My Brandnew Dayan Zhanchi Unboxing video

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ade patta gajamatis eka :D mama daagena kalayak haduwa, eka paththai ban okkoma paata enne :dull:
    ela thaniyen eka pattak hadagatta ekath loku deyak :P bt eka pattak hadana kramayak thiyenawa eka patta hariyata haduna kiyanne eta uda 1st layer ekama complete wenna one. eka pattak hadanna wena nathuwa krama godak thiyenawa hama ekakma hari na :D (ara videos wala thiyenawa cn eka :D )
     
    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    ela thaniyen eka pattak hadagatta ekath loku deyak :P bt eka pattak hadana kramayak thiyenawa eka patta hariyata haduna kiyanne eta uda 1st layer ekama complete wenna one. eka pattak hadanna wena nathuwa krama godak thiyenawa hama ekakma hari na :D (ara videos wala thiyenawa cn eka :D )

    ehema eka paththatath krama thiyenawada ban mama adai danneth:P:P:P
    bole mama daksai ne:rofl::rofl::rofl:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මන් ගාවත් තියනවා එකක් ! ජාතිය නම් මොකක්ද මන්ද ! කරකවපු කාලයක් මතක නැහැ :shocked:
    පොඩි කාලෙ කරකවල බැරිමතැන දෙකක් තුනක් ගැලෙව්වා ...ලොල් ...පොල්
    එත් ඔක්කොම ගලවන්න බැරි නිසා ඓත් හි කරලා තිබ්බ ............... දැනුත් කොහේ හරි ඇති මගේ හිතේ:sorry: ......මට නම් ලොවෙත් නැති වෙන්න එපා උනා !!!!:(

    ඔයාට කොච්චර වෙලා යනවද ඕක ඉවර කරන්න ? :eek:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ammeeee muta rubik kiuwoth kemath oni na :P :rofl:
    :P umba dannawane... :P man ara kana koka handagena hiti kaale mikiya geneddi cube eka ussapu dawas wala :P

    congratzz..! ammo ubata dan nam ninda yai :P

    ow ow me nagitta witharai :P

    මන් ගාවත් තියනවා එකක් ! ජාතිය නම් මොකක්ද මන්ද ! කරකවපු කාලයක් මතක නැහැ :shocked:
    පොඩි කාලෙ කරකවල බැරිමතැන දෙකක් තුනක් ගැලෙව්වා ...ලොල් ...පොල්
    එත් ඔක්කොම ගලවන්න බැරි නිසා ඓත් හි කරලා තිබ්බ ............... දැනුත් කොහේ හරි ඇති මගේ හිතේ:sorry: ......මට නම් ලොවෙත් නැති වෙන්න එපා උනා !!!!:(

    ඔයාට කොච්චර වෙලා යනවද ඕක ඉවර කරන්න ? :eek:
    matath winadiyakata adu kaalekadi haduwahaki oken :D

    අර තප්පර 5න් හදපු එකානං කැ*ම ඩයල් එකක් :oo:
    Nice Thread blaka :D
    ow ow u maha naraka ekek :frown:

    uba video eka record kare HD cam ekakin da ban :rolleyes::rolleyes:
    na 4D cam ekakin :angry:

    මරු...

    :D:D