අම්මෝ ....උඹ අලවන්ගුවකින් ද ඕක ගැලෙව්වේ...???
ලංකාවේ ඇපල් dealers ල ගාවට අරන් පලයන්...සමහරවිට පොඩි repair එහෙකින් ගොඩදාගන්න පුළුවන් වෙයි

උබ ඕක ඇරියෙ අඬු මිටියෙන් ගහලද බන්?![]()

sira bn,mu meka moken galavalada mnda????Kohomada ban mehema thiyenakota aran yanne..![]()

ගෙදර හිටිය පොඩි එකෙක්ට අහු වෙලා ඌ ගලවල කියපන්, ඕක ගලවල තියන විදිහට උන් ඉහට උඩින් බොරුව පිලිගනී.![]()

..උබ ඕක කඩලා තියෙන්නේ
...4n repr කරන තැනකට දීලා බලහන් ඉතුරු ටිකත් ගලවන්නේ නැතුව
ගෙදර හිටිය පොඩි එකෙක්ට අහු වෙලා ඌ ගලවල කියපන්, ඕක ගලවල තියන විදිහට උන් ඉහට උඩින් බොරුව පිලිගනී.![]()

කවුද බන් ඕකට ගලවනවා කියන්නේ..උබ ඕක කඩලා තියෙන්නේ
...4n repr කරන තැනකට දීලා බලහන් ඉතුරු ටිකත් ගලවන්නේ නැතුව(කඩන්නේ)
![]()
දෑන් මන්ම හදා ගන්න බලන්න ඕනේ බන්.. 

උඹ හදිස්සි වෙලා ගලෝල...හෆොයි...මම වගේම පොරක් උඹ නම්!!
ඔයත් දුන්නද Phone එකකට වෑඩක්.. 

ඈයිඔයත් දුන්නද Phone එකකට වෑඩක්..
![]()

නෑ නෑ..පොඩ්ඩක් ට්රයි කරල බෑ වගේනම් මාත් ඔහොම තමයි...කොහොම හරි වැඩේ ගොඩ දාගන්නව කෑලි කරල හරි..ලොල්![]()

ඉන්නකො මමත් මේක ගොඩ දාල පෙන්නන්න.. 

නෑ උබ හදන්න යන්න එපා..ඕක කඩේකට දීලා බලහන්,මොකද කියන්නේ බලන්නමන් කාඩා ගත්ත වගේමදෑන් මන්ම හදා ගන්න බලන්න ඕනේ බන්..
![]()

නෑ උබ හදන්න යන්න එපා..ඕක කඩේකට දීලා බලහන්,මොකද කියන්නේ බලන්න![]()

මේකට තව වේන්න දෙයක් නෑ බන් 