මචංලා, මංචිලා සෙට් එක ඉන්නවා නේද..??
මාර අවුලක් වෙලා තියෙන්නේ..
මචංලා මට මොකක්හරි අවුලක් තියෙනවා වගේ හිතෙනවා.. 
ඒත් මචංලා කිසිම අවුලක් නෑ.. 
කිසිම අවුලක් නැතිනම් කිසිමදෙයක් වෙන්න බැහැනේ..
ඒත් එහෙමත් නෑ.. 
මොකක්හරි අවුලක් තියෙනවා වගේමයි දැනෙන්නේ.. 
මොකක්හරි ලොකූ අවුලක ඉන්න Mood එකක්මයි දැනෙන්නේ..
උඹලටත් මෙහෙම වෙලා තියෙනවද..?? 
මේක මොන මඟුලක්ද කියන්න තේරෙන්නේ නෑ බං..

....

mona unath man inne patta awulakin kiyala witharai kiyanna puluwan 