Siri Maattu Neda

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේක බලපං
    සිංහල තෙරිය ඉල්ලෙ ද ?

    එක්කො නැත්නං කවුරු හරි සිරිමාවොන්ට බණින්න ඕනෙ :P :D



    මමනං තාම ඔයාව පේන්නෙ නෑ. මූණ පේන්නෙ නෑ නෙ මේකෙන් :P
    Anyway nice to meet you
    :rofl::rofl: මම මොකවත් කියන්නෑ. මාවත් පේන්නෑ කියයි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :rofl::rofl: මම මොකවත් කියන්නෑ. මාවත් පේන්නෑ කියයි

    කොහොමත් මේකෙන් මුකුත් කියන්න බෑ නෙ ? කෝල් එකක් ගනිං :P

    ඒකත් ඇත්ත තමයි.. :rofl::rofl:
    me 2


    @ms4 & Dinusha

    උඹලව මං දැකල ඇති බං , බැනලත් ඇති ඊට සතියකට පස්සෙ විතර ෆිට් එකේ කතා කරලත් ඇති
    නම් මතක හිටිනව අඩුයි මට :)

    මතක හිටින නම් යැ තියෙන්නෙ කොහොමත් :P

    ආ හා, දැන් තේරුනා සීන් එක :rofl::rofl::rofl::rofl:

    කිඩ්නියට බං කිව්වෙ එහෙව් දෙයක් නැත :nerd:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කොහොමත් මේකෙන් මුකුත් කියන්න බෑ නෙ ? කෝල් එකක් ගනිං :P

    @ms4 & Dinusha

    උඹලව මං දැකල ඇති බං , බැනලත් ඇති ඊට සතියකට පස්සෙ විතර ෆිට් එකේ කතා කරලත් ඇති
    නම් මතක හිටිනව අඩුයි මට :)

    මතක හිටින නම් යැ තියෙන්නෙ කොහොමත් :P
    හහ් හහ්. :lol::lol: නම් මතක හිටින්නේ නැති එකමයි හොඳ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    apo ooka maha wasalaya ne

    :(:( එහෙමද... මම හිතුවා හොද එකා කියලා.. :(

    අඩෝ :no:

    :dull::dull:

    මමත් ඕකම හිතුවා. ඒත් රිප්ලයි ටිකක් තියෙනවා දාන්න
    :(

    :(

    @ms4 & Dinusha

    උඹලව මං දැකල ඇති බං , බැනලත් ඇති ඊට සතියකට පස්සෙ විතර ෆිට් එකේ කතා කරලත් ඇති
    නම් මතක හිටිනව අඩුයි මට :)

    මතක හිටින නම් යැ තියෙන්නෙ කොහොමත් :P

    :rolleyes::rolleyes: :P:P:rofl::rofl:

    මමත් ආයෙත් එන්නේ 8ට විතර

    මමත් 3ට ගියාම 8 විතර එන්නෙ .. :rolleyes::rolleyes: