දොස්තර කෙනෙක් ලඟට පලයන් .උබට රස්සාවක් නැද්ද?boot seenද?ඉගෙන ගෙන නැත්ද?.මොකකට හරි උබ අනාගතෙ ගැන වද වෙනවද?![]()
Ow Oiiiiiiiii math inne loku awulaka,awula mokadda kiyanna therenne nahithata kisi Fit ekak na
Oka me dawas wala godak un ta thiyena common problem ekak banz
![]()
mat fatta awlaka ban inne,,ssong 1k wat ahanahitenna,,,appiriyai,,
හිටි ගමන් බන් මටත් ඔහොම වෙනවාවයසේ වැරැද්ද ද කොහෙද
නිදාගෙන නගිටම ඕව මතක නෑ බන්![]()
මටත් ඔහොම වෙලා තියෙනව
ඒත් කිසිම හේතුවක් නෑ
කොයි වෙලාවෙත් හිත දුකෙන්
ගනන් ගන්න එපා....සතුටෙන් ඉන්න බලපන්
අද සෙල්ලම් කලේ නෑ නේද...?
![]()
උඹට ඉතින් කොහොමත් පොඩි අවුලක් තියනවනේ
උඹට ඕක දැනුනෙ අද ද?අපි නම් ගොඩක් කලින් ඉඳන් දන්නවා....
e mona sellamakdaදවස පටන්ගත්තෙත් සෙල්ලම් කරලා..
පාන්දර එකට විතර..

උඹට අවුල් කියල අපිට මොකද බන්.. අපිවත් අවුල් නොකර වැඩක් නැත්නම් නිදා ගනින්![]()