බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මෙ මොහනය සහ පුනුරුප්පත්තිය ගැන මා පසුව වෙනම ත්‍රඩ් එකක් සතය පලකරන්නම් තරහ ගන්නනම් එපා යාලුවා :no:

කිසිම තරහක් නෑ. හැබැයි කියනවා වගේ වෙනම ත්‍රීඩ් එකක් දාන්න. මේ වගේ අස්සක ගහනවට වඩා ඒක ප්‍රයෝජනවත්.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කිසිම තරහක් නෑ. හැබැයි කියනවා වගේ වෙනම ත්‍රීඩ් එකක් දාන්න. මේ වගේ අස්සක ගහනවට වඩා ඒක ප්‍රයෝජනවත්.

Thank brother
 
shenu
user_online.gif

Senior Member

reputation_pos.gif

Posts: 1,105​

Join Date: Mar 2008​

Yesterday, 11:21 AM

ගලේ අය්යෙ මන් ඈත්තටම ඔයාට ගරු කරනවා. මම හෑබෑයි කතොලික. ඔය වගෙ පොස්ට් වලට රෙප්ල්ය් කරල ඔයගෙ කාලය නාස්ති කරගන්න එපා. දෑන් ඉන්නවා Christan කියල කාලකන්නි ටිකක්. උන් නිකන් adsense වගෙ. අලුතෙන් කවුරුහරි ආගමට බන්දවා ගත්තොත් උන්ට අමතර ආදායමක් හම්බ වෙනවා. මුන්ගෙ මූලික පරමාර්තය. ආගම් බේද ඈතිකරල උන්ගෙ ආගමට ගන්න එක. කවුරුත් දන්නවා ආගමක් අදහන්නෙ ජීවිතෙ හරි මාර්ගයකට ගන්න. නමුත් මුන් අදහන්නෙ සල්ලිවලට.මුන්ට කොච්චර කිව්වත් තෙරෙන්නෑ. ඉතින් කියල වෑඩකුත් නෑ. මමනම් කියන්නෙ මුන්ව දෑක්ක තෑන ගහන්න ඔනෙ

මෙන්න කිතුනුවෙක්ගේ කතාවක්

තවත් අන්තවාදි උබලා වගේ එවුන් සම්බන්දව,
මෙන්න මේ වගේ අය ඉන්න නිසා තමා අපි කතෝලික ආගමට ගරු කරන්නේ,
උබ පානදුරා වාදය කියවපන්,
උබේ සැකයට උත්තර තියෙනවා.
මගේ එ ත‍්‍රෙඩ් එකට හොරෙන් හරි ඇවිත් බාගෙන කියවපන් එහමවත් තේරුම් ගන්න
අතිතයේ උබලා වගේ එවුන් මේ වගේම ප‍්‍ර‍ශ්න නිසා නෝන්ඩි වුන විදිය,
උබලට මචන් ඒ අතිතය ගැනවත් දන් නෑ
ඒ වුනාට සෑම ආගමකින්ම පරතෙරට ගිය දැනුමක් තියෙනවා වගේ
කතාව
:lol::lol::lol:

උබ හැම දෙයක්ම වගේ QUOTE කර කර මොනාහරි උත්තර දෙනවා.
ගෝඩක් එවා උබ ශේප් එකේ මග අරින්න හදනවා අපේ ඇස් වහලා.. :shocked:
මේකට උත්තරයක් දෙන්නකෝ, :baffled:
හැබැයි ඔයාට අවශ‍්‍ය‍ ටික විතරක් අරන් පුහු තර්කයක් නෙවේ, :oo::baffled:
හැම දේකටම හොද උත්තරයක්
 
Meeeya

Member
Jul 1, 2008
30
3
0
මට මතකයි පානදුර පන්සලක අපි ගියා පරිගනකය හදලා දෙන්න හමුදුරුවන්ගෙ එතුමා ඉන්න තැන දෙව රුප පෙලක් තියෙනවා එතුමා සාස්තරත් කියනවා වශි ගුරුගක් එහෙමත් කරනවා ඉතින් මම දවසක් එතුමාගෙන් ඉතා යටහත්ව හැව්වා හාමුදුරුවනෙ බුදුහාමුදුරුවන් මෙය පෙලිගන්නෙ නැ නෙද කියලා? එතකොට හාමුදුරුවො කිව්වා කර්මය පිලිගන්නවා නම් කර්මය උපන් වෙලාව අනුව සටහන් වන බවක් අනෙ මන්දා ඉතින් මම නම් ඔය 33 කොටියක් දෙවියන් පිලිගන්නෙ නැ

