Microsoft_Magic

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Microsoft එක්ක Magic බලමුද?

    මුලින්ම කියන්න ඕනේ මේවා දන්නේ නැති අය වෙනුවෙනුයි දැම්මේ...
    දන්නා අය සොරි වෙන්න ඕනේ....

    මැජික් අංක 1

    දැනට සොයාගෙන තියෙන විදිහට මේ වෙනකන් කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා CON ( “con”, “prn”, “nul” “com1″ “com2″ “lpt1″ ) කියන නමින් Folder එකක් හදන්න. නිකමට හදලා බලන්න. CON කියලා Folder එකක් හදන්න බැරි බව ඔයාලට තේරෙයි.

    පිළිතුර....

    Go command prompt

    cd\
    mkdir \\.\c:\con

    මැජික් අංක 2

    මේක හොයන් තියෙන්නේ බ්‍රසීල පොරක්. Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව Explain කරන්න. මේක MS Word වැඩ කෑල්ලක්. Word Open කරලා මේ පහල තියෙන එක Type කරලා Enter කරන්න.
    =rand (200, 99)

    මැජික් අංක 3

    ඔයාලා දන්නවනේ ඇමෙරිකාවේ World Trade Center එකට ගහපු 9/11 Attack එක. ඕකට ගහපු එක Plane එකක නොම්බරේ Q33N. දැන් ඔයාලා කරන්න තියෙන්නේ මුලින්ම Word Open කරලා Q33N කියලා Type කරන්න. ඊට පස්සේ Font Size එක 72 කරන්න. Font එක Wingdings කරලා බලන්නකෝ.
    [/COLOR]

    කොහොමද වැඩ කිඩ ටික? බලලා Comment එකකුත් දාගෙනම යන්නකෝ.
     
    Last edited:

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Thanks..danagena hitiye na

    images
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මැජික් අංක 2

    මේක හොයන් තියෙන්නේ බ්‍රසීල පොරක්. Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව Explain කරන්න. මේක MS Word වැඩ කෑල්ලක්. Word Open කරලා මේ පහල තියෙන එක Type කරලා Enter කරන්න.
    =rand (200, 99)
    Meka Machan Office Cource karaddi kiyala denawane..colum ehema karana welawata..type karanna kammali kamata...
    rep+++
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    Just for the record, these aren't MAGIC. And of coz Bill Gates and the entire Microsoft Team knows what this is since these are implemented with a purpose.

    මැජික් අංක 1

    දැනට සොයාගෙන තියෙන විදිහට මේ වෙනකන් කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා CON ( “con”, “prn”, “nul” “com1″ “com2″ “lpt1″ ) කියන නමින් Folder එකක් හදන්න. නිකමට හදලා බලන්න. CON කියලා Folder එකක් හදන්න බැරි බව ඔයාලට තේරෙයි.

    Reason : It is true that you cannot create a folder named "CON", nor can you rename an existing folder to "CON". However, there is no mystery surrounding this restriction whatsoever. The "team" at Microsoft, has made "CON" as a reserved name making the name unavailable for us to use.

    මැජික් අංක 2

    මේක හොයන් තියෙන්නේ බ්‍රසීල පොරක්. Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව Explain කරන්න. මේක MS Word වැඩ කෑල්ලක්. Word Open කරලා මේ පහල තියෙන එක Type කරලා Enter කරන්න.
    =rand (200, 99)

    rand is a Function that will create text or paragraphs inside a word document. the first number refers to the paragraphs, while the second number refers to the sentences. So this is also a PREDEFINED and something that the Microsoft Office TEAM ITSELF made.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited: