ලිබර්ටි ප්ලාසා හි නීති විරෝධී ආගමික ස්ථා&#3505

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ලිබර්ටි ප්ලාසා හි නීති විරෝධී ආගමික ස්ථා&#3505

    ලිබර්ටි ප්ලාසා හි නීති විරෝධී ආගමික ස්ථානය “සිංහල රාවය” විසින් වටලයි

    48903_100001701483275_7171_n.jpg



    කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සුපිරි වෙලද සංකීර්ණයේ වසර 18ක පමණ කාළයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන “ පන්සල ” නමින් හදුන්වාගන්නා අනවසර ආගමික ස්ථානයක් අද පෙ.ව. 5.30 සිංහල රාවය ජාතික සංවිධානය මගින් වටලන ලදි. එම ස්ථානයේ දීර්ඝ කාලයක් තිස්සේ විවිධාකාරයේ සදාචාර විරෝධී ක්‍රියාවන් සිදුවන බවට තොරතුරැ ලැබී තිබුනි. සිංහල බෞද්ධයින් නොමග යවමින් ඔවුන් ක්‍රමාණුකූලව බුදු දහමින් ඈත් කිරීම මෙම ස්ථානය පවත්වා‍ගෙන යන අයගේ මූලික අරමුණක් වී තිබින. මෙම ස්ථානයට පැමිනෙන කුඩා ගැහැණු ළමයින් ලිංගික අපචාර ක්‍රියාවන් වලට යොදවාගෙ ඇත. ඊට අමතරව විවිධ කූට උපක්‍රම මගින් මෙහි දායකයන්ගෙන් වසරකට කෝටි 6ක පමණ මුදලක් එකතු කරගනු ලැබේ. මේ ස්ථානය පිළිබදව මීට පෙර සිංහල රාවය සංවිධානය විසින් කොල්ලුපිටිය පොලීසිය, ජාතික ලමා ආරක්ෂන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවකට පැමිණිලි කලත් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමර්ගයක් ගැනීමට බළධාරීන් ක්‍රියා නොකලේය. එහෙත් බුද්ධ ශාසන අමාත්‍යශය විසින් මෙම ස්ථානය ඉවත් කරන ලෙස නියෝගයක් නිකුත් කර ඇති නමුත් එයද මේ වන තෙක් ක්‍රියාත්මක වී නොමැත.
    උදෑසන 6ට පමණ එම ස්ථානයට පැමිණි සිංහල රාවය ජාතික සංවිධානයේ කණ්ඩායමට අනවසර ආගමික ස්ථානයට ඇතුළු වීමට එහි සිටි පුද්ගලයන් අවස්ථාව ලබා නොදී එයට ඇතුළු වන දොරවල් සියල්ල වසා දැමූහ. එවිට අප විසින් එහි දොරටු විවෘත කොට අදාල ස්ථානය තුලට යෑමට තැත් කරත්දී පොලීසිය මැදිහත් වී අප සංවිධානයේ නියොජිතයන් පිරිසකට එම ස්ථානය පවත්වාගෙන යන පුද්ගලයන් සමට සාකඡ්චා කිරීමට අවස්ථාව ලබා දෙන බව පවසා අපගේ අනෙකුත් සාමාජිකයන් ගොඩනැගිල්ලේ පහළ මාලයට යවන ලෙස දන්ා සිටියේය, පසුව විශාල පොලිස් නිළධාරීන් පිරිසක් සමග එහි පැමිණි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක එහි සිටි භික්ෂුන් වහන්සේලා සමග උණුසුම් වචන හුවමාරැවකට මැදිහත් විය. එහිදී ඔහු භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ විලාශය ඉතා පහත් තත්වයක තිබූ අතර අප නියොජිතයින් කිසිවෙකුට එම ස්ථානය තුලට ඇතුළුවීමට ඉඩ ලබා ‍දුන්නේ නැත. පොලිස් නිළධාරියෙකුගේ නොව, පොලිස් සුනඛයෙකුගේ හැසිරීමකටත් වඩා පහත් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ හැසිරීම දුටුවන්ට ඇතු වුයේ දැඩි පිළිකුලකි. අපට ලැබුනු ආරංචි මාර්ග වලට අනුව අනුර සේනානායක මෙම ස්ථානයට පැමින ඇත්තේ මෙවර කොළඹ නගර සභා මැතිවරනයට තරග කරන අසාද් සාලි සමගය.
    මේ ස්ථානය පවත්වාගෙන යනු ලබන ප්‍රධානියා වන්නේ ක්‍රිස්තියානි ආගමිකයෙකු වන ලක්ෂ්මන් නිල්ලේගොඩ නම් තැනැත්තා සහ ජපන් ජාතික කාන්තාවක් වන, මේ වන විට සිය තුන් වන ශ්‍රී ලාංකික ස්වාමිපුරැෂයා හා විවාහ වී සිටින කියෝතෝ කොමොම්සු නැමැති ඔහුගේ භාර්යාවයි. තවද ගණිකා වෘතිය හා නීතීඥ වෘතිය තම ජීවිකාව වශයෙන් කරනු ලබන තම සැමියාගෙන් වෙන්වී සිටින සුභාෂිනී සන්ධ්‍යා ගුණවර්ධන නැමැත්තිය මෙහි නීති උපදේශිකාව ලෙස කටයුතු කරන අතර ඇයගේ දියනිය වන ලක්ෂ්මන් නිල්ලේගොඩ නැමැත්තා අතින් අපචාරයට ලක්වී ඇති, දැනටත් ඔහු සමග අනාචාරයේ හැසිරෙන ධනූෂිකා ගුණවර්ධන යන අයද මෙහි සේවය කරයි.
    සිංහල රාවය ජාතික සංවිධානයේ මැදිහත් වීමෙන් “පන්සල ” නමින් පවත්වාගෙන යනු ලැබූ මෙම අනවසර ස්ථානය අද දින සීල් තබා වසා දැමූ අතර ඒ පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ලබන සදුදා (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරේ.
    liberty.jpg
     