තවත් මගෙ බෞද්ධ යාලුවෙක් හිටියා මිනිහා ඉතා ගැබුරින් බුදුදහමට ඇලුම් කාරා දිනක් මට එයා කිව්වා මචන් මෙ සිය්ලුම දෙවල් මායවක් කියලා ඇත්ත නෙමෙයි කියලා අපෙ හිතෙ පවතින මායවක් බදු දෙවල් කියලා එ විතරක් නෙමෙයි "මම" කියලා කෙනෙකු නොමැත කියලා මා එකක් වාද කර්න්න පටන් ගාත්තා මා ඔහුට පෙන්වා දුන්නා එය ප්‍රයොගොක නැති බවත් සමහර දෙවල් පොත්වල තිබු පමනින් පිලිනොගන්නා ලෙසත් ඉතින් "මම" නැ කියලා අපිට සාර්තක ජිවිත ගත කරන්න බැ හොද වෙලාවට එක එහෙම වුනෙ නැතිනම් අපිට මිනිස්සුන් ඉතුරු වෙන්නෙත් නැ

මේ උදවිය කොච්චර කැහැගැව්වත් පුලුවන් නම් මෙ ඉගැන්විම් තම ජිවිතයට එක්තු කරගෙන බලන්න වසානාවකට වගෙ ඔබට ස්බාදහම එකට ඉඩ දෙන්නෙ නැ

ඇත්ත යාළුවා, මෙතන ලොකු ගැටීමක් තියනවා, බුදු දහමේ ඇත්තේ මොකක්කද සහ බහුතරයක් බෞද්ධයෝ පිළිපදින්නේ මොකක්කද කියන එක ගැන.
මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි අදහන ආගම කුමක් උවත් එය නිවැරදිව ශ්‍රද්ධාවෙන් ඇදහීම තමයි වටින්නේ.
ලංකාවේ ඉන්න සියලු අගමිකයන්ගෙන් මුස්ලිම් සහ කිතුනු ආගම වල අය තමයි තමන්ගේ ආගම ඒ ආකාරයෙන්ම පිළිපදින්නේ. බෞද්ධ ය ඉන්නවා එක හරියට පිළිපදින නමුත් බහුතරයක් එකේ හරය දන්නේ නෑ.එකී මේ තරම් ප්‍රශ්න.
තව දෙයක් , බුදු දහම කියන්නේ ගැබුරින් සිතා තේරුම් ගත යුතු දෙයක්. එය සත්‍යයක් , ඔබට මාත් එක්ක බුදුදහම ගැන හා එහි අන්තර්ගතය ගැන තර්ක කිරීමට අවශ්‍ය නම්,මම එයට සූදානම් . නමුත් බහුතරයක් කරන්නේ මොකක්ක්ද කියන තැන ඉඳල නම් මම එකට එකඟ නෑ .

නමුත් , මුලින්ම කියන්න ඕන පටලව ගන්න එපා. ජෝතිෂ්‍යය සහ බුදු දහම කියන්නේ දෙකක්. හැබැයි ඒ තාරකා ශාස්ත්‍රය ඉගනීමට හොඳ අවබෝද ශක්තියක් තිබිය යුත් වෙනවා. ඒ නිසා බෞද්ධ ස්වාමීන් වහන්සේලා ඒ දේ ඉගනීමට පෙලබුනා.

" මම " කියා කෙනෙක් නේ කියන දේ පිළිබඳව තේරුම් ගැනීමට වීවෘත මනසක් හා එක පාට කන්නාඩි ගලවල එන්න වෙනවා. නමුත් මම හිතන්නේ මේ කරණය ඉතට ගැඹුරු දහම් කරුණක් නිසා මම මේ පිළිබද වෙනම විස්සටරක් කරන්නම්. මොකද බුදුහාමුදුරුවොත් දහම් කරුණු දේශනා කරන්න කලින් බැලුව, ශ්‍රාවකයාට දේශනා කරන්නට යන ධර්මය අවබෝධ කරගැනීමට හැකියාවක් තිබේද කියා.

