කෝච්චි පාරවල් හදන හැටි

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝච්චි පාරවල් හදන හැටි

    මෙන්න යුරෝපයේ රටක (හරියටම දන්නේ නෑ කොයි රටේද කියලානම්) කෝච්චි පාරවල් හදන හැටි...... අපේ වගේ දුප්පත් රටවල් වල මිනිස් ශ්‍රමය වැඩිපුර යොදාගත්තාට බලන්න මෙයලා යන්ත්‍ර වලින්ම වැඩේ කරන හැටි.........


     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    අපිට කොහෙන්ද පූසෝ මාලු..
    අපි යන්නේ නෑනේ මූදු...
    :(:(:(
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    machanla ape ratata meva genawoth ara ahinsaka minissu badaginne

    nogenawoth apita kochchi parawal hadanna hath auruddak yanawa :(