අවුලක්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඩයලොග් රවුටරයක් තියෙනවා. මෙච්චර කල් අවුලක් උනේ නෑ. දැන් මගේ ෆෝන් එකටයි එක ලැප් එකකටයි වයිෆයි වැඩ. අනිත් එකෙන් ඉන්ටනෙට් යන්න බෑනෙ බන්. වෙලාවකට සිග්නල් හොදට තියෙනවා කියලා පෙන්නනවා. ඒත් මොකුත් ලෝඩ් වෙන්නෙ නෑ. ගොඩක් වෙලා ගිහින් හෙමීට බාගෙට ලෝඩ් වෙනවා. මේකට සෙටින්ග් වලින් මොකක්හරි හදන්න ඕනද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    පරණ ලැප් එකක්ද? බූලූටූත් ඔෆ් කරලා බලන්න.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    පරණ ලැප් එකක්ද? බූලූටූත් ඔෆ් කරලා බලන්න.
    නෑ බන් වැඩි කාලයක් නෑ අරන්. බ්ලූටූත් ඕෆ් කරලමයි තියෙන්නෙ
     
    • Like
    Reactions: S.GUNE

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    1. රව්ටර් එක රීසෙට් කරලා බලන්න
    2. customer care කෝල් කරලා බලන්න රව්ටර් එක සම්බන්ධ වෙලා තියෙන ටවර් එක බිසී හෝ වෙන අව්ලක් වෙන්න පුළුවන්, එහෙම අව්ලක් නම් උන් වෙන ටවර් එකකට පොයින්ට් කරලා දෙයි
     
    • Love
    Reactions: Commex

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    නෑ බන් වැඩි කාලයක් නෑ අරන්. බ්ලූටූත් ඕෆ් කරලමයි තියෙන්නෙ
    කාඩ් එක reseat කරලා බලන්න. සමහර වාට හරියන්න පුළුවන්. එහේම නැත්නම් ඩරයිවර්ස් අළුතින් දාන්න.
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    1. රව්ටර් එක රීසෙට් කරලා බලන්න
    2. customer care කෝල් කරලා බලන්න රව්ටර් එක සම්බන්ධ වෙලා තියෙන ටවර් එක බිසී හෝ වෙන අව්ලක් වෙන්න පුළුවන්, එහෙම අව්ලක් නම් උන් වෙන ටවර් එකකට පොයින්ට් කරලා දෙයි

    කාඩ් එක reseat කරලා බලන්න. සමහර වාට හරියන්න පුළුවන්. එහේම නැත්නම් ඩරයිවර්ස් අළුතින් දාන්න.
    හරි මචන්. කරලා බලන්නම්