කිසිම තරහක් නෑ. හැබැයි කියනවා වගේ වෙනම ත්‍රීඩ් එකක් දාන්න. මේ වගේ අස්සක ගහනවට වඩා ඒක ප්‍රයෝජනවත්.

මට මතකයි පානදුර පන්සලක අපි ගියා පරිගනකය හදලා දෙන්න හමුදුරුවන්ගෙ එතුමා ඉන්න තැන දෙව රුප පෙලක් තියෙනවා එතුමා සාස්තරත් කියනවා වශි ගුරුගක් එහෙමත් කරනවා ඉතින් මම දවසක් එතුමාගෙන් ඉතා යටහත්ව හැව්වා හාමුදුරුවනෙ බුදුහාමුදුරුවන් මෙය පෙලිගන්නෙ නැ නෙද කියලා? එතකොට හාමුදුරුවො කිව්වා කර්මය පිලිගන්නවා නම් කර්මය උපන් වෙලාව අනුව සටහන් වන බවක් අනෙ මන්දා ඉතින් මම නම් ඔය 33 කොටියක් දෙවියන් පිලිගන්නෙ නැ
තවත් මගෙ බෞද්ධ යාලුවෙක් හිටියා මිනිහා ඉතා ගැබුරින් බුදුදහමට ඇලුම් කාරා දිනක් මට එයා කිව්වා මචන් මෙ සිය්ලුම දෙවල් මායවක් කියලා ඇත්ත නෙමෙයි කියලා අපෙ හිතෙ පවතින මායවක් බදු දෙවල් කියලා එ විතරක් නෙමෙයි "මම" කියලා කෙනෙකු නොමැත කියලා මා එකක් වාද කර්න්න පටන් ගාත්තා මා ඔහුට පෙන්වා දුන්නා එය ප්රයොගොක නැති බවත් සමහර දෙවල් පොත්වල තිබු පමනින් පිලිනොගන්නා ලෙසත් ඉතින් "මම" නැ කියලා අපිට සාර්තක ජිවිත ගත කරන්න බැ හොද වෙලාවට එක එහෙම වුනෙ නැතිනම් අපිට මිනිස්සුන් ඉතුරු වෙන්නෙත් නැ
මේ උදවිය කොච්චර කැහැගැව්වත් පුලුවන් නම් මෙ ඉගැන්විම් තම ජිවිතයට එක්තු කරගෙන බලන්න වසානාවකට වගෙ ඔබට ස්බාදහම එකට ඉඩ දෙන්නෙ නැ
මම ඉතා සරල ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහනවා බෞද්ධයෙකු වශ්යෙන් ඔබෙ ජිවිතයෙ අවසාන අරමුණ කුමක්ද?
ඕබතුමා බුදුදහම ඔය කියන තරම් දන්නවා නම් ඉතින් මම අහන ප්‍රශන වලට පිලිතුරු දෙන්න පුලුවන් ද?
විරුද්ධ මතවාද වලට බුදුන් මුහුණ දුන් විදිය දන්නවාද? ඇයි මෙ ඔබතුමා ගොඩාක් කිපිලා?![]()
බීරෝන්ට සින්දු කියන්න කාලයක් නෑ
මට මතකයි පානදුර පන්සලක අපි ගියා පරිගනකය හදලා දෙන්න හමුදුරුවන්ගෙ එතුමා ඉන්න තැන දෙව රුප පෙලක් තියෙනවා එතුමා සාස්තරත් කියනවා වශි ගුරුගක් එහෙමත් කරනවා ඉතින් මම දවසක් එතුමාගෙන් ඉතා යටහත්ව හැව්වා හාමුදුරුවනෙ බුදුහාමුදුරුවන් මෙය පෙලිගන්නෙ නැ නෙද කියලා? එතකොට හාමුදුරුවො කිව්වා කර්මය පිලිගන්නවා නම් කර්මය උපන් වෙලාව අනුව සටහන් වන බවක් අනෙ මන්දා ඉතින් මම නම් ඔය 33 කොටියක් දෙවියන් පිලිගන්නෙ නැ
මන්ද බුද්ධිකභාවය

