්ටි කොට් දාන්නේ? උඹ මටනේ vbulletin කියල දෙන්න එන්නේ.. අනේ යකෝ තමයි. පල පල පිස්සු නොකියව.. මගේ reply වැඩි වෙන්න හේතුව දන්නැද්ද බං මම thread owner. මම රිප්ලයි කරන්නැතිව අපේ බාප්පා එන්නේ නෑ වෙන ID හදාගෙන මේකේ

    edit:
    යකෝ මගේ මොන ත්රෙඅඩ් එකේ උනත් කාගේ හරි ගොන් ජෝක් නැටුමක් තියෙනවනේ :eek:
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Adooooo Thopilata owa karakawa karakawa Inna times thiyenawada banz :O :P Issara school van eke enakota nam kattiya tharageta owa karakawala cup gahanawa,dan Koheda owa karakawa karakawa inna Time ekak :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    http://www.elakiri.com/forum/showpost.php?p=11004827&postcount=20
    කොහොමද බං පස්සේ වැටෙන රිප්ලයිස් වලට මල්ටි කොට් දාන්නේ? උඹ මටනේ vbulletin කියල දෙන්න එන්නේ.. අනේ යකෝ තමයි. පල පල පිස්සු නොකියව.. මගේ reply වැඩි වෙන්න හේතුව දන්නැද්ද බං මම thread owner. මම රිප්ලයි කරන්නැතිව අපේ බාප්පා එන්නේ නෑ වෙන ID හදාගෙන මේකේ

    edit:
    යකෝ මගේ මොන ත්රෙඅඩ් එකේ උනත් කාගේ හරි ගොන් ජෝක් නැටුමක් තියෙනවනේ :eek:

    හුටා ඔයාට තද වුනාද? :P
    එහෙනම් ඔයාට මේක චැට් සෙක්ෂන් එකේ දාන්න තිබ්බ නේ.....
    වැරදිනම් කමා වුව මැනවි :P

    රූල්ස් නම් ඒවා හැමෝටම පොදුයි මයෙ හිතේ :lol:

    රිදුනනම් සමාවෙන්න ආහ් :lol:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    පැටියා;11004978 said:
    හුටා ඔයාට තද වුනාද? :P
    එහෙනම් ඔයාට මේක චැට් සෙක්ෂන් එකේ දාන්න තිබ්බ නේ.....
    වැරදිනම් කමා වුව මැනවි :P

    රූල්ස් නම් ඒවා හැමෝටම පොදුයි මයෙ හිතේ :lol:

    රිදුනනම් සමාවෙන්න ආහ් :lol:

    mona magulakda thopilata wela thiyennne hama magulakma mokak harii magulak kiyya wanne uge thread eka u post dammama ubata mokkada thiyana amaruwa wadak nanntan gihin thread ekak dalala bump kara kara hitapan ko puduma evun thama thopila
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පැටියා;11004978 said:
    හුටා ඔයාට තද වුනාද? :P
    එහෙනම් ඔයාට මේක චැට් සෙක්ෂන් එකේ දාන්න තිබ්බ නේ.....
    වැරදිනම් කමා වුව මැනවි :P

    රූල්ස් නම් ඒවා හැමෝටම පොදුයි මයෙ හිතේ :lol:

    රිදුනනම් සමාවෙන්න ආහ් :lol:
    තද වෙලා නෑ බං කොහෙවත්.. :eek: උඹ මොන රෙද්දක්ද කියන්නේ කියල මන බැලුවේ. ත්රෙඅඩ් එකේ offtopic ගිහින් නෑ.. නිකරුනේ බම්ප් කලෙත් නෑ.. මොකක්ද උඹ රුල්ස් ගැන කියවන්නේ? චැට් සෙක්ෂන් එකේ දාන්නේ චැට් කරන ඒවානේ උඹ දන්නේ නැද්ද? :eek: normal discuss එකක් සාමාන්‍යය්. උඹ webhostingtalks වගේ සයිට් වල ගිහින් පොඩ්ඩක් බලපන් තේරෙයි එතකොට ;) noob උනා කියල විකාර කියවන්නෙපා පොඩ්ඩක් හොයල බලපන් බං
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    පැටියා;11004978 said:
    හුටා ඔයාට තද වුනාද? :P
    එහෙනම් ඔයාට මේක චැට් සෙක්ෂන් එකේ දාන්න තිබ්බ නේ.....
    වැරදිනම් කමා වුව මැනවි :P

