ජ්‍යෝතිෂ ප්‍රශ්නයක්
දැන් අපි හිතමු ඉස්පිරිතාලේ කාමර දෙකක එකම වෙලාවට බබාලා දෙන්නෙක් උපදිනවා. දෙන්නම පුරුෂ. දෙන්නගෙම එකම වෙලාව සහ එකම උපන්දිනය ,එකම ස්ථානය. මේවගේ දේවල් ඕනතරං ලෝකයේ සිද්ධ වෙනවා
නමුත් ඒ දෙන්නගේ කේන්දර එකද?
ඒ දෙන්නගේ දෛවය එක විදිහටම වෙනවද?
ජ්‍යෝතිෂය පිළිඹදව දන්නා කෙනෙක් මේකට උත්තර දෙන්නකෝ?