ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ
මට අවුරුදු විසි එකයි.මම දැනට ඉන්නේ නවසීලන්තයේ අම්මයි තාත්තයි එක්ක. මම university එහෙම යනවා. ඒත් මට දැන් ඉගෙන ගන්න හිතෙන්නේ නෑ. මට මේ ඉගෙන ගන්න එක ඇති වෙලා. මොකක් හරි ජොබ් එකක් කරගෙන ඉන්න තමයි මගේ හිත කියන්නේ. එත් මගේ අම්මටයි තාත්ත ටයි ඕනෑ මාව ඉන්ජිනේරුවෙක් කරන්න. එත් මට ඕනේ නෑ ඉන්ජෙක් වෙන්න. අනේ මන්ද මම මොනවා කරන්න ද කියල හිතාගන්නවත් බෑ. මෙහෙ තියෙනවා Woolworth, Coles වගේ ජොබක් කරන්න පුළුවන් තැන්, මට එකක full-time ජොබක් කරගෙන සතුටින් ඉන්න තමයි ඕන.
මට මේ පිළිඹදව ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ.
මේ ලෝකයේ සතුටින් ඉන්න ඉංජිනේරුවෙක් ම වෙන්න ඕනෙද? අනේ මන්ද?

)))))) & everything come to u u dont need to search.. coz u have something worth for them.. then u can be happy.... ::
remembr dat