තව දෙයක් ,අපි කාටවත් කියන්න බෑ ජෝතිෂ්‍යය බොරුවක් කියලා. මොකද මේ කතා කරන ඔබතුමගේවත් මගේවත් බුද්ධියට එක ගෝචර වෙන්නේ නෑ . මොකද අපේ බුද්ධිය ඒ තරම් දියුණු නෑ.
මම ඒ දේ මෙහෙම පැහැදිලි කරන්නම්.
පරමාණුව පදාර්ථයේ මුලික තැනුම් ඒකකය කියල එක කාලයක් තිබුන, පසු කාලයේ electrons , protons සොයා ගන්නා තාක් කල් පරමාණුව තමා කුඩාම තැනුම් ඒකකය උනේ ,ඒ කාලයේ හිටි සෑම කනෙක්ම පහේ එය විශ්වාස කළා , මොකද ඒ කාලයේ ඔවුනට තිබු දැනුම මට්ටම එය නිසා. දැනුම වැඩි වෙන විට ඔවුන්ම පිළිගත්තා, පරමාණුව තව දුරටත් බෙදෙන බව.
අපේ දැනුමත් එහෙමයි.1 පන්තියේ ළමයකුට 10 පන්තියේ ගෙන සමගාමී සමීකරණයක් වැටහ ගන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම තමයි ධර්මයේ ඇති දේ මම මෙතන කොච්චර පැහැදිලි කරත්, තේරීම් ගැනීම එකිනෙකාගේ බුද්ධි මට්ටම් වලට අනුරුපයි. සහ කස කන්නාඩි දාල අමු කෙහෙල් කැනක් දිහා බැලුවත් , පෙන්නේ ඉදිලා වගේ. ඒ නිසා තර්කයකට එනවනම් වීවෘත මනසකින් යුතුව එන්න.

මම ඉතා සරල ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහනවා බෞද්ධයෙකු වශ්යෙන් ඔබෙ ජිවිතයෙ අවසාන අරමුණ කුමක්ද?

ඉතාම සරලයි. මම හොඳ බෞද්ධයෙක්, පන්සිල් පද 5 ම මම පිළිපදිනවා. මම රක්ෂාවක් කරනවා, මට පොඩි කොල්ලෙක් ඉන්නවා, ආදරණීය බිරිදක් ඉන්නවා, මගේ ජීවිත් ලොකුවට ඇලීම් ගැලීම් නෑ , හැබැයි කළයුත්ත මම කරනවා. මෙලොව ජීවිතය මගේ සාර්ථකයි. මගේ අරමුණ මගේ පරලොව ජීවිතයත් ඒ වගේම සාර්ථක කර ගන්න.අවසානයේ මෛත්‍රී බුදුන් දෙක නිවන් යාම තමි මගේ අරමුණ.

ඕබතුමා බුදුදහම ඔය කියන තරම් දන්නවා නම් ඉතින් මම අහන ප්‍රශන වලට පිලිතුරු දෙන්න පුලුවන් ද?

ඔව් , ඕනෑම දෙයක් අහන්න. පිළිගන්න පුළුවන් මානසික මට්ටමක ඔබ ඉන්නවා කියල මම අනුමාන කරනවා.

විරුද්ධ මතවාද වලට බුදුන් මුහුණ දුන් විදිය දන්නවාද? ඇයි මෙ ඔබතුමා ගොඩාක් කිපිලා? :baffled:

ඔව් හොදටම දන්නවා. ඒ හෙම දෙයකින්ම එතුමා ජයග්‍රහණය කලා.
තරහ යාම ඕනෑම කෙනෙකුට ඇතිවෙන දෙයක්. මම මුලින්ම කිව්වා මම මේ ත්‍රෙඩ් එක දිහා හුඟ වෙලාවක් බලන් හිටිය කියල. ඉවසගෙන හිටිය .ඔබතුමාම හිතන්න , දිගින් දිගටම මේක ඇදෙනකොට අපෙත් ලේ රත් වෙනවා. එකයි .

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මම හුගක් වැඩ තියන මිනිහෙක්. මට මේ වගේ තේරුමක් නැති ව්‍යයාමක් කරන්න, බීරෝන්ට සින්දු කියන්න කාලයක් නෑ . අනෙක මේ TYPE කරන වැඩේ පට්ට බොරින් .
තම තමන් තමන්ගේ ආගම හරි දර්ශන හරි අදහගෙන ඉන්න, අනෙත් අයගේ කාලය විනාශ කරන්නේ නැතිව. ප්‍රයෝජනයක්ඇති වැඩක් කලොත් කාටත් හොදයි.

සමහර විට Elakiri එකේ admins ලට "එළකිරි වාදය" වගේ දෙයක් පවත්වන්න වෙයි වගේ. එහෙම උනොත් කරුණාකර මා අමතන්න.
සැමට බුදු සරණයි !!
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බීරෝන්ට සින්දු කියන්න කාලයක් නෑ

    සහතික ඇත්ත එක පාරක් නෙවෙයි දහස් වාරයක් උත්තර දුන්න ප්‍රශ්ණයක් මේ සූකරයා ආයෙත් අහනවා ඊට පස්සේ ටික දවසකින් ආයෙත් අහනවා ඕකට තමයි කියන්නේ සැබෑ මන්ද බුද්ධිකභාවය කියලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මට මතකයි පානදුර පන්සලක අපි ගියා පරිගනකය හදලා දෙන්න හමුදුරුවන්ගෙ එතුමා ඉන්න තැන දෙව රුප පෙලක් තියෙනවා එතුමා සාස්තරත් කියනවා වශි ගුරුගක් එහෙමත් කරනවා ඉතින් මම දවසක් එතුමාගෙන් ඉතා යටහත්ව හැව්වා හාමුදුරුවනෙ බුදුහාමුදුරුවන් මෙය පෙලිගන්නෙ නැ නෙද කියලා? එතකොට හාමුදුරුවො කිව්වා කර්මය පිලිගන්නවා නම් කර්මය උපන් වෙලාව අනුව සටහන් වන බවක් අනෙ මන්දා ඉතින් මම නම් ඔය 33 කොටියක් දෙවියන් පිලිගන්නෙ නැ

    බුදු දහම සහ දෙවියන් පිලිබද මා විසින් දමන ලද පහත ලිපිය කියවන්න. ඉන්පසු මන්ද බුද්ධිකයෙක් ලෙස ඔය ප්‍රශ්නය නැවත නැවත එක එක Thread වලින් විමසන්නේ නැතුව සිටිනු.

    http://www.elakiri.com/forum/showthread.php?t=1186063
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මන්ද බුද්ධිකභාවය

    මේ වචනේ සැබෑම අරුත් මු දන්නවද කියල මට සැකයි :rofl:
    මොනවා උනත් මුට මහමුදලි කමටත් වැඩිය ලොකු දෙයක්නම් ලැබිල තියනවා
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ වචනේ සැබෑම අරුත් මු දන්නවද කියල මට සැකයි :rofl:
    මොනවා උනත් මුට මහමුදලි කමටත් වැඩිය ලොකු දෙයක්නම් ලැබිල තියනවා

    මචං මූ ඔය වචනේ තේරැම දන්නවනම් ලැජ්ජාවක් තියෙනවනම් අද එළකිරි එකේ ඉන්නේ නෑ. ඒක නොදන්න නිසා තමයි අසූචි නාගෙන ඔය තාමත් විදවන්නේ. අනේ අපේ ආගමේ මැජික් විශ්වාස කරපල්ලා කියලා අනිත් එවුන්ට කියන්නේ. බුද්ධාගමේ ඔය හිතලු සහ මැජික් නැති නිසා මූට මාර තරහක් ‍තියෙන්නේ ඒක නිසා අන්තර්ජාලය පුරා බුදු දහමට විරැද්ධව තියෙන ඕප දූප ඔක්කොම අරන් ඇවිත් මේකෙ දානවා හැබැයි අර මුන්ගේ මහ එවුන්ට තාමත් විද්‍යාඥයෝ රෙදි ගැලවෙන්න ගහනවා වගේ මුගෙත් රෙදි ගැලවෙනවා ඊට පස්සේ මූ හිමිහිට මාතෘකාව වෙනස් කරනවා.
     
    :yes::yes::yes:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    තේරුම් ගන්නවානම් අන්තිම වශයෙන් දෙයක් කියන්නම් .
    බුදුදහම කියන්නේ සදුන් කොටයක් වගේ උඹල එක තලන පෙලන කොටන තරමට එකේ සුවද දස අත පැතිරෙනවා .
    නමුත් උඹ ඔය අපිට ඔප්පුකරල පෙන්නන්න හදන . අපිට පිළිගන්න කියන මැජික් හරියට අසුචි ගොඩක් වගේ. තලන්න පෙලන තරමට ගද ගහනවා . ඒ විතරක්ද කරන එකාගේ ඇගේත් විල උවත් ගද ගහනවා ඊටත් වැඩ එහෙම්පිටින්ම විසබීජ ගොඩක් . ඒවා තමයි උඹ ඔය හිටු කියාගෙන COPY PASTE කරන්නේ ඔකේ ඇලිල ගැලිල ඉන්නේ උඹල වගේ ඉහද පනුවන් මිසක් . තේරුමක් තියන මිනිහෙක් කරන්නේ පාගන්නේ නැතුව ඕකට කෙල ගහල යන එක .

    මිට වැඩ කියන්න දෙයක් මට තව නැහැ .
     