    Last edited:
    • Like
    Reactions: DesignerZ

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    බෞද්ධයන් සියලු දෙනා මේ වේලාවේ සිoහල රාවය හා අත්වැල් බැද ගන්නවා නම් හොදයි. අපේ රටේ නිවට හම්බයන්ට ධීන වූ නායකත්වය යටතේ අපිට කිසිවක් කරගත නොහැකිබව තේරුම්ගන්න,,
    මේක ජාතිවාදය කියලා බොරුවට පටලවගෙන කමේට් කරන්න එපා,කවුරු හරි හිතන වාවන්ම්, ඌ කොන්ද පනතියෙන සිOහලයෙක් නොවන බව මතක තබාගන්න..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,048
    11,997
    113
    Ohio, USA
    අසාද් සාලි මංත්‍රීතුමා එතනට යන්න ඇත්තේ කොළඹ නගරාධිපති චන්දෙට ඉල්ලන නිසා කොළඹ ඇතුලේ ඌඑනම ප්‍රශ්නයකදී එතුමා එතනට යන එකා සාධාරනයි. මේකට මුස්ලිම් අයගෙ සම්බන්දයක් නැහැ. අසාත් සාලි නෙවෙයි එතනට කවුරු උනත් වගකිවයුතු දේශපාලන නායකයෙක් ගිහිල්ලා ප්‍රශ්නේ ගැන හොයල බලන එක යුතුකමක්. නිකරුනේ මුස්ලිම් අයවත් මේකට සම්බන්දකරගෙන තවතවත් ජාතිවාදය අව්ලන්න කරන වැඩ මේවා.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    පොලීසිය හැසිරුන ආකාරයනම් අන්තිමයි
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අසාද් සාලි මංත්‍රීතුමා එතනට යන්න ඇත්තේ කොළඹ නගරාධිපති චන්දෙට ඉල්ලන නිසා කොළඹ ඇතුලේ ඌඑනම ප්‍රශ්නයකදී එතුමා එතනට යන එකා සාධාරනයි. මේකට මුස්ලිම් අයගෙ සම්බන්දයක් නැහැ. අසාත් සාලි නෙවෙයි එතනට කවුරු උනත් වගකිවයුතු දේශපාලන නායකයෙක් ගිහිල්ලා ප්‍රශ්නේ ගැන හොයල බලන එක යුතුකමක්. නිකරුනේ මුස්ලිම් අයවත් මේකට සම්බන්දකරගෙන තවතවත් ජාතිවාදය අව්ලන්න කරන වැඩ මේවා.

    ජාතිවාදේ..
    තොට කවුද බුලත් දුන්නේ,
    අසාද් සාලි ගිය එකට අපි මුකුත් කිව්වේ නෑ නේ,,
    මේ හම්බයෝ උබලා සෙල්ලම් කරන්න හදන්නේ සින්හලයොත් එක්ක
    තොපිලා නේ ජාතිවාදේ අවුස්සනේ...අපිද?
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේවා එකක් නෙවෙයි ගොඩක් තියනවා.
    එක එක හරි අයින් කරන එක හොඳයි.
    කොනකපාලයෙකුත් ඇවිත් නේද මේ පැත්තට
     

    nimoda

    Junior member
  • Jul 24, 2006
    225
    7
    18
    ඔය ඔක්කොම එඋන් හදන්නේ සිංහල ජාතිය වනසන්න. එක දන්නේ නැති අපේ එඋන් උන්ට මුට්ටි අල්ලනවා. උන් ඔක්කොටම පාරේ තියල ගල් ගහන්න ඕනේ. දැන් වත් අපේ ජාතිය වෙනුවෙන් නැගිට්ටේ නැත්තන් අපේ දරුවෝ අපිට සාප කරාවි. පොඩ්ඩක් හිතපල්ලා. :angry::angry::angry:
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    මේ පොලිසියෙ එවුන්ට මතක නෑ උනුත් නමට හරි එල්ලං ඉන්නෙ ධර්ම චක්‍රයක් කියල..