ඈපල් ඈයි මේච්චර හයිය..

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අම්මෝ ....උඹ අලවන්ගුවකින් ද ඕක ගැලෙව්වේ...???

    ලංකාවේ ඇපල් dealers ල ගාවට අරන් පලයන්...සමහරවිට පොඩි repair එහෙකින් ගොඩදාගන්න පුළුවන් වෙයි
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    අම්මෝ ....උඹ අලවන්ගුවකින් ද ඕක ගැලෙව්වේ...???

    ලංකාවේ ඇපල් dealers ල ගාවට අරන් පලයන්...සමහරවිට පොඩි repair එහෙකින් ගොඩදාගන්න පුළුවන් වෙයි

    Kohomada ban mehema thiyenakota aran yanne.. :baffled:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Kohomada ban mehema thiyenakota aran yanne.. :baffled:


    ගෙදර හිටිය පොඩි එකෙක්ට අහු වෙලා ඌ ගලවල කියපන්, ඕක ගලවල තියන විදිහට උන් ඉහට උඩින් බොරුව පිලිගනී. :lol:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කවුද බන් ඕකට ගලවනවා කියන්නේ:lol:..උබ ඕක කඩලා තියෙන්නේ:P...4n repr කරන තැනකට දීලා බලහන් ඉතුරු ටිකත් ගලවන්නේ නැතුව:yes:
     
    Last edited:

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    කවුද බන් ඕකට ගලවනවා කියන්නේ:lol:..උබ ඕක කඩලා තියෙන්නේ:P...4n repr කරන තැනකට දීලා බලහන් ඉතුරු ටිකත් ගලවන්නේ නැතුව(කඩන්නේ):yes:

    මන් කාඩා ගත්ත වගේම :eek: දෑන් මන්ම හදා ගන්න බලන්න ඕනේ බන්.. :oo::shocked:
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    නෑ නෑ..පොඩ්ඩක් ට්‍රයි කරල බෑ වගේනම් මාත් ඔහොම තමයි...කොහොම හරි වැඩේ ගොඩ දාගන්නව කෑලි කරල හරි..ලොල්:D

    මමත් ඒහෙමයි.. :yes::rolleyes: ඉන්නකො මමත් මේක ගොඩ දාල පෙන්නන්න.. :eek:;)
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    නෑ උබ හදන්න යන්න එපා..ඕක කඩේකට දීලා බලහන්,මොකද කියන්නේ බලන්න:)

    ඈයි බයද මම ඉතුරු ටිකත් කඩා ගනියි කියලා...:(:rolleyes: මේකට තව වේන්න දෙයක් නෑ බන් :(:)