එහෙනම් මොකද්ද අවුල......පෝයටත් තව කල් තියනවා....![]()

























මොකද්ද මචං වෙලා තියෙන්නේ ??
උඹට පිස්සු..
අනේ මංදා බං..
උඹට මෙහෙම වෙලා නැද්ද..??

හිටි ගමන් බන් මටත් ඔහොම වෙනවාවයසේ වැරැද්ද ද කොහෙද
නිදාගෙන නගිටම ඕව මතක නෑ බන්![]()

බොන්න ඕන ප්රශ්නයක් නේපුක් පාට් එපා ලොවියා..
අඩේ සිරාවටම මට හෙණයක්වත් ගැහුවද..??
මේ දවස්වල වහින්නෙත් නෑනේ..?

සතුටෙන් ඉන්න බලපන්mokuth wishesha awulak nathiwa awul mood ekak danan matath thiyenwa ayda manda
tika dawsak giyama thamai hariyanne![]()