Cool ebay gadgets- Part 2

May 21, 2009
212
16
0
34
ඔයාගේ ඉස්සරහ
සුදු ඇපල් :P

White For iPhone 4 3.5mm 1 to 2 headphones Audio Splitter Cable 4G
US $1.31 (Free Shipping) :love:
දෙන්නත් එක්ක දිග ගමනක් යනකොට ඕනේ වෙයි.

http://goo.gl/iBuWZ [ දැනුවත් කිරීමකි මෙම URL shortner (http://goo.gl/) ය ගූගල් වෙතින් ලබාදේ. මෙයත් නොමිලේ සපයන එක් සේවාවකි. මෙයින් මුදල් ඉපයිය නොහැක. දිග ලින්ක් මට පෙන්නන්න්න බැරි නිසයි මේක පාවිච්චි කරන්නේ. EK හි එක් නොදන්න පුද්ගලයෙක් වෙත දැනුම දීමක් පමණි] :baffled::baffled::baffled::baffled:

i4-Scable-1to2-1.jpg

i4-Scable-1to2-2.jpg
 
Last edited:
Mar 26, 2008
414
30
0
kurunegala
මේකේ පාර්ට් වන් ඇඩ්මින් අයියා සීමා කරලා දැන් පාර්ට් 2 වලට යන්නලු ඒක ගොඩක් හොදා නැත්තම් එපා වෙනවා
 
Mar 26, 2008
414
30
0
kurunegala
කවුරැ හරි දන්න කෙනෙක් ඉන්නවනම් දානවද
‍ෆෝන් එකක් ගේද්දි ටැක්ස් වැදුනොත් ඒක කස්ටම් එකෙන් රිලීස් කරගන්නේ කොහොමද කියලා
ඒක අනේක් අයටත් ගොඩක් වැදගත් වෙයි
 
Mar 26, 2008
414
30
0
kurunegala
හැමෝම මේ ත්‍රේඩ් එකට සෙට් වෙන්නනනනනනනනනනනනනනනනනන පාර්ට් වන් ක්ලා්ස් කර ඇත