මේ වචනේ සැබෑම අරුත් මු දන්නවද කියල මට සැකයි
මොනවා උනත් මුට මහමුදලි කමටත් වැඩිය ලොකු දෙයක්නම් ලැබිල තියනවා
මචං මූ ඔය වචනේ තේරැම දන්නවනම් ලැජ්ජාවක් තියෙනවනම් අද එළකිරි එකේ ඉන්නේ නෑ. ඒක නොදන්න නිසා තමයි අසූචි නාගෙන ඔය තාමත් විදවන්නේ. අනේ අපේ ආගමේ මැජික් විශ්වාස කරපල්ලා කියලා අනිත් එවුන්ට කියන්නේ. බුද්ධාගමේ ඔය හිතලු සහ මැජික් නැති නිසා මූට මාර තරහක් තියෙන්නේ ඒක නිසා අන්තර්ජාලය පුරා බුදු දහමට විරැද්ධව තියෙන ඕප දූප ඔක්කොම අරන් ඇවිත් මේකෙ දානවා හැබැයි අර මුන්ගේ මහ එවුන්ට තාමත් විද්‍යාඥයෝ රෙදි ගැලවෙන්න ගහනවා වගේ මුගෙත් රෙදි ගැලවෙනවා ඊට පස්සේ මූ හිමිහිට මාතෘකාව වෙනස් කරනවා.

තේරුම් ගන්නවානම් අන්තිම වශයෙන් දෙයක් කියන්නම් .
බුදුදහම කියන්නේ සදුන් කොටයක් වගේ උඹල එක තලන පෙලන කොටන තරමට එකේ සුවද දස අත පැතිරෙනවා .
නමුත් උඹ ඔය අපිට ඔප්පුකරල පෙන්නන්න හදන . අපිට පිළිගන්න කියන මැජික් හරියට අසුචි ගොඩක් වගේ. තලන්න පෙලන තරමට ගද ගහනවා . ඒ විතරක්ද කරන එකාගේ ඇගේත් විල උවත් ගද ගහනවා ඊටත් වැඩ එහෙම්පිටින්ම විසබීජ ගොඩක් . ඒවා තමයි උඹ ඔය හිටු කියාගෙන COPY PASTE කරන්නේ ඔකේ ඇලිල ගැලිල ඉන්නේ උඹල වගේ ඉහද පනුවන් මිසක් . තේරුමක් තියන මිනිහෙක් කරන්නේ පාගන්නේ නැතුව ඕකට කෙල ගහල යන එක .
මිට වැඩ කියන්න දෙයක් මට තව නැහැ .
what a joke manතේරුම් ගන්නවානම් අන්තිම වශයෙන් දෙයක් කියන්නම් .
බුදුදහම කියන්නේ සදුන් කොටයක් වගේ උඹල එක තලන පෙලන කොටන තරමට එකේ සුවද දස අත පැතිරෙනවා .
නමුත් උඹ ඔය අපිට ඔප්පුකරල පෙන්නන්න හදන . අපිට පිළිගන්න කියන මැජික් හරියට අසුචි ගොඩක් වගේ. තලන්න පෙලන තරමට ගද ගහනවා . ඒ විතරක්ද කරන එකාගේ ඇගේත් විල උවත් ගද ගහනවා ඊටත් වැඩ එහෙම්පිටින්ම විසබීජ ගොඩක් . ඒවා තමයි උඹ ඔය හිටු කියාගෙන COPY PASTE කරන්නේ ඔකේ ඇලිල ගැලිල ඉන්නේ උඹල වගේ ඉහද පනුවන් මිසක් . තේරුමක් තියන මිනිහෙක් කරන්නේ පාගන්නේ නැතුව ඕකට කෙල ගහල යන එක .
මිට වැඩ කියන්න දෙයක් මට තව නැහැ .

මචන් තව ටිකක් තලලා එහෙනම් සුවද ගස්සන්න ද? ඔබතුමාලා ඕය සුවද ගහනවා නම් අපිට තව තලන්න දෙන්න මොකද? කියන්නෙ අපි තව තර්ක ගෙන්නද? නිශ්බ්දව සුවද විදගන්න පුලුවන්නද?
ඔබලාගෙ අය දන්නෙම නැතුව නියම බෞද්ධකම එලකිරිය පුරාම පෙන්නලා තියෙන්වා දැන් නිකම් සුදුහුනු ගාන්න එන්න එපා![]()