Spielberg's Terra Nova premieres tomorrow

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    13ක්, දෙසැම්බර් වෙනකම් ඉන්නවද..?:P
    ඔන්න ඕක බලපන්, පාඩුනෑ....:D
    උඹට හොඳටම සෙට්වෙනවා:yes::yes:

    එහෙමද. බලන්න ඕනෙ එහෙනං torrific පාරක් දාලා :)

    yako patan gatte last night.. 1st season iwra wenna twa 3 months wath yai

    Season එකක් ඉවර උනාම බලන එක ලේසියි මචං
    එක දිගට බලන්න පුළුවන්
    අනික ඒ කාලෙ වෙද්දි torrents වලට හොඳ seeds තියෙනවා

    හිතුනොත් දැන්මම බලනව :)
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    මමත් ඊයෙ රෑ බැලුවා. කතාව නම් හොදයි. දිගටම බලන්න ඕනේ.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    Kisima aluth deyak ne ban. Effects hitan average. Predictable.

    Niyama sci-fi masterpiece show ekak onnam Stargate Universe balahan.

    නිකන් ලැබෙන බූරුවගේ දත් ගනින්න එප බන්..අනික SU කියන්නෙ හොදම SciFi එක​. ඒක එක්ක compare කලහම ඔක්කොම average..