    ඉතින් එහෙන්ම් ඇයි ඔබෙ අය තලන පෙලන කොට පස් පව් වැඩි කරගන්නෙ.... :lol: what a joke man
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තේරුම් ගන්නවානම් අන්තිම වශයෙන් දෙයක් කියන්නම් .
    බුදුදහම කියන්නේ සදුන් කොටයක් වගේ උඹල එක තලන පෙලන කොටන තරමට එකේ සුවද දස අත පැතිරෙනවා .
    නමුත් උඹ ඔය අපිට ඔප්පුකරල පෙන්නන්න හදන . අපිට පිළිගන්න කියන මැජික් හරියට අසුචි ගොඩක් වගේ. තලන්න පෙලන තරමට ගද ගහනවා . ඒ විතරක්ද කරන එකාගේ ඇගේත් විල උවත් ගද ගහනවා ඊටත් වැඩ එහෙම්පිටින්ම විසබීජ ගොඩක් . ඒවා තමයි උඹ ඔය හිටු කියාගෙන COPY PASTE කරන්නේ ඔකේ ඇලිල ගැලිල ඉන්නේ උඹල වගේ ඉහද පනුවන් මිසක් . තේරුමක් තියන මිනිහෙක් කරන්නේ පාගන්නේ නැතුව ඕකට කෙල ගහල යන එක .

    මිට වැඩ කියන්න දෙයක් මට තව නැහැ .

    ඔබලාගෙ අය දන්නෙම නැතුව නියම බෞද්ධකම එලකිරිය පුරාම පෙන්නලා තියෙන්වා දැන් නිකම් සුදුහුනු ගාන්න එන්න එපා :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් තව ටිකක් තලලා එහෙනම් සුවද ගස්සන්න ද? ඔබතුමාලා ඕය සුවද ගහනවා නම් අපිට තව තලන්න දෙන්න මොකද? කියන්නෙ අපි තව තර්ක ගෙන්නද? නිශ්බ්දව සුවද විදගන්න පුලුවන්නද?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් තව ටිකක් තලලා එහෙනම් සුවද ගස්සන්න ද? ඔබතුමාලා ඕය සුවද ගහනවා නම් අපිට තව තලන්න දෙන්න මොකද? කියන්නෙ අපි තව තර්ක ගෙන්නද? නිශ්බ්දව සුවද විදගන්න පුලුවන්නද?

    උඹ වැනි මන්ද බුද්ධිකයින් ගේන පුහු තර්ක වලට රෙදි ගැලවෙන්න පිළිතුරැ ලබා දී ඇත. උඹ වැනි මන්ද බුද්ධිකයින් නොව පල්ලි වල ඉහල පාදිලිවරැ තවම උඹලගේ සුරංගනා කතා විද්‍යාව සමග සසදන්නට ගොස් රෙදි ගැලවී පල්ලි තුලට වැදී ඇත. ඔය පුහු මත ඔප්පු කරගැනීමට පුලුවන් උනානම් අද අපිට පාසැලේදී ඉගෙන ගන්න වෙන්නේ මැවුම්වාදය මිසක පරිණාමවාදය නොවේ නමුත් උඹලගේ ලැජ්ජා නැති ‍හොර ලෝගු කරැවන් පරිණාමවාදයෙන් අත් පොත් තබා පසුව එයට කෙලින්නට ගොස් අසූචි නාගෙන පල්ලි ඇතුලේ දෙවියන්ට කන්නලව් කරති
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබලාගෙ අය දන්නෙම නැතුව නියම බෞද්ධකම එලකිරිය පුරාම පෙන්නලා තියෙන්වා දැන් නිකම් සුදුහුනු ගාන්න එන්න එපා :yes:

    උඹ තමයි සුදු හුනු නෙවෙයි අසුචි නාගෙන ඉන්නේ උඹ ඔය උඹේ කටින්ද කියන්නේ. ඉස්සෙල්ලාම උඹ බුදු දහමට නිග්‍රහ කලා පස්සේ උඹ එළකිරිය පුරාම පෙන්නුවා උඹ මන්ද බුද්ධිකයෙක් කියලා. දැන් සුදනා වෙන්න හදනවද අනේ පල යන්න සූකරයෝ උඹ ගද ගහනවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සතන් මා පසු පසම එනවා වගෙ .... ඔබට බැ මාව වලක්වන්න
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපි කාටවත් නින්දා කරෙ නැ කුනුහරප පින්තුර දැම්මෙත් නැ ,.... නමුත් ඔව් ප්‍රශ්න කරා නමුත් කිසිම කෙනෙකු උත්තර දිමක් කරන්නෙ නැතුව අපට දිගටම අපහස කරමින් සිටිනවා

    Do you want to become a children of devil too? :growl:
     
    Status
    Not open for further replies.