    රූල්ස් නම් ඒවා හැමෝටම පොදුයි මයෙ හිතේ :lol:

    රිදුනනම් සමාවෙන්න ආහ් :lol:
    රූල්ස් හැමෝටම පොදුයි තමා හැබැයි මේකේ IPT forum එකේ වගේ ක්ශනික ප්‍රතිචාර නෑනෙ මොඩ් ලගෙන් ඩබල් පෝස්ට් කරන්නෙපා, අරකයි මේකයි කියලා නේ :P
    පොඩ්ඩක් බුරුල දුන්නම අනේ මන්දා උඹලත් :rofl::D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රූල්ස් හැමෝටම පොදුයි තමා හැබැයි මේකේ IPT forum එකේ වගේ ක්ශනික ප්‍රතිචාර නෑනෙ මොඩ් ලගෙන් ඩබල් පෝස්ට් කරන්නෙපා, අරකයි මේකයි කියලා නේ :P
    පොඩ්ඩක් බුරුල දුන්නම අනේ මන්දා උඹලත් :rofl::D

    කරේ කරේ.. :rolleyes:
    mona magulakda thopilata wela thiyennne hama magulakma mokak harii magulak kiyya wanne uge thread eka u post dammama ubata mokkada thiyana amaruwa wadak nanntan gihin thread ekak dalala bump kara kara hitapan ko puduma evun thama thopila
    ඌට මොකක් හරි පව්ද්ගලික ප්‍රශ්නයක් ඇති මාත් එක්ක මට පෙන විදියට එකයි.. කව්ද බං දන්නේ ඕවා.. ලොල්

    BTW මෙව්වයේ ගණං එහෙම කොහොමද? :P
    Original Rubik's එක නම් Rs.9,000 wage wenawa :dull: මම එකක් ගෙන්නුවා.. එළකිරි එකේ Micheal sl එන දවසේ.
    අවාසනාවන්ත සිදුවීමක් උනා. Airport එකේදී උගේ බෑග් එක කපල බදු උස්සල ගල් කරලා. අරකත් උස්සල :( :( :( මං දුක සේ හිටිය.

    මේක රිලීස් උන වෙලේ ගැනත් බැලුව Rs. 2000ක් වගේ වෙන්නේ නිසා ගත්ත :D

    http://www.ebay.com/itm/Rubik-Speed...015?pt=LH_DefaultDomain_0&hash=item1c1d7d963f

    මුලින්ම ආවේ
    1. Tai Yan කියන එක ඊටපස්සේ...
    2. Gu Hong
    3. Ling Yun
    4. Lun Hui
    5. Zhan Chi :love:

    මේක සිරාවටම කැරකෙනවා.
     
    Last edited:

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    ආ එල එල.. අර දීල තියෙන thread එකේ ගයිඩ් එක බලන කරන්න. එකේ පැහැදිලියි. මචන් මෙහෙම සිද්දියක් තියෙනවා. පිටකොටුවේ වගේ කියුබ්ස් වල කරකවද්දී මාර අමාරුයි. ටිකක් නටන්න ඕනේ. එකට මචන් පොඩි තියෙනවා විසඳුමක් magic එකක් කිව්වත් හරි. උඹ ළඟ සිලිකන් ස්ප්‍රේ එකක් තියෙනවනම් පොඩ්ඩක් කියුබ් එක ගැලවල දාපං මැද්දට. ඒ නැත්තන් Petrolatum Gel (අපි වැසිලින් කියල කියන්නේ)ඒ කියන්නේ Vasilin පොඩ්ඩක් අරන් මැදට දාපන්. ෆාමර්සි වල තියෙනවා ගන්න රුපියල් 20,30ක් වගේ වෙන්නේ ටිකක් දාපන්. එතකොට කියුබ් එක මාර ස්පීඩ් වෙනවා. නියමෙට වැඩ කරන්න ගන්නවා.

