TECHZONE හොරු .....!!!!!

c gate

Active member
  • Nov 22, 2007
    775
    98
    28
    Techzone 1 hama atinma hondai.good quality products,good customer service,and best prices.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මමම
    000203FA.gif
    දන්නා විදියට උන්ගේ servis එක එල. වගකීමෙන් කියන්නේ කඩේ යන්නේ නේ
    000203F2.gif
     

    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    products නම් හොඳයි.. service එකත් හොඳයි. එත් warranty claim ගියාම සැහෙන කාලයක් ගන්නවනේ.
    මගේ mother board එකක් දීල 3 weeks යනකම් හම්බ උනේ නෑ. අන්තිමට අඳුරන එකෙක් සෙට් වෙලා අලුත් එකක් අරන් දුන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකයි hp එකත් එක්ක දාපු ඇග්‍රීමන්ට් එක ඉවර ඇති.
    මේකේන් කියන්නේ නෑ ටෙච්සෝන් එක හොරු කියලා.
    අනිත් කඩවලට වඩා ටෙච්සෝන් එක මැක්සා.
    සර්විස් එකත් කියලා වැඩක් නෑ.
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    මේකයි hp එකත් එක්ක දාපු ඇග්‍රීමන්ට් එක ඉවර ඇති.
    මේකේන් කියන්නේ නෑ ටෙච්සෝන් එක හොරු කියලා.
    අනිත් කඩවලට වඩා ටෙච්සෝන් එක මැක්සා.
    සර්විස් එකත් කියලා වැඩක් නෑ.

    මාත් දැන් අවුරුදු 3න විතර ඉදන් එක එක බඩු ගන්නව
    තාම නම් අවුලක් වෙලා නැ.warranty යන්න සීන් එකක් වෙලත් නැ
    මං හිතන්නෙත් agreement case එකක් ඇති

    http://h20158.www2.hp.com/gms/lk/en/fourth-tab.html
     
    Last edited: