ඕකගෙ කට සිරාවට හැකරයිඉන්නවා තමයි යකෝ.. මොකෝ මන උඹේ අහවල් එක කරකවන්න ආවද?
උබත් අපේ තාත්ත වගේම කතා කියන්නේ අම්මප
මල..............................................

විකාරද යකෝපැටියා;11004868 said:බොරුවට ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා
ස්පෑම්![]()
කොහෙද එහෙම කලේ?
reply තිබ්බ එව්වට reply කලේ
හරියන්නෙම නැති තැන කාටත් හොරෙන් ඕකෙ කෑලි ඔක්කොම ගැලෙව්වා
(ගලවල හරි හදාගත්ත නම් කොහොමද නම්බුව
)
පස්සේ කාටත් හොරෙන් ඕක අතුරුදහන් භාණ්ඩ ලැයිස්තුවට එකතු කරා. නැත්නම් බැනුම් අහන්න එපැයි ගෙදරින්. ඉනික්බිති සතුටින් කාලය ගත කෙරුවෝය 
ඒ බව පේනවාඕකගෙ කට සිරාවට හැකරයි![]()
කට තලන්න ඕනේ
තලලා ගෝනි මහන ඉඳි කට්ටකින් මහන්නොනේ.. ආයේ ඔය වගේ දේවල් නොකියන්නම 

අම්මෝ..ඕක තමයි මට මේ ලෝකෙන් එපාම කරපු බඩුව.පොඩි කාලෙ ඔයිං එකක් හම්බ වෙලා හෙඩ් ඒක යනකන් ඕක කැරකුවහරියන්නෙම නැති තැන කාටත් හොරෙන් ඕකෙ කෑලි ඔක්කොම ගැලෙව්වා
(ගලවල හරි හදාගත්ත නම් කොහොමද නම්බුව
)
වැඩේ කියන්නෙ ඊට පස්සේ කෑලි හයි කරාට සමහර කෑලි හැලෙනවා නිකන්මපස්සේ කාටත් හොරෙන් ඕක අතුරුදහන් භාණ්ඩ ලැයිස්තුවට එකතු කරා. නැත්නම් බැනුම් අහන්න එපැයි ගෙදරින්. ඉනික්බිති සතුටින් කාලය ගත කෙරුවෝය
![]()
හැමෝටම රසබර කතා තියෙනවා ඕක ගැන.. සැඟවුන එව්වා..
එහෙම තමයි බං හැබැයි. ඕක හැබැයි ගලවන්නත් ක්‍රමයක් තියෙනවා. up එක 45 Degrees වලට කරකවල මද කෑල්ල ගලවන්න ඕනේ උස්සල හෝ පාත් කරලා. නැත්තන් චාටර් වෙනවා. සෙට් කරන එකත පොඩි ගේමක් ආයේ. හේ හෙහෙහෙ...... එත උඹට එපා වෙන එකක් නෑ හරියට ක්‍රමේට හැදුවොත්.
ට්‍රයි එකක් දීල බලපන් ලොල්... බැරි නෑ අමාරු නෑ පුළුවන් ඕන එකෙක්ට හික්ස්....http://www.elakiri.com/forum/showpost.php?p=11004827&postcount=20පැටියා;11004917 said:User Name Posts
BLACKLIST_MEMBER 10
SIRUS3001 2
පැටියා 2
rooshan2008 2
chika009 1
thm14 1
dgvirajm 1
kingdewi 1
Rockey_ssr 1
Randir 1
thanujaka 1
GTRZ 1
LKS007 1
multi-quote use karanna MOD aiye.
Bye
TC
![]()

ටයිම් නෑ.. එත් නැත්තෙත් නෑAdooooo Thopilata owa karakawa karakawa Inna times thiyenawada banz :OIssara school van eke enakota nam kattiya tharageta owa karakawala cup gahanawa,dan Koheda owa karakawa karakawa inna Time ekak
![]()


http://www.elakiri.com/forum/showpost.php?p=11004827&postcount=20
කොහොමද බං පස්සේ වැටෙන රිප්ලයිස් වලට මල්ටි කොට් දාන්නේ? උඹ මටනේ vbulletin කියල දෙන්න එන්නේ.. අනේ යකෝ තමයි. පල පල පිස්සු නොකියව.. මගේ reply වැඩි වෙන්න හේතුව දන්නැද්ද බං මම thread owner. මම රිප්ලයි කරන්නැතිව අපේ බාප්පා එන්නේ නෑ වෙන ID හදාගෙන මේකේ
edit:
යකෝ මගේ මොන ත්රෙඅඩ් එකේ උනත් කාගේ හරි ගොන් ජෝක් නැටුමක් තියෙනවනේ![]()




පැටියා;11004978 said:හුටා ඔයාට තද වුනාද?
එහෙනම් ඔයාට මේක චැට් සෙක්ෂන් එකේ දාන්න තිබ්බ නේ.....
වැරදිනම් කමා වුව මැනවි
රූල්ස් නම් ඒවා හැමෝටම පොදුයි මයෙ හිතේ
රිදුනනම් සමාවෙන්න ආහ්![]()
තද වෙලා නෑ බං කොහෙවත්..පැටියා;11004978 said:හුටා ඔයාට තද වුනාද?
එහෙනම් ඔයාට මේක චැට් සෙක්ෂන් එකේ දාන්න තිබ්බ නේ.....
වැරදිනම් කමා වුව මැනවි
රූල්ස් නම් ඒවා හැමෝටම පොදුයි මයෙ හිතේ
රිදුනනම් සමාවෙන්න ආහ්![]()
උඹ මොන රෙද්දක්ද කියන්නේ කියල මන බැලුවේ. ත්රෙඅඩ් එකේ offtopic ගිහින් නෑ.. නිකරුනේ බම්ප් කලෙත් නෑ.. මොකක්ද උඹ රුල්ස් ගැන කියවන්නේ? චැට් සෙක්ෂන් එකේ දාන්නේ චැට් කරන ඒවානේ උඹ දන්නේ නැද්ද?
normal discuss එකක් සාමාන්‍යය්. උඹ webhostingtalks වගේ සයිට් වල ගිහින් පොඩ්ඩක් බලපන් තේරෙයි එතකොට
noob උනා කියල විකාර කියවන්නෙපා පොඩ්ඩක් හොයල බලපන් බංරූල්ස් හැමෝටම පොදුයි තමා හැබැයි මේකේ IPT forum එකේ වගේ ක්ශනික ප්‍රතිචාර නෑනෙ මොඩ් ලගෙන් ඩබල් පෝස්ට් කරන්නෙපා, අරකයි මේකයි කියලා නේපැටියා;11004978 said:හුටා ඔයාට තද වුනාද?
එහෙනම් ඔයාට මේක චැට් සෙක්ෂන් එකේ දාන්න තිබ්බ නේ.....
වැරදිනම් කමා වුව මැනවි
රූල්ස් නම් ඒවා හැමෝටම පොදුයි මයෙ හිතේ
රිදුනනම් සමාවෙන්න ආහ්![]()



රූල්ස් හැමෝටම පොදුයි තමා හැබැයි මේකේ IPT forum එකේ වගේ ක්ශනික ප්‍රතිචාර නෑනෙ මොඩ් ලගෙන් ඩබල් පෝස්ට් කරන්නෙපා, අරකයි මේකයි කියලා නේ
පොඩ්ඩක් බුරුල දුන්නම අනේ මන්දා උඹලත්![]()

ඌට මොකක් හරි පව්ද්ගලික ප්‍රශ්නයක් ඇති මාත් එක්ක මට පෙන විදියට එකයි.. කව්ද බං දන්නේ ඕවා.. ලොල්mona magulakda thopilata wela thiyennne hama magulakma mokak harii magulak kiyya wanne uge thread eka u post dammama ubata mokkada thiyana amaruwa wadak nanntan gihin thread ekak dalala bump kara kara hitapan ko puduma evun thama thopila
Original Rubik's එක නම් Rs.9,000 wage wenawaBTW මෙව්වයේ ගණං එහෙම කොහොමද?![]()
මම එකක් ගෙන්නුවා.. එළකිරි එකේ Micheal sl එන දවසේ.
මං දුක සේ හිටිය.
ආ එල එල.. අර දීල තියෙන thread එකේ ගයිඩ් එක බලන කරන්න. එකේ පැහැදිලියි. මචන් මෙහෙම සිද්දියක් තියෙනවා. පිටකොටුවේ වගේ කියුබ්ස් වල කරකවද්දී මාර අමාරුයි. ටිකක් නටන්න ඕනේ. එකට මචන් පොඩි තියෙනවා විසඳුමක් magic එකක් කිව්වත් හරි. උඹ ළඟ සිලිකන් ස්ප්‍රේ එකක් තියෙනවනම් පොඩ්ඩක් කියුබ් එක ගැලවල දාපං මැද්දට. ඒ නැත්තන් Petrolatum Gel (අපි වැසිලින් කියල කියන්නේ)ඒ කියන්නේ Vasilin පොඩ්ඩක් අරන් මැදට දාපන්. ෆාමර්සි වල තියෙනවා ගන්න රුපියල් 20,30ක් වගේ වෙන්නේ ටිකක් දාපන්. එතකොට කියුබ් එක මාර ස්පීඩ් වෙනවා. නියමෙට වැඩ කරන්න ගන්නවා.
මතක තියාගන්න Original එව්වට වැසිලින් හොඳ නෑ.. සිලිකන් පාවිච්චි කරන්න
ara EK ake buwa dala tiyena video akath baluwa
meh akanam elakiri wage karakenawa mehe ekak nemailu
sudu mahattayek dila giye
danma hoyana patan ganna one, video aka dakkama matath wade allala giya

අහ් තෑන්ක්ස්. හෆ්ෆා බලු සීන් එකනේ :/ එනිවේ මටත් හිතේ මෙව්වා කරකවන්නකරේ කරේ..
ඌට මොකක් හරි පව්ද්ගලික ප්‍රශ්නයක් ඇති මාත් එක්ක මට පෙන විදියට එකයි.. කව්ද බං දන්නේ ඕවා.. ලොල්
Original Rubik's එක නම් Rs.9,000 wage wenawaමම එකක් ගෙන්නුවා.. එළකිරි එකේ Micheal sl එන දවසේ.
අවාසනාවන්ත සිදුවීමක් උනා. Airport එකේදී උගේ බෑග් එක කපල බදු උස්සල ගල් කරලා. අරකත් උස්සල![]()
![]()
මං දුක සේ හිටිය.
මේක රිලීස් උන වෙලේ ගැනත් බැලුව Rs. 2000ක් වගේ වෙන්නේ නිසා ගත්ත
http://www.ebay.com/itm/Rubik-Speed...015?pt=LH_DefaultDomain_0&hash=item1c1d7d963f
මුලින්ම ආවේ
1. Tai Yan කියන එක ඊටපස්සේ...
2. Gu Hong
3. Ling Yun
4. Lun Hui
5. Zhan Chi![]()
මේක සිරාවටම කැරකෙනවා.
මේ දවස් වල අයිස් ගහන එකේ 

අතීත කාල අහ්?කරේ කරේ..![]()

හහ,, එල එල ආසාව යන්න කලින් ඕක හදපන්ara TWOTONE qwa wage akath aturudahan laistuwata gihin banara EK ake buwa dala tiyena video akath baluwa
meh akanam elakiri wage karakenawa mehe ekak nemailu
sudu mahattayek dila giye
danma hoyana patan ganna one, video aka dakkama matath wade allala giya
![]()
![]()
ඊටපස්සේ ආසාවෙන් ඇලී ගැලී යයි ලොල්..අහ් තෑන්ක්ස්. හෆ්ෆා බලු සීන් එකනේ :/ එනිවේ මටත් හිතේ මෙව්වා කරකවන්නමේ දවස් වල අයිස් ගහන එකේ
ඇයි බං මේ කියුබ් ඔක්කොටම හුයි හුයි නම් තියෙන්නෙ ?![]()
මට එපා උනා.. කණ කොකා හඩල හිටියේ ඒ දවස් වල ලොල්...
ආතල් වැඩේ.. හැබැයි කියුබ් එක එලට කරකෙන්නත් ඕනේ නට්ටන් එත් එපා වෙනවා. අර සිලිකන් හෝ වසිලින් වැඩේ දීපන්
නැතුව බෑ.. ලුබ්රිකෙට් නොකර පාවිච්චි කරන්න අමාරුයි. හේ හෙහෙ... ඔව බං හුය් හුය් ගාන්නේ චීන මගුල් නිසා 

අතීත කාල අහ්?![]()
නැ බොල කරේ කරේ.. කර උඩ නගින කෙස් එක