    මතක තියාගන්න Original එව්වට වැසිලින් හොඳ නෑ.. සිලිකන් පාවිච්චි කරන්න

    ara TWOTONE qwa wage akath aturudahan laistuwata gihin ban :dull: ara EK ake buwa dala tiyena video akath baluwa :cool: meh akanam elakiri wage karakenawa mehe ekak nemailu ;) sudu mahattayek dila giye :rofl: danma hoyana patan ganna one, video aka dakkama matath wade allala giya :yes: :D
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    කරේ කරේ.. :rolleyes:

    ඌට මොකක් හරි පව්ද්ගලික ප්‍රශ්නයක් ඇති මාත් එක්ක මට පෙන විදියට එකයි.. කව්ද බං දන්නේ ඕවා.. ලොල්

    Original Rubik's එක නම් Rs.9,000 wage wenawa :dull: මම එකක් ගෙන්නුවා.. එළකිරි එකේ Micheal sl එන දවසේ.
    අවාසනාවන්ත සිදුවීමක් උනා. Airport එකේදී උගේ බෑග් එක කපල බදු උස්සල ගල් කරලා. අරකත් උස්සල :( :( :( මං දුක සේ හිටිය.

    මේක රිලීස් උන වෙලේ ගැනත් බැලුව Rs. 2000ක් වගේ වෙන්නේ නිසා ගත්ත :D

    http://www.ebay.com/itm/Rubik-Speed...015?pt=LH_DefaultDomain_0&hash=item1c1d7d963f

    මුලින්ම ආවේ
    1. Tai Yan කියන එක ඊටපස්සේ...
    2. Gu Hong
    3. Ling Yun
    4. Lun Hui
    5. Zhan Chi :love:

    මේක සිරාවටම කැරකෙනවා.
    අහ් තෑන්ක්ස්. හෆ්ෆා බලු සීන් එකනේ :/ එනිවේ මටත් හිතේ මෙව්වා කරකවන්න :P මේ දවස් වල අයිස් ගහන එකේ :rofl:
    ඇයි බං මේ කියුබ් ඔක්කොටම හුයි හුයි නම් තියෙන්නෙ ? :P

    කරේ කරේ.. :rolleyes:
    අතීත කාල අහ්? :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ara TWOTONE qwa wage akath aturudahan laistuwata gihin ban :dull: ara EK ake buwa dala tiyena video akath baluwa :cool: meh akanam elakiri wage karakenawa mehe ekak nemailu ;) sudu mahattayek dila giye :rofl: danma hoyana patan ganna one, video aka dakkama matath wade allala giya :yes: :D
    හහ,, එල එල ආසාව යන්න කලින් ඕක හදපන් :lol: ඊටපස්සේ ආසාවෙන් ඇලී ගැලී යයි ලොල්..
    අහ් තෑන්ක්ස්. හෆ්ෆා බලු සීන් එකනේ :/ එනිවේ මටත් හිතේ මෙව්වා කරකවන්න :P මේ දවස් වල අයිස් ගහන එකේ :rofl:
    ඇයි බං මේ කියුබ් ඔක්කොටම හුයි හුයි නම් තියෙන්නෙ ? :P

    ඔව මහා බලු කෙස් එකක් :dull: මට එපා උනා.. කණ කොකා හඩල හිටියේ ඒ දවස් වල ලොල්...
    අනිවා කරකවාපන් කර කොරපන් :rofl: ආතල් වැඩේ.. හැබැයි කියුබ් එක එලට කරකෙන්නත් ඕනේ නට්ටන් එත් එපා වෙනවා. අර සිලිකන් හෝ වසිලින් වැඩේ දීපන් :D නැතුව බෑ.. ලුබ්රිකෙට් නොකර පාවිච්චි කරන්න අමාරුයි. හේ හෙහෙ... ඔව බං හුය් හුය් ගාන්නේ චීන මගුල් නිසා :eek::eek:

    අතීත කාල අහ්? :rofl:
    :rofl: නැ බොල කරේ කරේ.. කර උඩ නගින කෙස් එක
     
    Last edited: